බෞද්ධාගම ගැන පොඩි ගැටළු ටිකක් !!

ammaar123

Member
Aug 20, 2011
55
6
0
so nivab people dont follow the kuran. and do you have any specific book or something. do you have a religion leader?
i google but i count find anything related that. just curious about this.

well that is a lie! there's no such groups in islam!
all he says about islam are lies!
there's no need 2 eat non veg 2 bcome a muslim!
if 1 wishes he can eat , others can be vegetarians!
i think he is trying 2 play wid islam and budhism!
ignoring him is better i think!
 
Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Dhamma padhaya kiyawapanko nidhana kathawath ekka.. hebei rajo baudda sahitya gena kiyawa kiyawa inne nethuwa abhidharmaya tikak hoyala balapan.. mokada sahithya liwwe api wage pruthagjana aya visin dharmaya kerehi minisunge sitha pahadawandath dharma karunu saralawa pehedili karannath vitharai... Jathaka katha potha kiyawala pansil padha paha vishwasa karala ewaye hesirila abhidharmaya igena ganna balapan.. hebei katapadam kalata dharmaya awabodha wenne nehe... Giya poya dawase banakata kiwwa sheelayen thorawa budhdha dharshanaya kotharam ugaththath wedak ne kiyala... mokata sitha kaya wachanaya palanaya karaganna beruwa mona gathawa katapadam kalath wedak nehe... sitha palanaya karanna berinam bhawana karannath behe...
     
    ammaar123

    Member
    Aug 20, 2011
    55
    6
    0
    ඕක බොරුවක් මචන්..ඉස්ලාම් එකයි,දෙකක් නෙමෙයි,වෙන මුහම්මද නබි තුමා....අපෙ නායකයා...:yes:

    :yes::yes::yes::yes::yes:
    he is trying 2 insult islam as well as budhism through this thread!
     
    Dec 17, 2011
    52
    2
    0
    ඕක බොරුවක් මචන්..ඉස්ලාම් එකයි,දෙකක් නෙමෙයි,වෙන මුහම්මද නබි තුමා....අපෙ නායකයා...:yes:

    well that is a lie! there's no such groups in islam!
    all he says about islam are lies!
    there's no need 2 eat non veg 2 bcome a muslim!
    if 1 wishes he can eat , others can be vegetarians!
    i think he is trying 2 play wid islam and budhism!
    ignoring him is better i think!

    :yes::yes::yes::yes::yes:
    he is trying 2 insult islam as well as budhism through this thread!

    මෙතනට සත්තුන්ගේ බෙළි කපන සෙට් එකක් බැහැලා වගේ.. මචන් මේවා තවදුරටත් ආගමික රහස් නෙමේ.. අපි මේවා හෙළි කරන්න ඕන!
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මචන් බෞද්ධ ඉගැන්වීම අනුවනම් ඔයා කියන එක හොයන්නත් කාලේ කන එක තේරුමක් නෑ.ඒකෙන් වෙන්නේ මිථ්‍යාව එක්ක බැඳෙන එක විතරයි.ඔයා මෙතන අහන එක ගැළපෙන්නේ නෑ මචන්.ධර්මයේ අවබෝදය හරියටම අරගෙන නැති අනිත් අයටත් සැකයක් එනවා.මුලාවීමකට මඟ පාදනවා.ඔය ප්‍රස්න අහලා උත්තර නෑ කියලා හිනාවෙලා අති ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනය ඇතෑරපු අය බුදුන්ගේ කාලයේත් හිටියා.අනාගතයේදීත් පහල වෙනවා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා තියෙනවා... සාධූ සාදූ සාදූ...
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    සක්‍රයා;11673282 said:
    මම මුස්ලිම් කෙනෙක්, ඒත් ගොන් විදිහට හැම එකම හිතට ගන්න කෙනෙක් නෙමේ.. මම මේ දවස් වල පන්සිය පනස් ජාතකය කියෝනවා. ඒකෙන් මට මතු උන ප්‍රශ්න ටිකක් තමා අහන්න යන්නේ..

    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?

    දන්නවා නම් කියන්න.. මම දන් නැති නිසා අහන්නෙ

    1. hema athmekama indiyawe ipadila ne
    2.eka thamange kemaththa.
    3. thaman ipadena weshayan theeranaya karanne thamanma
    4. agam walata baninna, dewiyange paniwidaya gein geta geniyanna, aneth agam wala ayawa maranna wage ewa buddagame kiyala ne. ekai api e agama pilipadinne.
     
