බෞද්ධ පන්සල් වල හින්දු දේව ප්‍රතිමා

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
oya gobbayata koma kiwwath therenne ne ban . unta dan bayay sinhala un ayema ekamuthu wela innawata. mokak hari ugulak atawanna one moolika de me hoyanne eka eka akaren. balapan lagadi me thambiya dapu thread tika.

:(යේක තමයි අප්පා යේපිල ඔක්කොමල්ලා බයවෙලා තමයි යින්නේ :dull:.ෂිංගලයෝ යෙකුතු වෙලා යෙපිට කෙලින්න තමා හදනවා .යේක කොහෝම හරි නවත්වන්න තමි හදනවා
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    කියන අන්ඩ්ර දෙමලක් තේරෙන්න අහපන් බන් පොස්ට් ටික ආපස්සට කියවගෙන වරෙන් උබ වගේ ගොනෙක්ට තේරැම් කරන්න අමාරැයි :lol:ප්‍රශ්න අහන්නේ නැතිව උත්තර අහන පිස්සෙක් උබ :rofl:

    andara demala newe bola. adahas dekuwama ekata adahas dakwanna one. nethuwa kiyala tiyenawa. kiwwa eka newe uttara.

    gona kanna try eka denne ubalane ban. api newe.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මේක මම එක පාරක් උබේ නූලකම දැම්ම ඒ උනාට දැක්කෙ නෑ නෙ.ආයෙපාරක් බලාගන්නකො.ක්‍රිස්තියානි අයගේ දෙවියන් ගැන තමා කතාකරන්නෙ.ඒ උනාට ඔය කතාව ඔක්කොම දෙවිවරුන්ට පොදුයි.අල්ලා දෙවියන්,ශිව දෙවියන් ඔය ඔක්කොමලට.අල්ලා දෙවියන් ටිකක් වෙනස් උනත් මේ කතාව එයාටත් පොදුයි

    සැ.යු: මේ කෘතිය ක්‍රිස්තියානි ආගම පිළිබඳ බෞද්ධ දෘෂ්ඨිකෝණයකින් බැලීමකි. දෙවියන් වහන්සේ යනු දුකින් මිදුනු කෙනෙක් නොවන බව බුදු දහමට අනුව පෙන්නුම් කිරීමට ලියන ලද්දකි. කිසිදු ආගමකට අපහාසයක් මෙහි නොමැත.

    තවද සත්යාුලංකාරය, මේ කාරණයන් නිසා තාගේ මහොත්තම ‍දෙවියන්වහන්සේට සාපිපාස ඇත්තේය. තවද සත්යාාලංකාරය, ඒ තාගේ මහොත්තම දෙවියන්වහන්සේට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති කාරණය නිසා ඒ දෙවියන්
    21

