බෞද්ධ පන්සල් වල හින්දු දේව ප්‍රතිමා

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    :yes:හින්දු දෙවි වරැ කියන්නේ අධික කාම සැප ලබන ‍පිරිසක් (හින්දු පොත් පත් වල එන විදියට) ගෑනු 7, 8 තියාගෙන මනුස්ස ලෝකයටත් ඇවිල්ලා ලමයි හදලා යන ඡාතියක් එවගේ අය පන්සලේම වැදුම් පිදුම ලබනව දැක්කම පුදුමයි

    ekata kisima thahanamak budaagame naha ban.ohoma nemei harak hujja bibi
    hitapu nigantayage golaya kalama bududahamata awahama buduhamuduruwo
    kalamayata kiwwe nigantayata dena danwata nawththanna epa kiyala uta issara wagema garu karanna kiyala. eka thamai budu dahame thiyena nidahasa.

    budu dahame nidahasak tiyanawa....
    ona agamaka kenekta api hodata salakanna oni..
    eth api aththa danaganna oni... hindu agamai buddagemei samanakan tibbata athule loku wenasak tiyanawa... apita kagen wat arakshawa pihita pathanna baha, apiwa araksha karanne api kriya piliwelai.. :)

    eth ada gattot minissu dharmaya awaboda karagannawata wada try karanne deyyanta wadinna , wandala wasi labaganna
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    pansal wala deyiyo daala thiyenne ena minissungen sarata gaana kapanna
    dan demala minissunam owata enne naha eka nisa wadak naha.
     
    Jan 7, 2013
    182
    16
    0
    දේවාල කියන්නේ හොද බිස්නස් එකක් මිනිස්සු අද්දගන්න පන්සලට. හැම පන්සලකම තියන ඔය කතරගම, විෂ්ණු දේවාල කඩලා අයින් කරන්න තියෙන්නේ.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    රණ රාල;15880544 said:
    දේවාල කියන්නේ හොද බිස්නස් එකක් මිනිස්සු අද්දගන්න පන්සලට. හැම පන්සලකම තියන ඔය කතරගම, විෂ්ණු දේවාල කඩලා අයින් කරන්න තියෙන්නේ.

    සල්ලි වලට තමයි එහෙම දාලා ඇත්තේ පින් කැටේම පිහිටයි :oo:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සල්ලි වලට තමයි එහෙම දාලා ඇත්තේ පින් කැටේම පිහිටයි :oo:

    pin kateta wada puja wattiye gaana sarai wadi laba ganna thamai mewa karanne
    pin kata puja watti mewa hariyata baluwoth kudu vikunanawata wada bayanakai
    risit ekak thundu kalla liya willak nathiwa koti gaanak ekathu wenawa.thanikara
    black money.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    z_p-34-Faith.jpg

    මම මේ ලංකාවේ ප්‍රසිද්ද පන්සලක් සහ බෞද්ධ දේවාලයකට ගියාම දකින්න ලැබුනේ එම පන්සල් භුමියේම ගණ දෙවියන් ඇතුලු හින්දු දේව ප්‍රතිමා පවා තිබුණා :shocked:මිනිස්සු ඇවිත් එවටත් වදිනවා :shocked:ඇයි බෞද්ධ පන්සල් වල මේ වගේ හින්දු ප්‍රතිමා තියෙන්නේ .එවත් එක්ක ඇති බෞද්ධ සම්බන්ධය මොකද්ද ? ටික කාලයක් යන කොට බෞද්ධ අය නිකම්ම හින්දු වෙවිද ඉන්දියාවේ උනා වගේ දන්න කෙනෙක් කියන්න .බොහෝම ස්තුතියි

    කාලිංග මාඝ ලංකාවට කරපු විනාශය උඹල කවුරුත් දන්න දෙයක් නේ. උෟ මේ රටේ තියෙන පංසල්, වෙහෙරවිහාර විනාශ කරල දැම්මා. හිංදු ආගම අදහන්න සිංහල බෞද්ධයින්ට බල කලා. නැත්නම් මරල දැම්මා. සිංහළුන්ගේ අළුත් අවුරුද්ද යෙදිල තිබුනේ වෙසක් පෝය දවසේ. එදාට කරපු ආගමික වතාවත් සියල්ල මේ තිරිසනා නැති කරල දැම්මා. සිංහල බෞද්ධ අළුත් අවුරුද්ද නැති කරල සිංහල හිංදු කියල අළුත් අවුරුද්දක් සමරන්න බල කලා. පංසල් ටික බේරගන්න ඕන නිසා ස්වාමින් වහන්සේලා පොඩියට දේවාලයක් හැදුවා පංසල ඉස්සරහා. කාලයක් ගත උනා. කාලිංගමාඝ ත් පරාජයට පත් උනා. ඒත් උගෙන් ආපු හිංදු ආභාශය දැන් පංසල් යට කරගෙන යනවා... ජාතියක් විදියට අපි හැමෝ මේ ඇත්ත දැනගන්න ඕනේ...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756

    ow godak pansal wala tiyenawa. itin pansal wala hindu deviwaru hitiya kiyala budu dahama winasha wenne ne. pansele inna deviwaru buduhamuruwan ekka youddayak karanne ne.

    sinhala saha hindu minissu wainne budu pilimayakata ho. dewa roopayakata. anika sinhala saha hindu ayage nekath shashthraya godak durata samanai. Ex. Sinhala Hindu aluthaurudda,

    maranen pasu elaga bawayak gena Sinhala Hindu yana dgollama adahana deyak. paw karanna bayay.

    anika uabata dan one sinhala jathiya wedi wena eka nawathwanna karanna one monawada kiyala planak hadanna. anna eka nisa tama me eka eka akarayen post danne.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    pin kateta wada puja wattiye gaana sarai wadi laba ganna thamai mewa karanne
    pin kata puja watti mewa hariyata baluwoth kudu vikunanawata wada bayanakai
    risit ekak thundu kalla liya willak nathiwa koti gaanak ekathu wenawa.thanikara
    black money.

    :yes:

    කාලිංග මාඝ ලංකාවට කරපු විනාශය උඹල කවුරුත් දන්න දෙයක් නේ. උෟ මේ රටේ තියෙන පංසල්, වෙහෙරවිහාර විනාශ කරල දැම්මා. හිංදු ආගම අදහන්න සිංහල බෞද්ධයින්ට බල කලා. නැත්නම් මරල දැම්මා. සිංහළුන්ගේ අළුත් අවුරුද්ද යෙදිල තිබුනේ වෙසක් පෝය දවසේ. එදාට කරපු ආගමික වතාවත් සියල්ල මේ තිරිසනා නැති කරල දැම්මා. සිංහල බෞද්ධ අළුත් අවුරුද්ද නැති කරල සිංහල හිංදු කියල අළුත් අවුරුද්දක් සමරන්න බල කලා. පංසල් ටික බේරගන්න ඕන නිසා ස්වාමින් වහන්සේලා පොඩියට දේවාලයක් හැදුවා පංසල ඉස්සරහා. කාලයක් ගත උනා. කාලිංගමාඝ ත් පරාජයට පත් උනා. ඒත් උගෙන් ආපු හිංදු ආභාශය දැන් පංසල් යට කරගෙන යනවා... ජාතියක් විදියට අපි හැමෝ මේ ඇත්ත දැනගන්න ඕනේ...

    :)කාලිංග මාග යටත් කරගෙන හිටියේ ලංකාවේ උතුරැ ප්‍රදේශ නේද? එකත් පොලොන්නරැ යුගයෙන් ඉවරවුනා නේද?එත් ඇයි දැන් හැම පන්සලකටම මේක පැතිරිලා තියෙන්නේ

    ow godak pansal wala tiyenawa. itin pansal wala hindu deviwaru hitiya kiyala budu dahama winasha wenne ne. pansele inna deviwaru buduhamuruwan ekka youddayak karanne ne.

    :lol::lol:එහෙනම් ඡෙසු ,අල්ලා මේ ඔක්කොම අය තියා ගන්න එයාලත් රන්ඩු වෙන්නේ නෑ නේ :lol:

    sinhala saha hindu minissu wainne budu pilimayakata ho. dewa roopayakata. anika sinhala saha hindu ayage nekath shashthraya godak durata samanai. Ex. Sinhala Hindu aluthaurudda,

    ඔය නැකත් බලන එව ආවේ හින්දු ආගමෙන් තමයි

    maranen pasu elaga bawayak gena Sinhala Hindu yana dgollama adahana deyak. paw karanna bayay.

    :lol::lol:එහෙනම් දෙකම එකයි ද?

    anika uabata dan one sinhala jathiya wedi wena eka nawathwanna karanna one monawada kiyala planak hadanna. anna eka nisa tama me eka eka akarayen post danne.

    අනේ විහිලු කරන්න එපා බන් :rofl:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    :)කාලිංග මාග යටත් කරගෙන හිටියේ ලංකාවේ උතුරැ ප්‍රදේශ නේද? එකත් පොලොන්නරැ යුගයෙන් ඉවරවුනා නේද?එත් ඇයි දැන් හැම පන්සලකටම මේක පැතිරිලා තියෙන්නේ

    ඉස්සෙල්ලම ඔයා පොඩි එකෙකුගෙන් ඉතිහාසය අහගන්න. නැත්නම් ඔයා ඉතිහාසය පංතියකට ගිහිල්ල එන්නකෝ :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :)කාලිංග මාග යටත් කරගෙන හිටියේ ලංකාවේ උතුරැ ප්‍රදේශ නේද? එකත් පොලොන්නරැ යුගයෙන් ඉවරවුනා නේද?එත් ඇයි දැන් හැම පන්සලකටම මේක පැතිරිලා තියෙන්නේ

    ඉස්සෙල්ලම ඔයා පොඩි එකෙකුගෙන් ඉතිහාසය අහගන්න. නැත්නම් ඔයා ඉතිහාසය පංතියකට ගිහිල්ල එන්නකෝ :yes:

    මචං උඹට තේරෙනවනම් මූ මොකාටද එන්නේ කියලා උඹ ඔහොම කියන්නේ නෑ.. මුගේ පරණ ත්‍රෙඩ් අරගෙන බලපන්කෝ.. හීන් නූලෙන් බෙල්ල කපන උන් ඒ කාලෙත් හිටියා.. බුදුදහමට ඇටෑක් කරන්න ඩිරෙක්ට් බැරි උනාම මෙහෙම හරි ට්‍රයි කරනවා කොන කපාගත්තු උන්.. සෝම හාමුදුරුවන්ගේ බණ අහපු එකෙක් ඔය වගේ ගොන් කතාවක් අහන්නේ නෑ බං... මුගේ ජාතකේ ගැන මම දන්නේ නෑ ඒත් එකක් හිතාගන්න පුලුවන් #1. කොනක පාලුවෙක් කුපාඩියෙක් හදපු කුරාණේ කියන වැල කතා පොත කියවන.. #2. කොනක පාලුවෙක් ඒත් කුණු ගොඩේ දාලා ගිහින් සිංහල බෞද්ධ පවුලක් දුක හිතිලා හදාගත්තු.. #3. වැස්සකටවත් පන්සල් නොගිය මහ උන් බෞද්ධ උන පලියට උප්පැන්නේ බෞද්ධ කියලා ලියැවුනු එකෙක්... මටනම් හිතෙන්නේ #1. කියලා...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    pansal wala deyiyo daala thiyenne ena minissungen sarata gaana kapanna
    dan demala minissunam owata enne naha eka nisa wadak naha.

    eka tamai kela wela tiyenne
    pansalata dhanayak denna ewun naha habai dewalayak demmot salli denna ona taram ewun innawa
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    :yes:

    :)කාලිංග මාග යටත් කරගෙන හිටියේ ලංකාවේ උතුරැ ප්‍රදේශ නේද? එකත් පොලොන්නරැ යුගයෙන් ඉවරවුනා නේද?එත් ඇයි දැන් හැම පන්සලකටම මේක පැතිරිලා තියෙන්නේ

    nuwara nayakkara wanshikayo palanaya karapu kalayak tibbane
    anna e kale tamai owa pathirune sigrayen...

    adatath dala perehara yana kale dewala wala pereharawal yana siddi okkoma athi une e kale....
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සන්ස්කෘතින් වල එක එක අභාශයන් තමයි ,හැබැයි ඉතින් ඔය එකක්වත් බුදු දහමට අදාල නැහැ .විභගෙන් පාස් වෙන්න පොල් ගහන්න වත් කෙන්දර බලාගෙන අපල වලට මැනික් ගල් පලදින්න කියල වගෙ කොමිටල් බුදුහමුදුරුවොනම් කියල නැහැ ..
    ...

    c p:

    //19වන සියවස අග භාගයේදී ඔල්කට්තුමාගේ පරම විඥානාර්ථ ව්‍යාපාරය විසින් ලංකාවේ බුදු දහම ක්‍රිස්තියානි ආදර්ශය අනුව ප්‍රතිසංස්කරණය කළා‍. නත්තල් කාඩ් වගේ වෙසක් කාඩ්, නත්තල් බැති ගී වගේ වෙසක් බැති ගී ආදී දේ එකතු වී වෙසක් උත්සවයත් නත්තල වගේ ප්‍රීති උත්සවයක් බවට පත් කෙරුණා.