    Jayantha Upatissa

    Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    මේ සියලුම ප්‍රශ්ණ වලට කෙටි පිලිතුරක් දෙන්නම්. පන්සිය පනස් ජාතකය, සද්ධර්ම රත්නවලිය වගේ පොත්, බෞද්ධ සාහිත්‍ය පොත් මේ වගේ පොත් තව තියෙනව. මේ පොත්වල, ජාතක කතා වල තියෙන්නෙ පුද්ගලයෙකු යහපත් මාර්ගයට ගැනීමට අවශ්‍ය උදාහරනයි. ඔබට අවංකවම බුද්ධ ධර්මය ඉගෙනගන්න අවශ්‍යනම් ඔබ ත්‍රිපිටකය (විනය,අභිධර්ම හා සූත්‍ර) හැදැරිය යුතුයි. නැත්නම් කනාට කිරිවල සුද කියනව වගෙ තමයි. බෞද්ධ දර්ශනය කෙතරම් බුද්ධියට ගැලපෙනවද බලන්න කාලාම සූත්‍රය කියවන්න. බුදු හාමුදුරුවන්ට කොන්ඩය තියෙන බව දකින්නෙ බුදු පිලිමවලින්නෙ. බුදු පිලිම නෙලීම කියන්නෙ කලාවක්. කැරලි කොන්ඩය තියෙන බුදු පිලිම නෙලුවෙ මහා ඇලෙක්සෙන්ඩර් (356-323 කි.පු.) රජුගෙ සෙනෙවියෙක් වන මියෙන්ඩාර්. ඔහු නාගසේන හාමුදුරුවන්ගෙන් ධර්මය හදාරල බෞද්ධයෙක් උනා. ඔහු ග්‍රීක් පිලිම කලාව අනුව තමයි පිලිම නෙලුවෙ. මුල් පිලිම වල උඩ ‍රැවුලත් තිබුනා. බෞද්ධ දර්ශනය වටා ගොඩනැගුනු විශාල කලාවක් සහ සාහිත්‍යක් තියෙනව. ඒවා බෞද්ධ දර්ශනයත් එක්ක පටලවා ගන්න එපා.
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,229
    113
    Ohio, USA
    උබ එන පොට අල්ලන්නේ මචන් උබ කොහොම හැදුවත් බුදුදාහම එක්ක තර්ක කරන්න හදන්නෙ උබට ඕන ඉගෙන ගන්න නේමේ උබ හදන්නේ මෙතන් කිකිලිද බිත්තරයද වගෙ ප්‍රශ්නයක් හදලා අපිව හිරකරන්න උබට එකනම් හම්බ වෙන්නේ නෑ යාලුවා මොකද බුදුදහම කියන්නේ තර්කිකත්වයයෙන් අවබොධ කරගතයුතු දර්ශනයක් මිසක් නොපෙනෙන දෙයක් මත ගැල්විම විශ්වාස කරන යැදිල්ලක් නෙමෙ එක හොදට දැනගනින් හරිද ? උබට අපි පුලුවන් විදිහට උත්තර දෙනවා නමුත් උබ කරන්න හදන උබෙ යටි බලාපොරොත්තු ඉටුකරගන්න හම්බවෙන්නේ නෑ තෙරුණාද ?