    වහන්සේට සාපිපාස ඇත්තේය. තවද සත්යාඤලංකාරය, චක්ෂුන විඤ්ඤාණය ඇති සත්වසයාට පෙණෙන්නේය, පෙණෙන සත්වලයාට චක්ෂුඑ විඤ්ඤාණය ඇත්තේය. ශ්රොෙත විඤ්ඤාණය ඇති සත්වවයාට ඇසෙන්නේය. ඇසෙන සත්වේයාට ශ්රෝත විඤ්ඤාණය ඇත්තේය. ඝාණ විඤ්ඤාණය ඇති සත්වේයාට ආඝ්රානණය වන්නේය. ආඝ්රාාණය ඇති සත්වඤයාට ඝාන විඤ්ඤාණය වන්නේය. ආඝ්රාාණය ඇති සත්ව යාට ඝාණ විඤ්ඤාණය ඇත්තේය. ජිව්හා විඤ්ඤාණය ඇති සත්වතයාට රස දැනෙන්නේය. රස දැනෙන සත්වනයාට ජිව්හා විඤ්ඤාණය ඇත්තේය. කාය විඤ්ඤාණය ඇති සත්වනයාට ස්පර්ශවය වන්නේය. ස්පර්ශයය ඇති සත්වණයාට කාය විඤ්ඤාණය ඇත්තේය. මනො විඤ්ඤාණය ඇති සත්වේයාට සිතිවිලි උපදින්නේය. සිතිවිලි උපදින සත්වපයාට මනො විඤ්ඤාණය ඇත්තේය. එයාකාර‍යෙන්ම සත්යා්ලංකාරය, ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති සත්ව යාට ලැව්ගිනි සාපිපාස ඇත්තේය. ලැව්ගිනි සාපිපාස ඇති සත්වසයාට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇත්තේය.
    එබැවින් සත්යායලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇති බැවින් ඒ දෙවියන්වහන්සේට ලැව්ගිනි ඇත්තේය කියාද සාපිපාස ලැව්ගිනි ඇති බැවින් ඝාණ ජිව්හා කාය යන විඤ්ඤාණයන් ඇත්තේය. කියාද කියයුත්තේය. මේ මේ කාරණයන් නිසා සත්යා.ලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේ සාපිපාස ඇත්තේය. මෙසේ සත්යාතලංකාරය, තාගේ මහොත්තම දෙවියන්වහන්සේට සාපිපාස ඇති බව සහතිකව දැනගණ ඉක්බිති සාපිපාසය කවර ආකාර ධමර්යවක්ද මෙහි අර්ථහය කවරෙක්ද කියා දැනගැණීම සම්ය ක් සත්වයයාගේ යුතුකමක. ඒ කෙසේදයත් සත්යා ලංකාරය මේ ලොකය වනාහි සත්ව සංස්කාර අවකාශ යන තුන්දෙනාගෙන් සමන්විතව ඇත්තේය, චක්ෂුත ශ්රොාත ඝාණ ජිව්හා කාය මනො යන විඤ්ඤාණයන්ගෙන් සමන්විතවූ යම් වස්තුවක් ඇතතේද මේ තෙම සත්ව යා වන්නේය, මේ විඤ්ඤාණයන්ගෙන් සමන්විත නුවූ යම් වස්තුවක් ඇත්තේද මේ තෙම සංස්කාර වන්නේය. විඤ්ඤාණයන්ගෙන් සමන්විත නුවූ චක්ෂුස ශ්රොවත ඝාණ ජිව්හා, කාය යන විඤ්ඤාණයන් පස්දෙනාගෙන් ඇඳිනගත නොහැක්කාවූ මනො විඤ්ඤාණයෙන් පමණක් හැඳිනගත හැක්කාවූ
    " අනිච්චා වතසංඛාරා උප්පාද වයධම්මිනෝ" මෙයින් සත්ව යන්ටත් සංස්කාරයයි කියනු ලැබේ.
    22

