බෞද්ධාගම පිළිගත් ලෝකප්‍රකට චරිත..

කවුරු හරි බුද්ධාගම සම්බන්ධව මොනවා හරි විස්තරයක් එළකිරි එකේ දැම්මොත් අනේ මේ බයික් වගේ නඩයක් ඉන්නවනේ පැනලා මොකක් හරි අප්සෙට් කතාවක් කියන්න.. අමතක කරන්න එපා බයික් අනුන්ගේ ආගම් වලට හොට දාන ගොඩක් අය එහෙම කරන්නේ තමන්ගේ ආගම අප්සෙට් කියල තමන්ට දැනුනට පස්සේ බව..(උඹත් ඉතිං මේවට හොට දානකොට හිතාගන්න පුළුවන්) මතකනේ සංස්කෘතිය එක්ක ආගම පටලවාගෙන අනාගත්තා අර මලවරවීම ගැන කතා කරන්න ඇවිත්.. මේ බයික් බොලගේ කුණු බ්ලෝග් වල සිංහල බෞද්ධ දේවල් කතා කරලා පාලු ගෙයි වලං බින්දට.. මේ එළකිරි එකේ ආගම් ජාති බේද ඇදල සෙල්ලම් දාන්න එන්න එපා. අපි බොලගේ හැටි හොඳට දන්නවා ලෝකේ කුරිරුම දේවල්ේ බුද්ධාගම සම්බන්ධ රටවල නෙමෙයි. උදාහරණ ඕන තරම්.. අපිට හොඳ ජාතියක්,ආගමක් තියෙනවා.. අපිට බොලගේ දේවල් වැඩක් නැ..

rep+
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    බුද්ධාගම නැති කිරීමෙහිල පෙරමුණ ගෙන කටයුතු කරන්නෙත් ගොඩාක් දුරට බෞද්ධයෝම තමයි..
    අන්න එතනයි අපිට වැරදුනේ..
    :yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    බුද්ධාගම නැති කිරීමෙහිල පෙරමුණ ගෙන කටයුතු කරන්නෙත් ගොඩාක් දුරට බෞද්ධයෝම තමයි..
    අන්න එතනයි අපිට වැරදුනේ..

    තමංගෙම වැදගත් ත්‍රෙඩ් වල තමංට අවාසි වෙන විදිහට කතා කරන්න එපා................
    හරි බෞද්ධයෙක් බුද්ධ දර්ශනය විනාශකරන්න කටයුතු කරන්නේ නැහැ..............
    එහෙම කටයුතු කරන කෙනාට බෞද්ධයා කියලා කියන්නත් බැහැ..............
    ඒවගේ වැඩ වෙන්නේ බෞද්ධ වේශයෙන් ඉන්න පටු පරමාර්ථ තියෙන අයගෙන්.............
    අනිවාර්යයෙන්ම කවලං ජාතියකිං පැවත එන අයගෙං..........
    මෙතන ෆේක් වලින් ඇවිත් උඩ පැන පැන නටන උංගෙංම ඒක තේරෙනවා.............
    අපක්ෂපාතීව සමබරව කතා කරන්න පුළුවං තැං තියෙනවා..............
    ඒ බුද්ධිමතුන් වැඩි තැන්...........
    මෙතන කට්ටියක් ඉන්නවා ස්වාමියා විසින් ලණුව ලෙහලා දාපු හරක් රැලක් සේ කටයුතු කරන...........
    උං පස්සේ මේවා පෙන්න පෙන්න උම්බෑගානවා උඹලගෙම අය කියනව ඒවා කියලා...........