    ඔය මෙහෙම කිව්වට ගොඩක් අය බුදු දහම ගැන ප්‍රශ්නකරාම අනවශ්‍ය ප්‍රශ්න අහගෙන ඉන්න එපා කියල බොහෝදුරට උත්තරය මග හරිනවා.. තවත් සමහරු කියන්නේ බුදුන් වහන්සේ පවා සමහරතැන්වල නිශ්ෂබ්දව හිටිය නම් අපිත් ඒව ගැන කතා කරන එක වැඩක් නැති නිශ්පල දෙයක් විතරයි කියල..
    තවත් සමහරු අහපු එකාගේ ආගම බලලා මුස්ලිම් නම් ඉස්ලාම් ආගමට අපහාස වෙන විදියට අල්කුරානය ඌරෙකුගේ පිංතූරයක් එක්ක එකතු කරලා දාලා හිනා වෙනවා.. අහපු කෙනා ක්‍රිස්තියානි... නම් ජේසුතුමාට අපහාස වෙන විදියට පිංතූර දාලා අන්තිමට හිත හදා ගන්නවා තමන් තමන්ගේ පනවගේ රකින බුදු දහම වෙනුවෙන් යමක් කරා.. එපින් බලෙන් නිවන් යන්න පුලුවන් කියලා.. :oo:
    ඉතිං මම කියන්නේ තාර්කිකව කියන එක ඔයාල එක්ක ප්‍රායෝගිකව කරන්න බැරි, වචන අලංකාරෙට විතරක් පාවිච්චි කරන්න පුලුවන් වචනයක් විතරයි. :confused:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    උබට කැමතිද තර්කයකට මම ලැස්තියි මොකො කියන්නේ වරෙන් ඔන තරම් මුස්ලිම් අය එක්ක වරෙන් මම කරන්නේ අපේ දර්ශනයට පටහැනි දෙයක් නමුත් මම ලැස්ති උබ කැමතිද ?
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔය මෙහෙම කිව්වට ගොඩක් අය බුදු දහම ගැන ප්‍රශ්නකරාම අනවශ්‍ය ප්‍රශ්න අහගෙන ඉන්න එපා කියල බොහෝදුරට උත්තරය මග හරිනවා.. තවත් සමහරු කියන්නේ බුදුන් වහන්සේ පවා සමහරතැන්වල නිශ්ෂබ්දව හිටිය නම් අපිත් ඒව ගැන කතා කරන එක වැඩක් නැති නිශ්පල දෙයක් විතරයි කියල..
    තවත් සමහරු අහපු එකාගේ ආගම බලලා මුස්ලිම් නම් ඉස්ලාම් ආගමට අපහාස වෙන විදියට අල්කුරානය ඌරෙකුගේ පිංතූරයක් එක්ක එකතු කරලා දාලා හිනා වෙනවා.. අහපු කෙනා ක්‍රිස්තියානි... නම් ජේසුතුමාට අපහාස වෙන විදියට පිංතූර දාලා අන්තිමට හිත හදා ගන්නවා තමන් තමන්ගේ පනවගේ රකින බුදු දහම වෙනුවෙන් යමක් කරා.. එපින් බලෙන් නිවන් යන්න පුලුවන් කියලා.. :oo:
    ඉතිං මම කියන්නේ තාර්කිකව කියන එක ඔයාල එක්ක ප්‍රායෝගිකව කරන්න බැරි, වචන අලංකාරෙට විතරක් පාවිච්චි කරන්න පුලුවන් වචනයක් විතරයි. :confused:

    කො උබ මොකො කියන්නේ කුනුහරප නෑ පින්තුර නෑ තර්ක විතරයි ඔන දෙයක් අහපන් බුදුදහමේ ගැටලු thread එකක් අරලා අහපන් ඔනේ නම්
     
    lion kolla

    Active member
  • Sep 20, 2011
    474
    78
    28
    සක්‍රයා;11673282 said:
    මම මුස්ලිම් කෙනෙක්, ඒත් ගොන් විදිහට හැම එකම හිතට ගන්න කෙනෙක් නෙමේ.. මම මේ දවස් වල පන්සිය පනස් ජාතකය කියෝනවා. ඒකෙන් මට මතු උන ප්‍රශ්න ටිකක් තමා අහන්න යන්නේ..

    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?

    දන්නවා නම් කියන්න.. මම දන් නැති නිසා අහන්නෙ

    .............................................................................................
    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
    ehenam allata arakak thyaa agakwath naneee...ehenam uba la aii kona kapanne.?..

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
    naa. ehema kiyala na.. eth ape ratee ssaradarma kadakarana unwa thiyanne na api..
     
    Last edited:

