බෞද්ධ නිරුවත

:lol::rofl: moko seen eka mara ganne ? :P
joke ekata ban:P mara gata da:dull:

අනේ මන්ද අහේතුවකට මට බනිනවා
මොකද්ද මන්ද සීන් එක
කව්ද බොල බැන්නේ :P
අර වචනේ සැර වැඩි යකෝ එක පාරට මට කිව්වා වගේ දැනුන :oo:
ara konema dark night joker ge pro pic eka mama:baffled:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කව්ද බොල බැන්නේ :P
    අර වචනේ සැර වැඩි යකෝ එක පාරට මට කිව්වා වගේ දැනුන :oo:
    ara konema dark night joker ge pro pic eka mama:baffled:
    අනේ යකෝ උඹේ ප්‍රොෆයිල් එකෙන් උඹ මොන ඔන ගෘප් වලට ඇඩ් වෙනවද කියන එක උඹේ වගකීමක්
    උඹේ ප්‍රොෆයිල් එකේ නියුඩ් සීන් එකක් උනත් උඹ ඕක තමයි කියන්නෙ
    අනේ උඹලත්

    මම දැක්කෙ අර සමන් කුමාරයව ඒකයි එහෙම කිව්වෙ හි හි දැන් මීටර් උන්නද තොට
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මල් බබා ලොකු හෙලිදරව්වක්
    ඇත්තටම කියනවනම් මමත් ඔක මෙකෙ දාන්න හිටියෙ
    මට ඔක ආරන්චිවුනෙ ඉයෙ,මම එවෙලෙම රිපොර්ට් කලා
    මල්බබා ඔබට බෙහෙවින්ම ස්තූතී මෙවෙනි කර්තව්‍යයන්හි නිරතවී
    රට ජාතිය ආගම වෙනුවෙන් පියවර ගැනීම පිළිබඳව...!
    එ වගේම ඔබට බොහෝ පිo.....!
    තෙරුවන් සරණයි....!

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    316432_276070589096338_164278523608879_699576_1308917021_n.jpg



    මිනිස්සුන්ව නොමග අරින්න ගෘප් එකේ නම වෙනස් කරලා මේකත අහුවෙන්න එපා පස්සට අන්ථවදී ක්‍රියාවලට මේක යොදාගන්න පුලුවන් අපි පුළුව්න් තරම් අලුත් සාමජිකයන් මේ ගෘප් එකට බැදෙන එක නවත්වන්න ඕනා ඉන්න හොද සමාජිකයන්ව මෙයින් ඉවත් කරගන්න ඕනා පුළුවන් තරම් මේ පිළිබධ දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටී
    Report This Group
    අනෙක් ආගමකට ඇගිල්ල දික්කිරීම හෙවත් වීදුරු ගෙවල් වල සිට ගල් ගැසීම නවතමු
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    නපුන්සකයෝ ටික ගෲප් එකේ නමත් වෙනස් කරලා.."අනෙක් ආගමකට ඇගිල්ල දික්කිරීම හෙවත් වීදුරු ගෙවල් වල සිට ගල් ගැසීම නවතමු":angry::angry:හොඳට බලන්න අයිඩී එකේ වෙනසක් නෑ දෙකම එකයි..පලවෙනි පේජ් එකේ මල්බබා දාල තියෙන ලින්ක් එක ක්ලික් කරාම රීඩිරෙක්ට් වෙන්නෙ මේ නම වෙනස් කරපු පේජ් එකට..දිගටම රිපෝට් කරන්න..:yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    KEEP IT UP DUDE INFORM US ABOUT THIS KIND OF SHIT:angry::angry::angry:

    report karannako kattiya...

    DONE..eke Admins la dan hangila wage :lol:
    ponna hambayo dan puka muttuu wela aththe baya wela ;lol:


    OK ILL DO IT
    (REPORT)

    GODAAK ISTHUTI YALUWA.
    MAMA ISSARAWELA THREAD EKA BALANAKOTA GODAK TARAHA AWA
    DAN E MOKAKWATH NE
    HABAI APE KARUNAWETH SIMAWAK THIYEWI NEDA?




    මම අද උදේම රිපෝට් කලා :)


    Reported machan!! kalakanni ballo




    තෑන්ක්ස් මේ ගෘප් එක රිපෝට් කරන්න උදව් දීපු ඔගොල්ලන්ට


    මේ ත්‍රෙඩ් එක ප්‍රචණ්ඩත්වය පිටු දැකීම ගැන මම සතුටු වෙනවා
    ස්තුතී