    යම් ධර්ම යෙක් ඇද්ද මේතෙම ආකාශයැයි කියනු ලැබේ. ඉතින් සථ්යාරලංකාරය, මේ තුන්දෙනා විසින් මේ සමස්ත ලොකය ආණ්ඩුකරණු ලැබේ. මැඩපවත්වනු ලැබේයයි දතයුත්තේය.
    සත්යාරලංකාරය, මේ කියනලද සත්වස සංස්කාර අවකාශයයි යන තුන්දෙනාගෙන් එක්කෙනෙක් රූපික සංස්කාර අවකාශයයි. යන තුන්දෙනාගෙන් එක්කෙනෙක් රූපික විඤ්ඤාණක වේයි. ඊට සත්වදයායි කියති. එනම් දිව්යි බ්ර හ්ම මනුෂ්යං යක්ෂ රාක්ෂාකදී අයවල්ය. අනිකෙක් රූපික අවිඤ්ඤාණක වෙයි. ඊට සංස්කාරයයි කියති. එනම් ගස් ගල් පර්ව ත ආදී දේවල්ය. අනිකෙක් අරූපික අවිඤ්ඤාණක වෙයි. ඊට ධර්ම්යොයයි කියති. එනම් දුක් සැප සාගිනි පිපාස දුර්භික්ෂව මරණ කර්මය රාග වෙෂ මොහ මදමාන යන මේ ආදිය වෙති. සත්යාකලංකාරය, මේ ලොකය සත්වහ සංස්කාර ධර්මල යන මේ තුන්දෙනාගෙන් සමන්විතයි. මේ සත්වං සංස්කාර ධර්මය යන මේ තුන්දෙනාගෙන් සමහරෙක් බොහෝ බල ඇත්තෝය. සමහරෙක් හීනබල ඇත්තෝය. සත්යා ලංකාරය, සත්වහ සංස්කාර ධර්මේ යන මේ තුන්දෙනාගෙන් දුක් සැප උපෙක්ෂාර සාගිනි පිපාස මරණ දුර්භික්ෂන කර්මක රාග වෙෂ මොහ යනාදී ධර්මපවල් සත්වා සංස්කාර දෙදෙනාට වඩා බලයෙන් බලතරව ඇතිවෙත්. එබැවින් දුක් සැප උපෙක්ෂාද සාගිනි පිපාස මරණ දුර්භික්ෂ රොග රාග ද්වෙෂ මොහ යනාදී ධර්මැයො මේ සමස්ත ලොකයම ආණ්ඩුකරන්නෝය. වර්ධරනය කරන්නෝය. ඒ ධර්මයයාට සෙසු ලෝකය යටහත්ව ඉ‍න්නේය, කීකරුව ඉන්නේයයි දතයුත්තේය. යම්සේ සත්යාවලංකාරය සත්ව යා විසින් යම් ගහක් කපන්නේද, ගලක් පොඩිකරන්නේද, යම් ආකාරයකින් සත්ව යාට කීකරුව ඉන්නේද, එයාකාරම සත්වයයා එනම් දිව්යි බ්ර්හ්ම මනුෂ්යාේදීහු ධර්මකවලට කීකරුව ඉඳිති, යටහත්ව ඉඳිති, මේ අනේක ධර්ම‍යන්ගෙන් එක ධර්මධ කෙනෙකුන්ගේ හෝ දෙදෙනෙකුගේ හෝ අනුසාරයෙන් යම් ගසකින් ගසකට හෝ ගසකින් ගලකට හෝ අනතුරු වෙනවා විනා ඒ ගසින් ගලකට හෝ ගසින් ගසකට හෝ හිතලා අනතුරක් නපුරක් කරගන්නේද යන යමෙක් අතිශයින්ම නැත්තේය. එනම් ගසක් විසින් හෝ කන්දක් විසින් හෝ මේ ගස කපන්නෙමි. මේ ගල පොඩි කරන්නේමි. මේ කන්ද පාත්කරන්නෙමි කියා සිතනු ලැබ එසේ කරන්නේද එවැනි ක්රිසයාවක් එවැනි සිතීමක් අතිශයින්ම නැත්තේය. නමුත් යටකී ධර්ම්යන්ගේ අනුසාරයෙන් යම් ගසක් හෝ ගලක් හෝ කන්දක් හෝ කඩා වැටී ඒ ගස් ගල් කඳු ආදියට අනතුරු වෙන්නේද එවැනි හේතු මේ ලොකයේ ඇත්
    23

    More >> http://si.wikibooks.org/wiki/මහාබයිබල_සූත්‍රය_ii
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Ridila :lol:mama budu dahamata attack karapu thenak pennapan :shocked:

    මොකද නිකන් රිදිලා රිදිලා ගගා මන්තරේ ජප කරන්නේ.. වැස්සකටවත් පන්සල් ගියේ නැති උඹ වගේ කුරාණේ කියන වැල කතා පොත කියෝන, රූපයක් දැකලා නැති බාල වයස් කාර ළමයි දූෂණය කරපු වනචර කුපාඩියෙකුගෙන් පැවත එන, ගැහුවොත් ගහපන් මැරුවොත් මරපන් කිය කියා භීෂණය පතුරුවන, ගෑණුන්ගේ හෙලුව ලෝකෙට වහගෙන හිටියට තමුන්ගේ මිනිහටයි, මිනිහගේ සහෝදරයන්ටයි, ළමයින්ටයි කොටින්ම පල්ලියේ ලෙබ්බෙටයි රෙද්ද උස්සපන්ං කියන, මිනිස්සුන්ගේ බඩගින්න සමරන්න කිය කියා දවස් වරුවේ නොකා ඉඳලා වෙනදට වඩා පාන්දරටයි හවසටයි පනයන්න ගිලින වනචර, කුපාඩි, සක්කිලි ආගමක් අදහන සොන්නයෙක්ට බුද්ධධර්මයේ කියැවෙන සරළ වචන තේරෙන්නේ නෑ තමයි සොන්නයෝ... බුද්ධ ධර්මය දේශනාවක් නෙමෙයි දර්ශණයක්... මේක මෙහෙම අදහපන් කියලා බල කරලා නොකියන නිසා, අනික් අයට මෛත්‍රී කරන්න කියලා කියන නිසයි තොපි වගේ වනචර කුපාඩි හන්දියක් හන්දියක් ගානේ පල්ලි හදාගෙන අල්ලා හුවක්බර් ගගා ඉන්නේ කනක් ඇහෙන්න නොදී.. උඹ අමුතුවෙන් ගරහපු තැනක් කියන්න කියලා කියන්න ඕනේ නෑ.. මම එලකිරි මෙම්බර් කෙනෙක් වෙන්න කලියෙන් සෑහෙන කල් රෙජිස්ටර් නොවී හිටියා.. බොරලුගොඩ කියලා පොන්නයෙකුත් හිටියා මේකේ බෞද්ධයා වගේ ඉඳන් එක එකා කොටවපු... උඹත් එන්නේ ඒකට කියලා නොතේරෙන්න අපි සූප්පු කටේ ගහන් නෑ බල්ලො...
     
    • Like
    Reactions: ucakila

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    andara demala newe bola. adahas dekuwama ekata adahas dakwanna one. nethuwa kiyala tiyenawa. kiwwa eka newe uttara.

    gona kanna try eka denne ubalane ban. api newe.

    හරි වදයක් නේ ඔයි තමුසෙගෙන් .මම කොල්ලෝ ගහන්නේ නෑ යනවකෝ යන්න :lol:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මොකද නිකන් රිදිලා රිදිලා ගගා මන්තරේ ජප කරන්නේ.. වැස්සකටවත් පන්සල් ගියේ නැති උඹ වගේ කුරාණේ කියන වැල කතා පොත කියෝන, රූපයක් දැකලා නැති බාල වයස් කාර ළමයි දූෂණය කරපු වනචර කුපාඩියෙකුගෙන් පැවත එන, ගැහුවොත් ගහපන් මැරුවොත් මරපන් කිය කියා භීෂණය පතුරුවන, ගෑණුන්ගේ හෙලුව ලෝකෙට වහගෙන හිටියට තමුන්ගේ මිනිහටයි, මිනිහගේ සහෝදරයන්ටයි, ළමයින්ටයි කොටින්ම පල්ලියේ ලෙබ්බෙටයි රෙද්ද උස්සපන්ං කියන, මිනිස්සුන්ගේ බඩගින්න සමරන්න කිය කියා දවස් වරුවේ නොකා ඉඳලා වෙනදට වඩා පාන්දරටයි හවසටයි පනයන්න ගිලින වනචර, කුපාඩි, සක්කිලි ආගමක් අදහන සොන්නයෙක්ට බුද්ධධර්මයේ කියැවෙන සරළ වචන තේරෙන්නේ නෑ තමයි සොන්නයෝ... බුද්ධ ධර්මය දේශනාවක් නෙමෙයි දර්ශණයක්... මේක මෙහෙම අදහපන් කියලා බල කරලා නොකියන නිසා, අනික් අයට මෛත්‍රී කරන්න කියලා කියන නිසයි තොපි වගේ වනචර කුපාඩි හන්දියක් හන්දියක් ගානේ පල්ලි හදාගෙන අල්ලා හුවක්බර් ගගා ඉන්නේ කනක් ඇහෙන්න නොදී.. උඹ අමුතුවෙන් ගරහපු තැනක් කියන්න කියලා කියන්න ඕනේ නෑ.. මම එලකිරි මෙම්බර් කෙනෙක් වෙන්න කලියෙන් සෑහෙන කල් රෙජිස්ටර් නොවී හිටියා.. බොරලුගොඩ කියලා පොන්නයෙකුත් හිටියා මේකේ බෞද්ධයා වගේ ඉඳන් එක එකා කොටවපු... උඹත් එන්නේ ඒකට කියලා නොතේරෙන්න අපි සූප්පු කටේ ගහන් නෑ බල්ලො...

    :shocked:මාර සොයා ගෑනිමක් නොවැ ඔයා සොයා ගෙන තියෙන්නේ :shocked:.ඔහෝම කරන්න කියලා කවුද කියලා තියෙන්නේ :shocked:එත් ඇයි මෙච්චර කෙන්තියෙන් රිදිලා කිව්වේ ඔයාගේ යුසර් නෙම් එක නිසා සහොදරයා මට බැන්නට මම නම් කෙන්ති ගන්නේ නෑ මම මෛත්‍රි කරනවා ඔයාට :)
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මොකද නිකන් රිදිලා රිදිලා ගගා මන්තරේ ජප කරන්නේ.. වැස්සකටවත් පන්සල් ගියේ නැති උඹ වගේ කුරාණේ කියන වැල කතා පොත කියෝන, රූපයක් දැකලා නැති බාල වයස් කාර ළමයි දූෂණය කරපු වනචර කුපාඩියෙකුගෙන් පැවත එන, ගැහුවොත් ගහපන් මැරුවොත් මරපන් කිය කියා භීෂණය පතුරුවන, ගෑණුන්ගේ හෙලුව ලෝකෙට වහගෙන හිටියට තමුන්ගේ මිනිහටයි, මිනිහගේ සහෝදරයන්ටයි, ළමයින්ටයි කොටින්ම පල්ලියේ ලෙබ්බෙටයි රෙද්ද උස්සපන්ං කියන, මිනිස්සුන්ගේ බඩගින්න සමරන්න කිය කියා දවස් වරුවේ නොකා ඉඳලා වෙනදට වඩා පාන්දරටයි හවසටයි පනයන්න ගිලින වනචර, කුපාඩි, සක්කිලි ආගමක් අදහන සොන්නයෙක්ට බුද්ධධර්මයේ කියැවෙන සරළ වචන තේරෙන්නේ නෑ තමයි සොන්නයෝ... බුද්ධ ධර්මය දේශනාවක් නෙමෙයි දර්ශණයක්... මේක මෙහෙම අදහපන් කියලා බල කරලා නොකියන නිසා, අනික් අයට මෛත්‍රී කරන්න කියලා කියන නිසයි තොපි වගේ වනචර කුපාඩි හන්දියක් හන්දියක් ගානේ පල්ලි හදාගෙන අල්ලා හුවක්බර් ගගා ඉන්නේ කනක් ඇහෙන්න නොදී.. උඹ අමුතුවෙන් ගරහපු තැනක් කියන්න කියලා කියන්න ඕනේ නෑ.. මම එලකිරි මෙම්බර් කෙනෙක් වෙන්න කලියෙන් සෑහෙන කල් රෙජිස්ටර් නොවී හිටියා.. බොරලුගොඩ කියලා පොන්නයෙකුත් හිටියා මේකේ බෞද්ධයා වගේ ඉඳන් එක එකා කොටවපු... උඹත් එන්නේ ඒකට කියලා නොතේරෙන්න අපි සූප්පු කටේ ගහන් නෑ බල්ලො...

    well said bro...
    Boralugoda ya karapu wademai muth karanne
    ugema fake ekak wennath puluwan
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    හරි වදයක් නේ ඔයි තමුසෙගෙන් .මම කොල්ලෝ ගහන්නේ නෑ යනවකෝ යන්න :lol:

    ane pala ponna paraya yanna. mama me methana thoth ekka hemanenna awe ne. dana ganing. thopita wage apita hengila kata karala puruddak ne. kollo gahanna palayan thoge mahaloku allage yatata. keri balla. :shocked::shocked::shocked::shocked:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ane pala ponna paraya yanna. mama me methana thoth ekka hemanenna awe ne. dana ganing. thopita wage apita hengila kata karala puruddak ne. kollo gahanna palayan thoge mahaloku allage yatata. keri balla. :shocked::shocked::shocked::shocked:

    ඔබටත් මෛත්‍රි කරනවා :)
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    z_p-34-Faith.jpg

