බෞද්ධ ආගමේ එන දෙවියන්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට ප්‍රමිලට සිෆිලිස්?:shocked::shocked::shocked:
    වගකීමෙන්ද කියන්නේ?:nerd:
    යෙප්
    ඓතිහාසිකව ලියවිලා තියන දේවල් දෙකක් නිසා.....
    1-ප්‍රමිලාට නරේන්ද්‍රසිංහ රජුට දාව දරුවන් නෑ. සිෆිලිස් තියන කාන්තාවන්ට ගර්භණි වීමේ හැකියාව ඉතාම අඩුයි.
    2-නරේන්දුසිංහ මිය යන්නේ මුහුණ, අත පය කුණු වී ඇතිවන තුවාල නිසා ලේ විස වීමෙන්. මේ වාකෘති වන මට්ටමේ තුවාල කෘතීයික සිෆිලිස් වල ලක්ෂණයක්.

    gangos2.jpg

    අපි අද දන්නා විදියට ඔහු මිය යන්නේ මේ තුවාල වලින් අතුලුවුණු විශ බීජයක් නිසා ඇති වූ ඩෙසිමිනේටඩ් ඉන්ට්‍රා-වැස්කියුලර් කොඇගුලේෂන් කියන තත්ත්වයෙන්.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    යෙප්
    ඓතිහාසිකව ලියවිලා තියන දේවල් දෙකක් නිසා.....
    1-ප්‍රමිලාට නරේන්ද්‍රසිංහ රජුට දාව දරුවන් නෑ. සිෆිලිස් තියන කාන්තාවන්ට ගර්භණි වීමේ හැකියාව ඉතාම අඩුයි.
    2-නරේන්දුසිංහ මිය යන්නේ මුහුණ, අත පය කුණු වී ඇතිවන තුවාල නිසා ලේ විස වීමෙන්. මේ වාකෘති වන මට්ටමේ තුවාල කෘතීයික සිෆිලිස් වල ලක්ෂණයක්.

    gangos2.jpg

    අපි අද දන්නා විදියට ඔහු මිය යන්නේ මේ තුවාල වලින් අතුලුවුණු විශ බීජයක් නිසා ඇති වූ ඩෙසිමිනේටඩ් ඉන්ට්‍රා-වැස්කියුලර් කොඇගුලේෂන් කියන තත්ත්වයෙන්.

    :nerd::nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මෙහෙම සඳහන් වෙන්නේ මොන මූලාශ්‍ර වලද කිම්බුලෝ?:baffled:
    එතකොට නරේන්ද්‍රසිංහගේ අනික් බිසවුනුත් ඕක හැදිලද මලේ? (බෝ වෙන්න එපයි)

    ඔය කතාව ඇහුවමයි :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;18474814 said:

    ආර්යය අශ්ථාංගික මාරගයේවත් චතුරාර්යය සත්‍යයේවත් දෙයියෝ නෑනේ බන්

    උන් උන්නත් තව්සන්ඩ් මලත් තව්සන්ඩ් අපිට..

    උන්ට වැද වැදා උන්න කියල "බෞද්දයාට" ලැබෙන ලබ්බක් නෑ

    :yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ...
    ඉන්දියාවෙන් බිසෝ වරු ගෙන්න ගන්න ගත්තේ හුගක් ඉස්සර ඉදන්.
    අන්තිමට එහෙම ගෙන්න ගත්ත **යක ගෙන් සිෆිලිස් හදාගෙන ශ්‍රි වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා කූරිය ගැසුවට පස්සෙ තමා නායක්කර් වංශිකයන්ට සිහසුන යන්නේ...

    නරේන්ද්රසිංහට හිර දෙන්නැතිව ගියේ තාත්තා කරපු වැඩක් නිසා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නරේන්ද්රසිංහට හිර දෙන්නැතිව ගියේ තාත්තා කරපු වැඩක් නිසා.

    ඒ මොකක්ද?:nerd:
    කවුද හිර දුන්නේ නැත්තේ?:eek: