බෞද්ධ ආගමේ එන දෙවියන්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mama mage llife style eka kiyannanm....:)

    ape family trip ,group trip ehema giya welawata ....... a aya(ganu ) yanawane dewala wadinna....

    mama eliyata wela innawa ,,....a aya wadala enakam.....

    ekko vehical ekata wela innawa....nathnam wate awida awida innawa....

    pansalakata giyoth ....... athe keeyak hari thiyenawanam ....adaarayakuth karala thmai mama eliyata enne.....​

    mamath ehemai:)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,766
    113
    සින්හල රාජවන්ශෙන් පස්සේ ආපු ඉන්දීය සම්බවයක් තියන නායක්කර රජ්ජුරුවො තමා ඔක කරලා තියෙන්නේ. නුවර දේවාල් තියෙන්නෙත් ඒ නිසා වෙන්න ඔනේ..

    එහෙමද.
    මට මතක හැටියට මදුරාසියෙන් ගෙන්වල බදින එක රජ වරුන්ගේ ත්‍රෙන්ඩ් එකක් වෙලා තිබ්බා. රජවරු කිහිප දෙනෙක් ඕක කරා. විජයත් කරා.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙමද.
    මට මතක හැටියට මදුරාසියෙන් ගෙන්වල බදින එක රජ වරුන්ගේ ත්‍රෙන්ඩ් එකක් වෙලා තිබ්බා. රජවරු කිහිප දෙනෙක් ඕක කරා. විජයත් කරා.
    සමහරවිට වෙන්න ඇති, මමත් ඉතිහාසේ ගැන එච්චරම දන්නේ නැ. නමුත් ඔය වඩුග ගොත්‍රික මායාකාරයො වගේ නාහෙට අහන්නේ නැති සෙට් එක බැස්සේ නම් ඔය රජබිසව්ගේ කේස් වලට.. සතර දේවාලවල පෙරහැර දලඩා පෙරහැරට එක්කලෙත් මම හිතන්නේ ඔය දකුනු ඉන්දීය රජ බිසව්.. දබදෙනි යුගයෙත් ඔය සීන් එක තිබිලා තියනවා, අර ෆිල්ම් එකකත් පෙන්නන්නේ, ඒත් දේවාල නැගලා ගිහින් නැ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හැමදාම කියනව වගේම කියන්න තියෙන්නෙ..
    දේවාල වල ගිහින් පුජා වට්ටි උස්සගෙන පුක දෙන්න එපා..
    උබලට හම්බෙන ලබ්බක් නැහැ..

    දෙවියන්ට පිං දීපං..
    හින්දු මගුල් පස්සෙ යන ගොන් මිත්‍යා දෘස්ටිකයො වෙන්නෙ නැතුව..

    බෞද්ධ දර්ශනයට කරන ලොකුම අපහාසය කරන්නෙ අපේ කාලකන්නි..


    අපේ ආච්චිලත් වදිනව,අපේ අම්මලත් වදිනව,ඉතින් අපිත් යනව වගේ මතයක ඉන්නෙ නැතුව ඇත්ත මොකද්ද කියල හොයල බලල කරන්න තරං මොලයක් තියන උන් ඉන්න එක වටිනව..
     

    thanujarockz

    Active member
  • Nov 17, 2011
    309
    37
    28
    sri lanka
    මචන්ලා උබලා සිරි සමන්ත්‍රබ්ද්‍ර හාමුදුරුවො ගෑන මොකද හිතන්නෙ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං කව්ද කිව්වෙ උඹට පිහිට පතන්න එපා කියල :D :D :D
    ඕනෙ සිඞ්හලයෙක්ට දෙමළ දෙයියන්ගෙ පිහිට පතන්න කියල උඹ උඹට ඕනෙ දෙයියන්ගෙන් පිහිට පතපං :yes: :yes: :yes:

    "- Do you pray to the gods?
    - The Old and the New.
    - There is only one god, and His name is Death. And there is only one thing we say to Death: "not today"."
    ―Syrio Forel and Arya Stark
     