    සැ.යු. - දන්නෝ දනිති අපි මේ කතා කරන්නේ මනා පළපුරුද්දකින් බව
     
    • Like
    Reactions: badcJamiga
    තමංගෙම වැදගත් ත්‍රෙඩ් වල තමංට අවාසි වෙන විදිහට කතා කරන්න එපා................
    හරි බෞද්ධයෙක් බුද්ධ දර්ශනය විනාශකරන්න කටයුතු කරන්නේ නැහැ..............
    එහෙම කටයුතු කරන කෙනාට බෞද්ධයා කියලා කියන්නත් බැහැ..............
    ඒවගේ වැඩ වෙන්නේ බෞද්ධ වේශයෙන් ඉන්න පටු පරමාර්ථ තියෙන අයගෙන්.............
    අනිවාර්යයෙන්ම කවලං ජාතියකිං පැවත එන අයගෙං..........
    මෙතන ෆේක් වලින් ඇවිත් උඩ පැන පැන නටන උංගෙංම ඒක තේරෙනවා.............
    අපක්ෂපාතීව සමබරව කතා කරන්න පුළුවං තැං තියෙනවා..............
    ඒ බුද්ධිමතුන් වැඩි තැන්...........
    මෙතන කට්ටියක් ඉන්නවා ස්වාමියා විසින් ලණුව ලෙහලා දාපු හරක් රැලක් සේ කටයුතු කරන...........
    උං පස්සේ මේවා පෙන්න පෙන්න උම්බෑගානවා උඹලගෙම අය කියනව ඒවා කියලා...........

    සැ.යු. - දන්නෝ දනිති අපි මේ කතා කරන්නේ මනා පළපුරුද්දකින් බව

    වරදක් වුනා කියලා තේරුනේ උඹ පෙන්නලා දුන්නමයි...
    ස්තුතියි සහෝදරයා...
    බුද්ධාගම විනාස කරන්න හදන්නේ "අපි බුද්ධාගමේ කියලා ලේබල් ගහගත්ත නිවටයෝ පිරිසක් "
    වර්ෂ 2600 ක් වෙනකම් මේ තරම් දුරට රැකගෙන ආපු අපේ මේ බුදුදහම..
    තවත් අවුරුදු සියක් කෝටියක් යනකම් වෙනස් කරන්න ඒකට හානි කරන්න කාටවත් බෑ...
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වරදක් වුනා කියලා තේරුනේ උඹ පෙන්නලා දුන්නමයි...
    ස්තුතියි සහෝදරයා...
    බුද්ධාගම විනාස කරන්න හදන්නේ "අපි බුද්ධාගමේ කියලා ලේබල් ගහගත්ත නිවටයෝ පිරිසක් "
    වර්ෂ 2600 ක් වෙනකම් මේ තරම් දුරට රැකගෙන ආපු අපේ මේ බුදුදහම..
    තවත් අවුරුදු සියක් කෝටියක් යනකම් වෙනස් කරන්න ඒකට හානි කරන්න කාටවත් බෑ...

    අන්න අපි තේරුං ගන්න ඕන එක දෙයක් තමා ඒක............
    දැං බලන්න අපි දුරට ඉඳං බලන දේවල් ටිකක ලඟට ගිහිං බැළුවහම කොච්චර වෙනස්ද කියලා.....
    මෙතන කට්ටියක් හිටියා ඉස්සර බුද්ධාගමයි සංස්කෘතියයි පටලවාගෙන පොර ටෝක් දුන්නා......
    අපේ කට්ටියත් යෙස් යෙස් ගාගා කමෙන්ට් දානවා හිටු කියලා........
    පස්සේ තමා දන්නේ ඒ යක්කුං මොනම ආගමක්වත් අදහන්නේ නැති කල්ලතෝනියෝ කියලා.....

    කියන්න අමතක වුනා රිකි මාර්ටිං බුද්ධ දර්ශනය පිලිගන්නවා කියලා මම දැනගෙන හිටියේ නැහැ.........
    මම ආස කරන ගායකයෙක්..............
    ස්තූතියි මේව අපිත් එක්ක බෙදාගත්තට සහෝ........
     