    මම මේ ලංකාවේ ප්‍රසිද්ද පන්සලක් සහ බෞද්ධ දේවාලයකට ගියාම දකින්න ලැබුනේ එම පන්සල් භුමියේම ගණ දෙවියන් ඇතුලු හින්දු දේව ප්‍රතිමා පවා තිබුණා :shocked:මිනිස්සු ඇවිත් එවටත් වදිනවා :shocked:ඇයි බෞද්ධ පන්සල් වල මේ වගේ හින්දු ප්‍රතිමා තියෙන්නේ .එවත් එක්ක ඇති බෞද්ධ සම්බන්ධය මොකද්ද ? ටික කාලයක් යන කොට බෞද්ධ අය නිකම්ම හින්දු වෙවිද ඉන්දියාවේ උනා වගේ දන්න කෙනෙක් කියන්න .බොහෝම ස්තුතියි

    මචන් ඒක උනේ මෙහෙමයි ,අපිට අද දවසේ වගේම අවුරුදු දහස් ගණනක් තිස්සේ ඉන්දියාවෙන් කරදර පෝලිමේ තිබ්බා ,යුද්ධ තිබ්බා,යුද්ධ කරන්න යුධ බලය ,දැනුම නැති සහ සාමය කැමති රජවරු යුද්ධ ආක්‍රමණ ආපු ඉන්දියාවේ ප්‍රාන්තවල හිටපු රජවරු එක්ක මගුල් ගනු දෙනු කරා,මේවගේ ප්‍රතිපලයක් ලෙස මේ රටට ආපු හින්දු කුමාරිකාවන්ට අතවැසි පිරිසට ඒ අයගේ ආගම අදහන්න තැන් හදලා දෙන්න කියලා රජුට කිව්වාම රජු ජාති,ආගම් සාමය වැඩි කරන්න දේවාල පන්සල ඇතුලෙම කුඩා ප්‍රමාණයට හැදුවා ,මේවා දැන් පනසල්වල දේවාල වගේ විශාල ,වැඩි වශයෙන් සෙනග එකතු වෙන තැන් නෙමේ
    බුදු දහම කියන්නේ අනික් ආගම් වගේ මිනිසුන්ට ලෞකික සැප ලබාගන්න කියලා දෙන ආගමක් නෙමේ ,ඒවාට කැමති වෙච්ච අය යැදීම් ක්‍රමය පටන් ගත්තා ,හින්දු ආගමේ සමහර කරුණු බුදු දහම එක්ක එකගයි ,පුනුරුප්පත්තිය ,කර්ම සංකල්පයේ සමහර තැන්
    ඇයි අපි පන්සලේ දේවාලෙට යන්නේ ?
    අපේ අම්මා තාත්තා ගිය නිසා ,ඇයි ඒ අය යන්නේ ,ඒ අයගේ අම්මා තාත්තා ගිය නිසා
    මේ අය කවුරුත් කලාම සුත්‍රය දන්නවානම් මෙහෙම වෙන්නේ නෑ
    මතක තියා ගන්න දෙවියෝ නෑ කියන එක කිසිම කෙනෙක්ට කියන්න බෑ
    හැබැයි අපේ යුතුකම තමා පිංකම් කරලා ඒ අයට, මළ ගිය අයට පිං අනුමෝදන් කරන එක
    ඒ මිසක් මේ ලොවෙත් නැති සැප සම්පත් ඉල්ලන එක නෙවේ
    මෙතන වලිගේ පාග ගත්ත නිසා තමයි අපේ මිනිස්සු දේවාල ගානේ යන්නේ
    පිං දීලා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නත් එපා
    ඇයි අපි දේව ලෝක ,පෙරේත ලෝක ගැන සැක කරන්නේ ?
    අපිට පෙන්නේ නැති නිසානේ ,එහෙම කියලා ඒක නැහැයි කියන්න බෑ
    අනික් එක අපේ ඇහැට ඕනේ දේවල් තමා පෙන්නේ ,නැතුව ශ්‍රුද්‍ර ජීවින්,දෙවියෝ ,භූතයෝ ඔක්කොම පෙනුනොත් කොහොමට හිටීද ?
    මලාකට බස් එකක ,පාරේ ,කනතු ගාවින් යන්න බැරි වෙයි