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    බෞද්ධයෝ දෙවියන් වන්දනාව කරන කොහොමත් අවශ්‍ය නෑ..
    දැන් එකෙනුත් ඉස්සරහට ගිහිල්ල දේව ඇදහිල්ලක් දක්වාම ගිහිල්ල...
    හරියට ගත්තොත් දැන් ලංකාවේ බෞද්ධයෝ කියල පිරිසිදු කොට්ඨාශයක් නැතිම තරං..
    ඉන්නේ බෞද්ධ සහ හින්දු කළවම් පිරිසක්..

    උන් බුදුන් වදින ගමන් ඔය එක එක දෙවියන් පස්සෙත් යනවා...
    දාර සයිස් පූජා වට්ටි දෙනවා පොල් ගෙඩි කෙලිනවා එක විකාරයයි...
    පූජා වට්ටියක් ස්වරූපයෙන් දෙවියන්ට උනත් දෙන්නේ පගාවක් නේ බං...
    පගාව දීල වැඩ ගන්න උන්ට දෙයියෝ කියන්නේ මොකටද බං..

    patta aeththa
    :yes::yes:
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    බුදු හිමියන්ටත් කළියුගයේ
    දෙවියන්ගේ පිහිටයි...
    බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    රත්තරං;18474814 said:

    ආර්යය අශ්ථාංගික මාරගයේවත් චතුරාර්යය සත්‍යයේවත් දෙයියෝ නෑනේ බන්

    උන් උන්නත් තව්සන්ඩ් මලත් තව්සන්ඩ් අපිට..

    උන්ට වැද වැදා උන්න කියල "බෞද්දයාට" ලැබෙන ලබ්බක් නෑ

    මටත් මේකම තමයි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය හින්දු ආගමේ ඉන්න දෙවි වරු ඇත්තට මේ ලෝකේ ජීවත් වෙච්ච අය ..
    ඒ අයගේ මොනවා හරි අතීත ක්‍රියාවන් නිසා ඒ ගොල්ලෝ ඇදහීමට ලක් වෙලා තියෙනවා ..
    එහෙම නැතුව ඔය කවුරුත් අහසේ පාවී පාවී ඉන්න අය නෙවෙයි ..
    එත් බුද්ධාගමේ කතා වෙන දෙවි වරු අපි මනුස්සයෝ වගේම යම්කිසි තලයක ඉන්න දෙයක් ..
    ඒ කිව්වේ අමුනුස්සයෝ වගේ .. අපිට දෙවි වරු එක්ක සම්බන්දයක් වත් අමුනුස්සයෝ එක්ක සම්බන්දයක් වත් කිසිම විදිහටක ඇති කරගන්න බෑ ...
    මනුස්සයෙකුට එහෙම ඇති කරගන්නවා නං කරගන්න පුළුවන් අධි මානසික හැකියාක් තියෙන කෙනෙකුට විතරයි .. ඒ කිව්වේ සිත දියුණු කරගත්ත පුද්ගලයට පුළුවන් තමන්ගේ ශරීරය එක තැනක තියෙන්නේ තමන්ගේ මනස වෙනත් තැන වලට රැගෙන යන්න ..