    අන්න අපි තේරුං ගන්න ඕන එක දෙයක් තමා ඒක............
    දැං බලන්න අපි දුරට ඉඳං බලන දේවල් ටිකක ලඟට ගිහිං බැළුවහම කොච්චර වෙනස්ද කියලා.....
    මෙතන කට්ටියක් හිටියා ඉස්සර බුද්ධාගමයි සංස්කෘතියයි පටලවාගෙන පොර ටෝක් දුන්නා......
    අපේ කට්ටියත් යෙස් යෙස් ගාගා කමෙන්ට් දානවා හිටු කියලා........
    පස්සේ තමා දන්නේ ඒ යක්කුං මොනම ආගමක්වත් අදහන්නේ නැති කල්ලතෝනියෝ කියලා.....

    කියන්න අමතක වුනා රිකි මාර්ටිං බුද්ධ දර්ශනය පිලිගන්නවා කියලා මම දැනගෙන හිටියේ නැහැ.........
    මම ආස කරන ගායකයෙක්..............
    ස්තූතියි මේව අපිත් එක්ක බෙදාගත්තට සහෝ........


    මම එලකිරියට ජොයින් වෙලා වැඩි කාලයක් නෑ මචන්...
    රට ජාතිය වෙනුවෙන් තුවක්කුවවත්.. ආගම දහම වෙනුවෙන් සිවුරවත්... දරන්නට අවස්ථාව නොලද අපිට ඒ වෙනුවෙන් යමක් කරන්න තියෙන හොදම තැනක් හැටියටයි මම එල කිරිය දැක්කේ...
    අපි එකමුතුව එකා මෙන් ඉදිරියට ගියොත් කාටවත් බෑ අපේ ගමන නවත්තන්න...

     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මම එලකිරියට ජොයින් වෙලා වැඩි කාලයක් නෑ මචන්...
    රට ජාතිය වෙනුවෙන් තුවක්කුවවත්.. ආගම දහම වෙනුවෙන් සිවුරවත්... දරන්නට අවස්ථාව නොලද අපිට ඒ වෙනුවෙන් යමක් කරන්න තියෙන හොදම තැනක් හැටියටයි මම එල කිරිය දැක්කේ...
    අපි එකමුතුව එකා මෙන් ඉදිරියට ගියොත් කාටවත් බෑ අපේ ගමන නවත්තන්න...

    http://www.elakiri.com/forum/showpos...70&postcount=6
    http://www.elakiri.com/forum/showpos...7&postcount=16


    එහෙනං ඔන්න හොද ස්ටාටින් පොයින්ට් එකක්....මට ඕකට කියලා කියලා එපා වෙලා තියෙන්නෙ...:angry:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    eka methanta galapanna epa sahodaraya...


    මගේ රෙප් කවුරුහරි කපල තියෙනනවා ,මේ ලියපු කොමෙන්ට් එක නිසා
    මම ඔය නිකන් බුද්ධාගමේ කියලා උඩපනින අයට කියන කැමති....
    මචO උබලා නිකන් බුද්ධාගමේ කියලා උඩ පැන්නට ,
    බුද්ධාගම සත්‍යයි කියලා හරි බුද්ධාගමේ තියෙන වැදගත් කම හරි ඔප්පුකරන්න බෑ....
    මමත් මචO බුද්ධාමිකයේක්.,,මේක දැකලා උඩපනින්න මුස්ලිම් කට්ටිය ඉන්නවානම් එයලත් කියන්න කැමතියි මම."අපේ බුද්ධාගමේ අපිට ලොකු නිදසක් දීලා තියේනවා..තර්කානුකූලව හිතන්න, ඒක නිසා අපිට අපේ මත ප්‍රකාශ කරන්න පුළුවන් අපේ මිනිස්සුන් ව වුනත් විවෙචනය කරලා..
    ඒ කරන දේ හරි දෙයක් නෙම්නම්...
    කියන්න අයිතියක් තියෙනවා.....!

