බෞද්ධයෝ මේවා වැරදියි..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    බෞද්ධයෝ මේවා වැරදියි..

    බෞද්ධයෙක් උන පලියට හැම දේම හරි කියන්න මම ලෑස්ති නැහැ..මෙන්න මේවා හරි වැරදි වැඩ.මේ සතා මොනතරම් දුකක් විදවනවා ඇතිද.මේවා අනිවා නවත්තන්න ඕන.



    කොළඹ හුණුපිටියේ ගංගාරාමයයේ නවම් මහා පෙරහැර පසුගිය 15 හා 16දා පැවැත්වුණා.ඒ සඳහා අලි ඇතුන් 70ක් පමණ සහභාගී කරගන තිබූ අතර රැගෙන ආ අලින් ගාල් කර තිබුණේ කකුල් වලට දම්වැල් දමා ගැටගැසීමෙනි.එක් සිටි එක් අලියෙකුගේ පාද හතරෙන් දෙකකටම දම්වැල් දමා දෙපසක වූ ගස් වලට බැඳ දමා තිබූ අතර එලියා හොඬවැල බිම තබා කකුලක් ඉහලට ඔසවමින් දම්වැලෙන් මිදී නිදහස් වීමට අපමන වෙහෙසක් ගත් අයුරු කාගේත් හද කම්පාකරවන දසුනක් විය.

    එම අවස්ථාව කොළඹ රොයිටර් ජායාරූපශිල්පී දිනූක ලියනවත්ත ගේ කැමරාවේ සටහන්වූ අතර එය මේ වනවිට විදෙස් ජනමාධ්‍ය රාශියක පලවී තිබෙන්නේ "බෞද්ධ පන්සලක් වූ ගංගාරාමයේ පෙරහැරට ගෙනා අලියෙක් දම්වැල් වලින් නිදහස් වීමට උත්සාහ කරන අයුරු" යනුවෙනි.



    එම ජායාරූපය පහතින්.​




    Elephant+-+33000lk-++(1).JPG


    Elephant+-+33000lk-++(2).jpg




    3300lk​
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඉතින් අලියෙක් මිනිස්සු ගාව ඉන්නව නම් ඌව බැදල තමයි තියන්නෙ. එහෙම නැතිනම් ඌ ගෙන් මිනිස්සුන්ට හිරිහැර වෙන්නත් පුලුවන්. අලියව නිදහස් කරල තිබුනනම් ඌ ගිහින් මිනිස්සුන්ට ගැහුවොත් එදාටත් කෑ ගහන්න දෙයක් තියෙනව. අලිය ඉන්න ඔනි කැලේ. ඒත් අලියෙක්ට කැලේවත් නිදහසෙ ඉන්න බැරි කාලයක් මෙක.අලියා මද කිපිලා හරි කුලප්පු වෙලා හරි ඉන්න ඇති නැත්නම් ඔහොම මිනිස්සු ගාව ඉන්න අලි දම්වැල් වලට හුරු වෙලා ඉන්නේ. ඌව ලෙහල හිටියනම් ඔහ්ම ඩගලන්නෙ නෑ. ඔය පින්තූර වෙනුවට ඌ මිනිස්සු 2,3 ක් පොලොවේ ගහන පින්තූර ටිකක් බලගන්න තිබුනා.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෙක සම්පුරනයෙන්ම වරදි ඔක පන්සලක් නෙමේ
    ඔක හරියට james packerge casino එක වගෙ පොට් එකක්
    ඔකෙ හොටෙල් එකක් reception hall එකක් banquet hall එකක්
    විතරක් නෙමේ පොඩි indoor zoo එකකුත් තියනව ලගදිම ඔක sharemarket
    එකට එයි ගන්ගරම plc කියල මෙකෙ owner කහපාට අදුමක් අදන් ඉන්නෙ
    පොරගෙ හොබි එක තමයි අර ඉස්සර සුද්දෙක් ලන්කවෙ අලි ඇත්තු බර ගානක්
    මරල තිබ්බ රෙකොඩ් එක කඩන එක කඩන එක සුද්ද මරුවෙ වෙඩි තියල
    මෙකෙ මරන්නෙ පොට් එකට ගෙනල්ල හමොටම පෙන්න වද දීල
    දැන් උනත් ගියොත් බලාගන්න පුලුවන් ඔක ඉස්සරහම අලියෙක්ව
    ටික ටික මරන හැටි එතන එක්කෙනෙක්ගෙන් අහගන්න දැන් මරන්නෙ
    කිවෙනි අලියද කියල
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    ඉතින් අලියෙක් මිනිස්සු ගාව ඉන්නව නම් ඌව බැදල තමයි තියන්නෙ. එහෙම නැතිනම් ඌ ගෙන් මිනිස්සුන්ට හිරිහැර වෙන්නත් පුලුවන්. අලියව නිදහස් කරල තිබුනනම් ඌ ගිහින් මිනිස්සුන්ට ගැහුවොත් එදාටත් කෑ ගහන්න දෙයක් තියෙනව. අලිය ඉන්න ඔනි කැලේ. ඒත් අලියෙක්ට කැලේවත් නිදහසෙ ඉන්න බැරි කාලයක් මෙක.අලියා මද කිපිලා හරි කුලප්පු වෙලා හරි ඉන්න ඇති නැත්නම් ඔහොම මිනිස්සු ගාව ඉන්න අලි දම්වැල් වලට හුරු වෙලා ඉන්නේ. ඌව ලෙහල හිටියනම් ඔහ්ම ඩගලන්නෙ නෑ. ඔය පින්තූර වෙනුවට ඌ මිනිස්සු 2,3 ක් පොලොවේ ගහන පින්තූර ටිකක් බලගන්න තිබුනා.
    :):)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බුදු හාමුදුරුවො දේශනා කරල නැහැ පෙරහැරවල් තියල අලි අරන් පලයව් කියල.. අලින්ට හිරි හැරයක් වෙනව කියල හිතෙනව නම් අනිව පෙරහැරවල් වලට අලි ගන්න එක තහනම් කරල දාන්න තියෙන්නෙ.. සංකෘතිය කියල ඔහොම දේවල් වෙන්න දෙන්න බෑ නෙ..

    අලි ගන්න එක තහනම් කරේ නැතත් මේ වගේ හීල නැති පොඩි අලි පැටව් ගේන එක බොරු වැඩක්.. ඒවට නීති හදන්න ඕනෙ අනිවාරෙන්..

    9Y7qmQ3.png
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ සතුන්ට හිංසා කරන්න එපා කියලයි. එත් අපේ අය තමන්ගේ වාසියට ඒ හැමදේම වෙනස් කරගන්නවා. කව්ද කැමති තමන්ගේ නිදහස නැතිකරගන්න. සතෙකුටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති මිනිස්සු තිරිසෙකුටත් වැඩ තිරිසනෙක්. අද හාමුදුරුවරු ගොඩ දෙනෙක් මහන වෙන්නේ සසර කෙටි කර ගන්නද. නැහැ අපිට බයිලා කියා කියා සැප .විඳින්න.