    එත් ඉතින් දෙවියන් කියන සිතුවිල්ල අපිට වැදගත් නෑ කියන්නම බෑ .. මොකද එකෙන් මිනිහෙකුගේ සිත ධනාත්මකව පෙලම්බවීමකට ලක් කරන්න පුළුවන් නිසා .. හරියට PK ෆිල්ම් එකේ කතා වෙනවා වගේ .. කවුරු හරි ඇත්තටම දෙවියන් කියල දෙයක් අදහනකොට ඒ දේට කිසිම දෙවි කෙනෙක් ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ ..ප්‍රතිචාර දක්වන්නේ අපේ යටි සිත ... මම කියන්නේ හදන්නේ ඇත්තටම දෙවියන් කියල කියන්නේ අපේ හිතට !
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    චගු;18474910 said:
    මෙහෙමයි සහෝ
    බුදුරජාණන්වහන්සේ සරණ ගිය දෙවිවරු අදත් වැඩ ඉන්නවා.
    ඉන් සමහර අය සෝවාන් වෙලා, සමහර අය ඊට වඩා ඉහල මාර්ගඵල තත්ත්ව වල ඉන්නෙ.
    ඒ අයට කියන්නෙ ආර්‍ය ශ්‍රාවක දෙවිවරු කියල.
    සුමන සමන් දෙවියෝ, මාතෲ දෙවියෝ උදාහරණ.

    මේ දෙවිවරු සෑම පෝය දිනයටම දෙවුලොව සුධර්මා ශාලාවෙ රැස්වෙනවා.. එහෙම රැස්වෙලා මිනිස් ලොව කට්ටිය කරන පින් ගැන කථා කරනවා.. බ්‍රහ්ම ලෝකෙන් වඩින බ්‍රහ්මරාජයන් ගෙන් ධර්මය අහනවා..
    ස්වාමීන්වහන්සේලා දෙවිවරුන්ට වන්දනා කරන්න කියල අපිව පොලොඹවන්න අවශ්‍ය නෑ නේද මචන් අපි සිල්වත් නම්. අනිත් එක උතුම් ආර්‍ය මහා සංඝරත්නයට දෙවිවරු වන්දනා කරනවා.

    මෙහෙමයි මචන්.. අපි දෙවිවරු සතුටු කරන්න පූජා වට්ටි උස්සන් දුවන්න ඕනි නෑ.. බෞද්ධයෙක් විධියට සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ඔබ ශක්තිමත් වෙන්න. පංච සීලය දිවිහිමියෙන් රකින්න.. එතකොට දෙවිවරු ඔබ කරන පින් දැක සතුටු වේවි. ඔබව ආරක්ෂා කරාවි.
    එහෙම මිසක් පූජා වට්ටි උස්සන් දිව්ව කියල ඔබ බෞද්ධයෙක් ලෙස සීලය, සමාධිය, ප්‍රඥාව ජීවිතයට ගලපගෙන නැති නම් .. දෙවිවරු ඔබ දෙස බලන්නේ නෑ.
    තෙරුවන් සරණයි

    අසා දැනගන්න :

    thanx machan..

    maru info tika :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සින්හල රාජවන්ශෙන් පස්සේ ආපු ඉන්දීය සම්බවයක් තියන නායක්කර රජ්ජුරුවො තමා ඔක කරලා තියෙන්නේ. නුවර දේවාල් තියෙන්නෙත් ඒ නිසා වෙන්න ඔනේ..
    නෑ...
    ඉන්දියාවෙන් බිසෝ වරු ගෙන්න ගන්න ගත්තේ හුගක් ඉස්සර ඉදන්.
    අන්තිමට එහෙම ගෙන්න ගත්ත **යක ගෙන් සිෆිලිස් හදාගෙන ශ්‍රි වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා කූරිය ගැසුවට පස්සෙ තමා නායක්කර් වංශිකයන්ට සිහසුන යන්නේ...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චගු;18474910 said:


    මේ දෙවිවරු සෑම පෝය දිනයටම දෙවුලොව සුධර්මා ශාලාවෙ රැස්වෙනවා.. එහෙම රැස්වෙලා මිනිස් ලොව කට්ටිය කරන පින් ගැන කථා කරනවා.. බ්‍රහ්ම ලෝකෙන් වඩින බ්‍රහ්මරාජයන් ගෙන් ධර්මය අහනවා..