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ඔය මෙහෙම කිව්වට ගොඩක් අය බුදු දහම ගැන ප්‍රශ්නකරාම අනවශ්‍ය ප්‍රශ්න අහගෙන ඉන්න එපා කියල බොහෝදුරට උත්තරය මග හරිනවා.. තවත් සමහරු කියන්නේ බුදුන් වහන්සේ පවා සමහරතැන්වල නිශ්ෂබ්දව හිටිය නම් අපිත් ඒව ගැන කතා කරන එක වැඩක් නැති නිශ්පල දෙයක් විතරයි කියල..
    තවත් සමහරු අහපු එකාගේ ආගම බලලා මුස්ලිම් නම් ඉස්ලාම් ආගමට අපහාස වෙන විදියට අල්කුරානය ඌරෙකුගේ පිංතූරයක් එක්ක එකතු කරලා දාලා හිනා වෙනවා.. අහපු කෙනා ක්‍රිස්තියානි... නම් ජේසුතුමාට අපහාස වෙන විදියට පිංතූර දාලා අන්තිමට හිත හදා ගන්නවා තමන් තමන්ගේ පනවගේ රකින බුදු දහම වෙනුවෙන් යමක් කරා.. එපින් බලෙන් නිවන් යන්න පුලුවන් කියලා.. :oo:
    ඉතිං මම කියන්නේ තාර්කිකව කියන එක ඔයාල එක්ක ප්‍රායෝගිකව කරන්න බැරි, වචන අලංකාරෙට විතරක් පාවිච්චි කරන්න පුලුවන් වචනයක් විතරයි. :confused:

    machan, aneth agam wala wage buddagame kiyala ne agama pathurawanna kiyala. agama pathurawana ekata witharai deyyo awilla denne kiyala ne. eka nisa apita ona ne kisima ekek ta kiya kiya argue karala uge thiyena mathaya wenas karanna.

    buduhamuduruwo nishabdawa idala thiyenawa samahara welawata, e sakachcha karata kisima kenekta wasiyak nolebenawanam.

    methanath thiyena discussion walin 99% ehema ewa. thread daala pages 1000k yanakan discuss karath katawath lebena prayoganayak ne. buddhist kauruth muslim wenneth ne muslim kauruth buddhist wenneth ne. okkotama ona aneth ekata pahara gahanna witharai.

    in such a case where no one is getting benefits from a discussion, a word spoken would be a waste of time and energy.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    කාලෙකට පස්සෙ එළකිරියට ආවෙ...අහන කෙනාගෙ බලාපොරොත්තුව මොකක් උනත් ,කොච්චර වැඩ තිබ්බත් අපේ බෞද්ධයන්ටත් ප්‍රයෝජනයක් වේවි කියල මේ ප්‍රශ්න ටිකට උත්තරේ දෙන්නම් මගේ දැනුමේ හැටියට...

    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?

    බුදු හාමුදුරුවො හැම ආත්මෙම ඉන්දියාවෙ ඉපදුනේ නෑ..උන්වහන්සේ වෙනත් රටවලත්, දිව්‍ය ලෝක,බ්‍රහ්ම ලෝක මේ හැම එකේම ඉපදුනා..550 ජාතක පොත කියන්නේ බුදු රජාණන් වහන්සේගේ බුදු උන ආත්ම භාවයේදි යම් යම් භික්ෂුන්ට,උපාසකයන්ට ඇතිවූ ප්‍රශ්න නිරාකරණය කිරීමේදි උදාහරණ ලෙස ගෙන හැර දැක්වූ අතීත ජාති වල තමන් මේ මේ ආකාරයෙන් මේ මේ අයට මෙලෙසම උපදෙස් දුන්නා..මේ මේ අය මේ විදියට ඉපදිලා හිටියා කියල දේශනා කරපුවට.ඉතින් ඒ කාලෙ මිනිස්සුන්ට පහසුවෙන් තේරුම් යන විදියට සමාන ජීවන රටා,සමාජ තියෙන ජාති වල ඉපදිලා ඉන්න කොට වෙච්ච සිද්ධීන් විස්තර කළා.ජාතක කතාවක් බුදුන් වහන්සේ දේශනා කරේ කුමක් හෝ දහම් කරුණක් පැහැදිලි කිරීම සඳහාමයි.

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?

    බුදු හාමුදුරුවෝ ගිහි ගෙන් නික්මිලා නේරංජනා ගඟ අසබඩදි තම දිගු කෙස් වැටිය කපා දැමුවා.ඉතිරි කෙස් "අක් බඹරු"(ඒ කියන්නේ දකුණතට කැරකැවි අග උඩු අතට සිටින සේ )ආකාරයෙන් හිසටම ඇලී පැවතුණා...මෙය මහබෝසතුන්ට පමණක් උරුම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකක්.(උද්ධග්ග ලෝමො ).ඒක උන්වහන්සේ අතීත සංසාර වල පුරණ ලද පාරමිතා බලෙන් බුදුවන ආත්මයේ ලද ලක්ෂණයක්.එය වෙනස් කළ නොහැකියි..

