බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    සක්‍රයා;11673962 said:
    නමට බෞද්ධයා

    නමට බෞද්ධයා ? අනේ උබල වගේ ඵකේ හදාගෙන ආතල් ගන්න එවුන් ඕන තරම් ඉන්නවා මේකේ.. උබට දැන් ඔය ප්‍රශ්න 5 උවමනාවත් වඩා හොඳ උත්තර ලැබිල තියෙන්නේ.. තව මොනවත් ගොන් ප්‍රශ්න අහන්න එපා..උබට ලැබිල තියෙන උත්තර තේරුම් ගන්න බැරිනම් එක උබේ මොලේ අඩු කම..
     
    Dec 17, 2011
    52
    2
    0

    මම අහන්නෙ නිවන ගැන ! උඹ අඩුම ගානේ පන්සිල් පද පහවත් කට පාඩමින් කියන්න දන්නවද බන්?:P
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    සක්‍රයා;11673282 said:
    මම මුස්ලිම් කෙනෙක්, ඒත් ගොන් විදිහට හැම එකම හිතට ගන්න කෙනෙක් නෙමේ..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    උඹ කියන්නේ අනිත් හැම මුස්ලිම් එකාම ගොන් විදිහට හැම එකාම හිතට ගන්නවා කියලද ?
    යකෝ මේකෙන්ම උඹ ඔප්පු කරලා එවරයිනේ මුස්ලිම් උන් කියන්නේ ගොන් විදිහට හැම එකම හිතට ගන්න්නව කියල :lol::lol::lol:

    දන්නවා නම් කියන්න.. මම දන් නැති නිසා අහන්නෙ
    අනේ බබා පව් . මට මතක් වෙන්නෙම යහළුවා123 කියල හොර ID කාරයව. :P:P:P:P:P
     
    Last edited:

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    සක්‍රයා;11674025 said:
    ඒවා වල මුකුත් කුණුහර්ප තිබුන් නැහැ... අනික හැමෝම වැරදි කරනවා නේ.. ඒවා වල 18+ කියලා තිබ්බෙ කට්ටිය ගෙන්න ගන්න.. :)
    so after read this all about pansiya pansjatikaya and other so still you believe in kuaran.. what its there truth..?
    so if you can give strait answer that would be i appreciate :)
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    සක්‍රයා;11674014 said:
    අන්න උඹ ආවා මට අවශ්‍ය තැනට! මම අහන්නෙ ඕවා කරන හැටි.. උඹ මට කියපන් සෝවාන් වෙන්න මම කරන්න ඕන මොකක්ද්ද? මොන පොතකවත් ඕක නැහැ නෙ බන්! මම ස්වර්ණවාහිනියේ ධර්ම සාකච්චාවෙන් ඇහුවම උන් කෝල් එක කට් කලා.. මොළයක් තිබ්බ සෝම හාමුදුරුවෝ නිරපරාදේ අපවත් උනා.. උඹලාගෙන් ඇහුවම උඹලා මරන් කන්න යනවා :(

    පලමු පියවර පංච ශිලය අනුව කටයුතු කරපං එතකොට සොවාන් එලයට ගිහි ජිවිතයෙදිම පත් වෙනවා. අනෙත් එල වලට යන්න උබට මහන වෙන්න සිද්ධ වෙනවා

    කරුණාකරලා මම ඉස්සේලා උබෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දිපං.උබේ චර්යාව පිලිබද අපිට ගැටලු තියන නිසාත් උබ ම්ට කලින් බුදුදහමට අපහස කරලා තියෙන නිසාත් උබ ගැන අපිට පැහැදිමක් නැ.උබ පිරිසිදු චෙතනාවෙන් එනවා නම් අපිට වඩා උගත් ධර්ම ධර කෙනෙක් උබට මුණ ගස්සවන්න පුලුවන්.උබගේ ඔය සියලුම ප්‍රශ්න වලට උත්තර ලැබේවි එතකොට.
     