    දිව්‍යලෝකෙ එක විනාඩියක් මනුස්ස ලෝකෙ මාස ගානක් කියල කියනව නේද? :nerd:
     

    thanujaka

    Well-known member
  • රත්තරං;18474974 said:

    අනික අපේ කුනු පලතුරුයි කලටි තැබිලියි බීලා අපේ වැඩ කරල දෙන්න කාර් වලට ඉන්ශුවරස් දාලා දෙන්න දෙයියන්ට මංඥංන් නෑනේ බන්

    ඒ තියා මටනං ඒ දෙවිවරු දැක්කහම වදින්නවත් හිතෙන්නේ නෑ බං.. බලපන් හැටි..
    තඩි දිවවල් එළියේ දාගෙන, පත සයිස් ඇස් ගෙඩි දොට්ට දාගෙන කඩු මුගුරු අතේ තියාගෙන යකෝ දැක්කහම වදින්න හිතෙනවද බලපන් නිකං..:dull::dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ...
    ඉන්දියාවෙන් බිසෝ වරු ගෙන්න ගන්න ගත්තේ හුගක් ඉස්සර ඉදන්.
    අන්තිමට එහෙම ගෙන්න ගත්ත **යක ගෙන් සිෆිලිස් හදාගෙන ශ්‍රි වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා කූරිය ගැසුවට පස්සෙ තමා නායක්කර් වංශිකයන්ට සිහසුන යන්නේ...

    එතකොට ප්‍රමිලට සිෆිලිස්?:shocked::shocked::shocked:
    වගකීමෙන්ද කියන්නේ?:nerd:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    රත්තරං;18475048 said:
    මට කියපන් ඔය මහා බ්‍රහ්මයා කියන බුවා කව්ද? මෑන් මොනවද කරලා තියෙන්නේ?

    ඒකට උත්තටයක් දිපන් තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා

    රත්තරනේ .. ඔන්න හොඳට දැනගනිං මහා බ්‍රහ්මයා කියන්නෙ කව්ද කියල.

    මහා බ්‍රහ්මයා කියන්නෙ මේ හින්දු අය වන්දනා කරන බමුණු කෙනෙක් නෙවෙයි.. සම්‍යක්දෘශ්ඨික උතුම් කෙනෙක්.. මෙන්න එයාගෙ කථාව:

    අපේ ගෞතම සම්මාසම්බුදුරජාණන්වහන්සේ එක බෝසත් භවයකදී මිනිස් ලොව ඉපදුනා.. එයාට ඉතා හොඳ යාළුවෙක් හිටියා. නම ඝටීකාර (මේ නම ට හේතුව තමයි මේ තරුණයා ඉපදුනේ වලං හදන්නන්ගේ කුලයක.. ඝටිය කියන්නෙ වලන් වලට හොඳේ පුතාලා)

    ඉතින් ඝටීකාරගෙ යාලුවා. බෝසත් තරුණයා ඉපදුනේ මහා ඉසුරුමත් සිටු කුලයක. ඔහුගෙ නම ජෝතිපාල. මේ දෙන්නා අතර තිබුනෙ සිරාම යාලු කමක්.. කල්‍යාණ මිත්‍රත්වයක්.

    ඒකාලෙ මෙලොව කාශ්‍යප බුදුරජාණවහන්සේ පහල වෙලා හිටියෙ.
    ඝටීකාර තරුණයා උන්වහන්සේට ඉතාම භක්තියෙන් උපස්ථාන කලා. ධර්මය අහලා ජීවිතයට ගලපගෙන සිල්වත් ව හිටියා. තමන්ගෙ යහළු ජෝතිපාල ටත් කිව්ව බුදුරජාණවහන්සේ බලන්න යමු කියල.. කොච්චර කිව්වත් ජෝතිපාල ආවෙ නෑ.. එයා කිව්වා..

    "“යහළු ඝටීකාරය ඒ මුඩුමහණහු දැකීමෙන් කවර ප්‍රයෝජනයක් ද? නොහොත් කුමක් වන්නේද? නො කැමැත්තේය”" කියලා..