    හරි...නැත්තන් මුස්ලිම් අය හිනා වෙයි නේ,අන්න උබලගේ එවුන් උබලට විරුද්ධව යනවා කියලා.එ වාගේම එ ගොල්ලන්ට නිදසෙ හිතන්න බෑ..
    එයාලාගේ ආගම නිසා,,කවෘ හරි කිව්වොත් මේ වතුර නෙම මෙක මඩ කියලා පිලිගන්න ඔනේ.
    ලොකේ මිනිස්සු බුද්ධාගමට එන්නේ ඇත්තටම බුද්ධාගමේ සත්‍ය දැකලා ද?
    කවුරු හරි ප්‍රසිද්ධකෙනක් බුද්ධාගමට එනවා කියන්නේ...එයා ගේ හැමදෙයක්ම දුසිරිත් තියාගන නම්.ඒයාව අපි ප්‍රොමොට් කරලා පෙන්න ලා කියන්න හදනවා නම් ප්‍රසිද්ධ පුද්ගලයේක් අපේ ආගමට ඇවිල්ල කියලා
    අපේ ආගමට නැඹුරු තාවයක් තියෙනවාකියලා
    ඒක නිකන් අපේ බුදු දහමටත් එච්චාර හොද දෙයක් නෙම..
    මොකද ලොකේම දන්නවා මූ කොලුකාරයා කියලා හැබයි මෑන් බුද්ධාගමට ආවා....ඉතින් එකේන් මොනවා හරි ලොකු වේනසක් වේනවද?
    නැහැනේ....ඔය වගේ 10 දෙනේ බුද්ධාගම තමන්ගේ ආගම විදිහට අදහන්න ගත්තොත්.....වෙනන්නේ එකේ අනිත් පැත්ත,

    ප්‍රසිද්ධ පුද්ගලයෝ බුද්ධාගම අදහන එක කොක වේතත්.. ලෝකේ අOක 1 කොලුකාරයො බුද්ධාගම අදහන්නෙ කියලා මතයක් ගියොත් කොහොමද?
    ඉතින් පින් වතුනි මේ පින් වතුන් කල්පනා කරන්න ඔනේ දෙයක් ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා... මේක කිව්වොත් කොයි පැත්තට ද යන්න්නේ කියලා...
    බොරුවට අපේ ආගමට මිනිස්සු ආවට වැඩක් නෑ...
    අපේ දහම හරියට පිලිපදින ,දැහැමි.,....ප්‍රතිපත්ති ගරුක මිනිස්සු නැත්නම්
    හරි ප්‍රතිපත්ති තියෙන වෙන ආගම් වල ඉදන් ආපු සුද්දො සුද්දියො කොච්චර ඉන්නවද,, අන්න ඒ අය ඔයවගේ ප්‍රසිදධ කොලු කාරයන්ට වඩා කොච්චර වටිනවද.මුස්ලිම් ආගමට වගේ නම් ඔය වගේ දේවල් ලොකුයි,ලොකු කෙනක් ආවාම මුස්ලිම් හරි වෙනත් ආගමක හරි....
    අම්මො බලන්න ඔනේ නේ තම්න්ගේ ගොඩවැඩි වෙන හැටි....
    ඒත් අපේ ආගම කියන්නේ ඒවගේ ගොඩවැඩි කරගන්න එක්ක නෙමේ...!
    එකනිසා නිකන් බොරුවට දැන් ඔය දේශප්‍රේමී ,ජාතිමාමක ජනතාව වගේ බොරු බුද්ධාගමේ වෙන්න්නේ නැතුව, බුද්ධාගම කියන එක හරියට අවබොධ කරගන්න ලැබේවා..