    Last edited:
    Dec 17, 2011
    52
    2
    0
    so after read this all about pansiya pansjatikaya and other so still you believe in kuaran.. what its there truth..?
    so if you can give strait answer that would be i appreciate :)

    මම මුස්ලිම්- නිවාබ් කෙනෙක් ! අපි කුරානය කියවන් නැහැ බන්... කුරානයේ තියෙන ඒවා කරන්නෙ අන්ධ භක්තිකයෝ ටික... කුරානය කියන්නෙ යක්ෂයාට.. යක්ෂායට අවශ්‍ය දේවල් තමා කුරානයේ තියෙන්නෙ..
     
    Dec 17, 2011
    52
    2
    0
    කරුණාකරලා මම ඉස්සේලා උබෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දිපං.උබේ චර්යාව පිලිබද අපිට ගැටලු තියන නිසාත් උබ ම්ට කලින් බුදුදහමට අපහස කරලා තියෙන නිසාත් උබ ගැන අපිට පැහැදිමක් නැ.උබ පිරිසිදු චෙතනාවෙන් එනවා නම් අපිට වඩා උගත් ධර්ම ධර කෙනෙක් උබට මුණ ගස්සවන්න පුලුවන්.උබගේ ඔය සියලුම ප්‍රශ්න වලට උත්තර ලැබේවි එතකොට.

    ප්‍රශ්නේ ආයෙත් අහපන්
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    සක්‍රයා;11674102 said:
    මම මුස්ලිම්- නිවාබ් කෙනෙක් ! අපි කුරානය කියවන් නැහැ බන්... කුරානයේ තියෙන ඒවා කරන්නෙ අන්ධ භක්තිකයෝ ටික... කුරානය කියන්නෙ යක්ෂයාට.. යක්ෂායට අවශ්‍ය දේවල් තමා කුරානයේ තියෙන්නෙ..
    so nivab people dont follow the kuran. and do you have any specific book or something. do you have a religion leader?
    i google but i count find anything related that. just curious about this.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    සක්‍රයා;11674014 said:
    අන්න උඹ ආවා මට අවශ්‍ය තැනට! මම අහන්නෙ ඕවා කරන හැටි.. උඹ මට කියපන් සෝවාන් වෙන්න මම කරන්න ඕන මොකක්ද්ද? මොන පොතකවත් ඕක නැහැ නෙ බන්! මම ස්වර්ණවාහිනියේ ධර්ම සාකච්චාවෙන් ඇහුවම උන් කෝල් එක කට් කලා.. මොළයක් තිබ්බ සෝම හාමුදුරුවෝ නිරපරාදේ අපවත් උනා.. උඹලාගෙන් ඇහුවම උඹලා මරන් කන්න යනවා :(

    මචන් මර්ගපලයක් ලබගන්නවා කියන්නේ අවශ්‍ය දෙවල් කලා කියලා ලැබෙන දෙයක් නෙමෙ එක අවබෝධකරගැනිමක් සත්‍ය ඔක හරියට xam එකක පාස් ලැබෙනවා වගෙ විශයකට උබ හොදින් උබේ බුද්ධිය මෙහෙයවලා ඇත්ත තෙරුම් ගෙන සත්‍ය අවබෝධ කරගත්තොත් උබටත් උබටත් මර්ග පලයක් ලැබෙවි එක මෙහමයි කියලා අපට කියන්න බෑ මොකද අපි තාම එවා අවබෝධකරගෙන නැති නිසා
     
    Naza

    Member
    Aug 25, 2011
    24
    2
    0
    මචන් ඒ කාලේ භාරතය කිව්වෙ ඉන්දියාවට විතරක් නෙමේ..නේපාලය,පකිස්තානය,භුතානය...ඕවත් තිබ්බ..බුදු හාමුදුරුවො ඒ කාලෙ කොන්ඩෙ බුගාලා ඉන්න ඇත්තෙ..අනිත් හාමුදුරුවොන්ගෙන් වෙන් කරන්න තමයි පැරැන්නො කොන්ඩෙ තියන පිලිම හැදුවෙ(මගෙ අදහස )අනිත් එක බුදු හාමුදුරුවො කිසිම ආගමකට ගරහන්න කියලත් නෑ
     