    අන්තිමට දෙනත් එක්ක වැවට නාන්න ගිය වෙලාවක ජෝතිපාල ගෙ බෙල්ලන් අල්ලලා වතුරෙ ගිල්ලල්ල "උඹ අද බුදුරජාණවහන්සේ බලන්න එනව නම් විතරක් ගොඩට එන්න දෙනවා" කියල ඝරීකාර තර්ජනය කලා.

    එදා ජෝතිපාල භාග්‍යවතුන්වහන්සේ දකින්න ගියා.. ධර්මය ඇහුවා.. පසුකලක ගෞතම නමින් ලොවුතුරා සම්මාසම්බුදුරජාණන්වහන්සේ බවට පත් උනා.

    ජෝතිපාල තරුණයා ලොවුතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙද්දි, ඝටීකාරට මොකද උනේ ..
    එයා ධර්මය අසා සීල සමාධි ප්‍රඥා වැඩුවා.. ඒත් පැවිදි වෙන්න ලැබුනේ නෑ.. දිලිඳු නිසා දෙමාපියන් රැකබලාගෙන ඉන්න සිදු උනා.

    නමුත් එයා අනාගාමී උනා.. මරණින් පස්සෙ ඝටීකාර බ්‍රහම්ලෝකයේ සියළු බ්‍රහ්මයන්ට අග්‍රව ඝටීකාර මහා බ්‍රහ්මයා ලෙසින් අනාගාමීව ඉපදුනා.

    බ්‍රහ්මලෝකෙ ආයුෂ කල්ප ගානක්.

    ඉතින් නැවතත් ඝටීකාරට එයාගෙ යහළු බෝසතානවහන්සේ මුණගැහෙනවා .. ඒ මෙහෙමයි:
    සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්මිලා නේරන්ජනා ගඟෙන් එගොඩ වෙලා වනගත වන්නට සූදානම් වෙනකොට තමයි දැක්කෙ තාමත් ඇඳන් ඉන්නෙ රාජකීය සළුපිළි කියලා.. රජ ඇඳුමින් කොහොමද තපසට යන්නෙ.. මේබව දැක්කා ඝටීකාර මහා බ්‍රහ්මයා.. එයා ආවා නේරන්ජනා ගං තෙරට.. ආවේ තාපසයෙක් ලෙසින්.. අවිත් සිදුහත් කුමාරයාට තවුස් වස්ථ්‍ර දුන්නා.. රාජකීය ඇඳුම් එයා ඉල්ලගත්තා.. අරගෙන ගියා බ්‍රහ්ම ලෝකෙට.. අදටත් බඹලොව සළුමිණි මහ සෑයේ තියෙනවා එදා සිදුහත් කුමරු ඇඳන් හිටපු සළු පිළි.

    මහා බ්‍රහ්මයා නැවතත් එන්නෙ තුන්ලෝකාග්‍රවූ සම්මා සම්බුදු රජාණන්වහසේ දස බිම්බරක් මාර සෙනග පරදවා දඹදිව වජ්‍රාසන අරා බුදු වූ පසුව යි. එහිති ඝටීකාර මහා බ්‍රහ්මයා ඇවිත් කිව්වා "ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, සියළු ලෝ සතුන් කෙරෙහි අනුකම්පාවෙන් නිවන් මඟ දෙශනා කර වදාරන සේක්වා" කියලා ආරාධනා කලා.

    අදටත් මහා බ්‍රහ්මයා කියන්නෙ අනාගාමෙ ආර්ය ශ්‍රාවකයෙක්.. එයා සමහර වෙලාවට දෙවු ලොවට ඇවිත් සම්‍යක්දෘශ්ඨික දෙවි වරුන්ට ධර්මය කියා දෙනවා. බ්‍රහම් ලෝකෙ ආයුෂ අති දීර්ගයි මචන්ලා.. එහේට අනුව බුදුරජාණවහන්සේ පිරිනිවන්පාලා තාම පැය කීපයයි.