    රිකියාගේ විස්තරේ මෙන්න කියවන්න..
    මෙයපලකලේ රිකී මාර්ටින් ට අපහාස කිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න

    NEW YORK, N.Y. -- After years of keeping quiet about his personal life, pop star Ricky Martin has announced that he is gay.
    "I am proud to say that I am a fortunate homosexual man," Ricky said in a message posted on his offical Web site. "I am very blessed to be who I am."
    VIEW THE PHOTOS: Gay & Lesbian Hollywood
    Ricky said writing his memoir and thinking about his two twin sons led him to go public.
    "To keep living as I did up until today would be to indirectly diminish the glow that my kids where [sic] born with. Enough is enough. This has to change. This was not supposed to happen 5 or 10 years ago, it is supposed to happen now. Today is my day, this is my time, and this is my moment," he wrote.
    VIEW THE PHOTOS: The 'Vida Loca' Of Ricky Martin
    Though the 38-year-old kept his sexuality private throughout most of his career, Ricky said he drew strength from that time.
    "These years in silence and reflection made me stronger and reminded me that acceptance has to come from within and that this kind of truth gives me the power to conquer emotions I didn't even know existed," he continued. "What will happen from now on? It doesn't matter. I can only focus on what's happening to me in this moment. The word "happiness" takes on a new meaning for me as of today. It has been a very intense process. Every word that I write in this letter is born out of love, acceptance, detachment and real contentment. Writing this is a solid step towards my inner peace and vital part of my evolution."
    Earlier this month, Barbara Walters told The Toronto Star that her 2000 interview with the "Livin' La Vida Loca" singer, where she grilled him about coming out, was a misstep on her part.
    VIEW THE PHOTOS: Hollywood Dads
    "In 2000, I pushed Ricky Martin very hard to admit if he was gay or not, and the way he refused to do it made everyone decide that he was," she told The Toronto Star. "A lot of people say that destroyed his career, and when I think back on it now, I feel it was an inappropriate question."
    Ricky also Tweeted a link to his coming out announcement on his Web site, simply writing, "my life."
     
    • Like
    Reactions: badcJamiga

    ask89

    Banned
    Jun 11, 2011
    81
    3
    0
    ඔයා වගෙ මිනිස්සු ඉන්න ඔින මෙි රටට ඔයාට පින්

    සබිබ දානං ධමිම දානං ජිනාති
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    BBC News Updated every minute of every day
    One-Minute World News


    o.gif

    News Front Page
    v3_map_world_rb.gif

    Africa
    Americas
    Asia-Pacific
    Europe
    Middle East
    South Asia
    UK
    Business
    Health
    Science & Environment
    Technology
    Entertainment
    Arts & Culture
    Also in the news
    -----------------
    Video and Audio
    -----------------
    Advertisement

    Programmes
    Have Your Say
    In Pictures
    Country Profiles
    Special Reports

    Related BBC sites

    o.gif

    Page last updated at 09:17 GMT, Tuesday, 30 March 2010 10:17 UK
    E-mail this to a friend Printable version
    I am proud to be gay, says pop star Ricky Martin


    _47558102_martin1_bodyap.jpg
    The singer said writing his memoirs had helped him with his decision


    Puerto Rican pop star Ricky Martin has announced he is gay, ending years of speculation over his sexuality. Martin, who has sold more than 60 million albums, said in a statement on his website he was "proud to say" he was "a fortunate homosexual man".
    He added that he had kept his sexuality hidden because advisers had told him coming out could hurt his career.
    Martin's biggest hit is Livin' La Vida Loca - a 1999 single that reached number one in more than 20 countries.
    The singer, who began his career in the 1980s with Puerto Rican boy band Menudo, also had hits with She Bangs and Shake Your Bon Bon.
    Martin, who fathered two children with a surrogate mother two years ago, said his decision to write his memoirs had helped him to free "things that were too heavy to keep inside".

    o.gif
    _47557183_-6.jpg

    inline_dashed_line.gif


    Ricky Martin statement
    Send us your comments

    "Not sharing with the world my entire truth" about his sexuality, he continued, had become "a self-fulfilling prophecy of sabotage".
    Becoming a father, he went on, had convinced him "enough [was] enough" and that things "had to change".
    "To keep living as I did... would be to indirectly diminish the glow that my kids were born with," he said in a posting written in both English and Spanish.
    Martin had previously remained tight-lipped about his sexual orientation, refusing to answer interviewer Barbara Walters when she raised the topic in 2000.
    In recent years the singer has become an advocate for children's charities, setting up his own foundation against human trafficking