    Dec 17, 2011
    52
    2
    0
    so nivab people dont follow the kuran. and do you have any specific book or something. do you have a religion leader?
    i google but i count find anything related that. just curious about this.
    මුස්ලිම් ජාතිය කොටස් වලට බෙදෙන එක ගැන කතා කිරීම තහනම් ! ඒකයි ඒක ගැන නෙට් එකේ නැත්තෙන්.. අපිට ආගමික නායකයෙක් ඉන්නවා, එයා තමා නිවාබ් කියන්නේ.. අපිට ආගමික අත් පොතක් තියෙනවා.. අපි සෙරප්පු දාන් නැහැ.. අපි කොන්ඩේ වවන් නැහැ.. අපි ශරීර විච්ඡේදන කරන් නැහැ.... අපි ශාක භක්සකයෝ.... ඔය වගේ ගොඩක් තියෙනවා.... :)
     
    Dec 17, 2011
    52
    2
    0
    මචන් ඒ කාලේ භාරතය කිව්වෙ ඉන්දියාවට විතරක් නෙමේ..නේපාලය,පකිස්තානය,භුතානය...ඕවත් තිබ්බ..බුදු හාමුදුරුවො ඒ කාලෙ කොන්ඩෙ බුගාලා ඉන්න ඇත්තෙ..අනිත් හාමුදුරුවොන්ගෙන් වෙන් කරන්න තමයි පැරැන්නො කොන්ඩෙ තියන පිලිම හැදුවෙ(මගෙ අදහස )අනිත් එක බුදු හාමුදුරුවො කිසිම ආගමකට ගරහන්න කියලත් නෑ
    තෑන්ක්ස් මචන් ! උඹේ උත්තර සරලයි.. මම මුළින් හිතුවෙ භාරතය කියන්නෙ ඉන්දියාව කියලා
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    සක්‍රයා;11674102 said:
    මම මුස්ලිම්- නිවාබ් කෙනෙක් ! අපි කුරානය කියවන් නැහැ බන්... කුරානයේ තියෙන ඒවා කරන්නෙ අන්ධ භක්තිකයෝ ටික... කුරානය කියන්නෙ යක්ෂයාට.. යක්ෂායට අවශ්‍ය දේවල් තමා කුරානයේ තියෙන්නෙ..

    :rolleyes:
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    සක්‍රයා;11674172 said:
    මුස්ලිම් ජාතිය කොටස් වලට බෙදෙන එක ගැන කතා කිරීම තහනම් ! ඒකයි ඒක ගැන නෙට් එකේ නැත්තෙන්.. අපිට ආගමික නායකයෙක් ඉන්නවා, එයා තමා නිවාබ් කියන්නේ.. අපිට ආගමික අත් පොතක් තියෙනවා.. අපි සෙරප්පු දාන් නැහැ.. අපි කොන්ඩේ වවන් නැහැ.. අපි ශරීර විච්ඡේදන කරන් නැහැ.... අපි ශාක භක්සකයෝ.... ඔය වගේ ගොඩක් තියෙනවා.... :)

    :nerd::oo:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    උඹ සක්‍රයා වෙලත් ඕක දන්නේ නැද්ද පින්වතාණනි :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    සක්‍රයා;11674172 said:
    මුස්ලිම් ජාතිය කොටස් වලට බෙදෙන එක ගැන කතා කිරීම තහනම් ! ඒකයි ඒක ගැන නෙට් එකේ නැත්තෙන්.. අපිට ආගමික නායකයෙක් ඉන්නවා, එයා තමා නිවාබ් කියන්නේ.. අපිට ආගමික අත් පොතක් තියෙනවා.. අපි සෙරප්පු දාන් නැහැ.. අපි කොන්ඩේ වවන් නැහැ.. අපි ශරීර විච්ඡේදන කරන් නැහැ.... අපි ශාක භක්සකයෝ.... ඔය වගේ ගොඩක් තියෙනවා.... :)
    ok if you have honest idea about leaning Buddhism ok good luck with that. you dont want convert religion to follow the Buddhism you can follow it as you follow your religion.
    11.gif