    මෙන්න මේ link එකත් බලපන් මචන් : http://www.lakehouse.lk/budusarana/2014/08/24/tmp.asp?ID=fea04

    අනේ රත්තරනේ.. උඹ මට මොනව කිව්වත් කමක් නෑ.. අර්‍ර‍ය ශ්‍රාවකයන්ට ගෞරවයෙන් කථා කරපන්.. ආර්ය උපවාද කියන්නෙ බොහොම භයානක දෙයක්.. වාහනයක් ගැන හරි දැනගන්න මේ ලෝකෙ ඉන්න ඕනි එකෙක් උඹ.. පල්ලෙහාට යන්න නම් එපෝ.
    මෙන්න කියවපන්: http://www.lakehouse.lk/budusarana/2009/02/16/tmp.asp?ID=vision05

    ඔන්න අත කඩාගෙන ටයිප් කලා.. දැන් මොනවද අහන්න තියෙනව කිව්වෙ..

     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ...
    ඉන්දියාවෙන් බිසෝ වරු ගෙන්න ගන්න ගත්තේ හුගක් ඉස්සර ඉදන්.
    අන්තිමට එහෙම ගෙන්න ගත්ත **යක ගෙන් සිෆිලිස් හදාගෙන ශ්‍රි වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා කූරිය ගැසුවට පස්සෙ තමා නායක්කර් වංශිකයන්ට සිහසුන යන්නේ...
    එහෙමද? එහෙනම්, ඒක ට්‍රෙන්ඩ් එකක් ව්ගේ.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සින්හල රාජවන්ශෙන් පස්සේ ආපු ඉන්දීය සම්බවයක් තියන නායක්කර රජ්ජුරුවො තමා ඔක කරලා තියෙන්නේ. නුවර දේවාල් තියෙන්නෙත් ඒ නිසා වෙන්න ඔනේ..

    එහෙමද.
    මට මතක හැටියට මදුරාසියෙන් ගෙන්වල බදින එක රජ වරුන්ගේ ත්‍රෙන්ඩ් එකක් වෙලා තිබ්බා. රජවරු කිහිප දෙනෙක් ඕක කරා. විජයත් කරා.

    සමහරවිට වෙන්න ඇති, මමත් ඉතිහාසේ ගැන එච්චරම දන්නේ නැ. නමුත් ඔය වඩුග ගොත්‍රික මායාකාරයො වගේ නාහෙට අහන්නේ නැති සෙට් එක බැස්සේ නම් ඔය රජබිසව්ගේ කේස් වලට.. සතර දේවාලවල පෙරහැර දලඩා පෙරහැරට එක්කලෙත් මම හිතන්නේ ඔය දකුනු ඉන්දීය රජ බිසව්.. දබදෙනි යුගයෙත් ඔය සීන් එක තිබිලා තියනවා, අර ෆිල්ම් එකකත් පෙන්නන්නේ, ඒත් දේවාල නැගලා ගිහින් නැ..

    Machan polonnaru yugayedi thamai oka wenne. polonnaruwe shiwa dewala pawa idiwela thiyenawane.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    චගු;18474910 said:


    මේ දෙවිවරු සෑම පෝය දිනයටම දෙවුලොව සුධර්මා ශාලාවෙ රැස්වෙනවා.. එහෙම රැස්වෙලා මිනිස් ලොව කට්ටිය කරන පින් ගැන කථා කරනවා.. බ්‍රහ්ම ලෝකෙන් වඩින බ්‍රහ්මරාජයන් ගෙන් ධර්මය අහනවා..



    දිව්‍යලෝකෙ එක විනාඩියක් මනුස්ස ලෝකෙ මාස ගානක් කියල කියනව නේද? :nerd:

    ඔව් මචන්.. ඒක එක එක දිව්‍ය හෝ බ්‍රහ්ම තලයට අනුව වෙනස් වෙනවා..
    ඒ වගේම තමයි මිනිස් ලෝකෙ එක විනාඩියක් අපායෙ වසර ගානක් මචන්.