    කෙස් පිළිකුල් සහගත ද්‍රව්‍යයි.ස්වාමින් වහන්සේලාට හිස කෙස් ඉවත් කිරීමෙන් විශේෂ පහසුකම් කීපයක් සැලසේ.

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?

    බුදුහාමුදුරුවො ඉපදෙන වේෂයන් තීරණය කරන්නේ බුදු හාමුදුරුවන්මයි.මේක කළ හැක්කේ පාරමිතා පුරාගෙන එන මහා බෝධිසත්වයෙකුට පමණයි. "සර්වඥ" යනු සියල්ල දත් තැනැත්තායි..ඒ ඒ සත්ව ජාතිවල පිළිසිඳීමෙන් තොරව ඒ පිලිබඳ ප්‍රත්‍යක්ෂ ඥානයක් නොලැබේ..ඒ නිසා බුදු වීමට නියත විවරණ දීමෙන් පසුව එක් භවයකින් චුති වී අනෙක් භවය ඉපදීමට සුදුසු තැනක් නුවණින් තීරණය කරයි. බුදු වීමට පෙරුම් පුරන බෝසතුන් වටුවාට කුඩා වත් ඇතාට ලොකුව වත් ජාතියක නූපදි.

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?

    බුදු හාමුදුරුවො කාටවත් බනින්න තියා,බනින්න හිතන්නවත් එපා කියල කියල තියෙන්නෙ..:)
    ඒත් බෞද්ධ උනත් තාම රහත් වෙලාවත්,නිවන් දැකල වත්නැති අපි වගේ පෘතග්ජන අයගෙන් නිතර තරහයන ගති,බනින ගති තියෙනවා. මාර්ගපල වඩලා රහත් වෙනකම්ම ඔය ගති පෘතග්ජන පුද්ගලයො අතර තියෙනවා..බෞද්ධ අබෞද්ධ කියලා නෑ.. :lol:

    • Like
    Reactions: chami_84

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    පච කියන්න එපා බොලව්...
    ඔය ඔක්කොම සුරංගනා කතා විතරයි.
    පන්සිය පනස් ජාතකය කියන්නේ අමු ප්‍රබන්ධයක්. එකෙ වැඩිපුරම තියෙන්නේ හාවෝ, මුවෝ කතා කරපුවා තමයි.
    පුනරුප්පත්තිය, පුනර්භවය, ස්වර්ගය, දෙවියන් වහන්සේ, අල්ලාහ්, කර්මය මේ ඔක්කොම මිනිසුන් විසින් ම නිර්මාණය කළ මනස්ගාත. අන්ධ භක්තිය අත හැරලා බුද්ධියෙන් හිතපල්ලා.
     
    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    1. බුදු හාමුදුරුවෝ හැම ආත්මෙකම ඉන්දියාවෙම ඉපදුනේ ඇයි?
    අප මහා බෝසතාණෝ සරා සංක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා බුදු වෙන්න ,අප මහා බුදු රජාණන් වහන්සේගේ ඉපදුනු ආත්ම වලින් 550 වාරයක් ඉන්දියාවේ උපත ලැබීම එතරම් ගණන් ගත යුතු කරුණක් නොවේ ,

    2. බුදුහාමුදුරුවෝ කොන්ඩෙ කපන් නැතුව ඉඳලත්, දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා කොන්ඩේ බූ ගාන්නෙ ඇයි?
    මෙය ඉන්දියානු සංස්කෘතියත් සමග එකට බැඳී පවතී.බුදු පිළිම නෙලීම කලාවකි
    http://en.wikipedia.org/wiki/Buddhist_art
    ඔබ බුදුන් වහන්සේ දෙසු ධර්මයෙන් අවබෝදයක් ලබා ගත්තනම් ඉතා අගනේය

    3. බුදු හාමුදුවෝ ඉපදෙන වේශයන් තීරණය කලෙ කවුද?
    ඔබ ඉපදෙන හා මැරෙන වෙලාව තීරණය කිරීමට ඔබට පුලුවන්ද ? ,මේ ප්‍රශ්නයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ අල්ලාහ් ගැනද ?
    ඔබ කරන පින් පව් අනුව මෙය තීරණය වේ

    4. බුදුහාමුදුරුවෝ අනිත් ආගම්වල අයට බනින්න කියලා කොහේ හරි කියලා තියෙනවාද?
    නැත