    පස්සෙ කාලෙ කුරුසය වගේ ධර්ම චක්‍රය කරේ එල්ලා ගත් අය එහෙමත් දකින්න ලැබුණා. වෙසක් එකටත් සමහරු කැවිලි, පෙවිලි හදනවා. ඒවායින් දන්සැලුත් දෙනවා. වෙසක් පෙරහැරත් පැවැත්වෙනවා. ඔලුබක්‍කන් නටවන එක නම් පසුගිය දිනවල බොදු බල සේනාව තහනම් කළා ය කියනවා.

    මේ විදියට ම, මීට සියවස් ගණනකට පෙර, හින්දු බලපෑමත් බෞද්ධ සංස්කෘතියට එකතු වුණා. පන්සල්වල ම දෙවියන් අදහන, පුද පූජා කරන දේවාල බිහි වුණා.

    “නැකත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි. වැඩට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?” යි විමසූ බුදුන්ගේ දහම අදහන සිංහල බෞද්ධ මෝඩයෝ ජ්‍යෝතිෂය බදාගෙන වධ විඳිති. ‍කේන්දර බලන්නන්ට නම් රජ මඟුල් ය.

    ඒ බව දැක්වෙන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.

    "නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"//
     
    හොඳ වැඩක් කරන්න අමුතුවෙන් වෙලාවක් නැහැ... ඒක කරන්න හොඳම වෙලාව වර්තමානය.... මෙහෙ ඉන්නේ හොඳ වැඩක් කරන්න, හොඳ නකතක් එනකන් කාලය කකා බලන් ඉන්න මිනිස්සු..
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඉස්සෙල්ලම ඔයා පොඩි එකෙකුගෙන් ඉතිහාසය අහගන්න. නැත්නම් ඔයා ඉතිහාසය පංතියකට ගිහිල්ල එන්නකෝ :yes:

    මම දන්න විදියට නම් කාලිංග මාග යුගය වර්ෂ 1215–1236 වන තෙක් පවතින්නේ පරාක්‍රම පාණ්ඩ්‍ය සිහසුනෙන් නෙරපලා බලය අල්ල ගන්නවා .සිංහල අය රට මැදට සංක්‍රමණය වෙන්නෙ මේ කාලේදි තමයි. රඡරටපාලනය කල අවසාන රඡු තමයි කාලිංගමාග .ඊට පස්සේ දෙවැනි පරාක්‍රමබාහු කාලිංඝ මාඝ පරාජය කර දඹදෙණිය සිය රාජධානිය කරගත්තා ඔන්න ඔහොමයි කාලිංගමාග යුගය පොලොන්නරැවෙන් අවසන් වෙන්නේ දැන් ඔයා දන්න ඉතිහාසය කියන්න කෝ මීට වෙනස්ද ?:shocked:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    සන්ස්කෘතින් වල එක එක අභාශයන් තමයි ,හැබැයි ඉතින් ඔය එකක්වත් බුදු දහමට අදාල නැහැ .විභගෙන් පාස් වෙන්න පොල් ගහන්න වත් කෙන්දර බලාගෙන අපල වලට මැනික් ගල් පලදින්න කියල වගෙ කොමිටල් බුදුහමුදුරුවොනම් කියල නැහැ ..
    ...

    c p:

    //19වන සියවස අග භාගයේදී ඔල්කට්තුමාගේ පරම විඥානාර්ථ ව්‍යාපාරය විසින් ලංකාවේ බුදු දහම ක්‍රිස්තියානි ආදර්ශය අනුව ප්‍රතිසංස්කරණය කළා‍. නත්තල් කාඩ් වගේ වෙසක් කාඩ්, නත්තල් බැති ගී වගේ වෙසක් බැති ගී ආදී දේ එකතු වී වෙසක් උත්සවයත් නත්තල වගේ ප්‍රීති උත්සවයක් බවට පත් කෙරුණා.

    පස්සෙ කාලෙ කුරුසය වගේ ධර්ම චක්‍රය කරේ එල්ලා ගත් අය එහෙමත් දකින්න ලැබුණා. වෙසක් එකටත් සමහරු කැවිලි, පෙවිලි හදනවා. ඒවායින් දන්සැලුත් දෙනවා. වෙසක් පෙරහැරත් පැවැත්වෙනවා. ඔලුබක්‍කන් නටවන එක නම් පසුගිය දිනවල බොදු බල සේනාව තහනම් කළා ය කියනවා.

    මේ විදියට ම, මීට සියවස් ගණනකට පෙර, හින්දු බලපෑමත් බෞද්ධ සංස්කෘතියට එකතු වුණා. පන්සල්වල ම දෙවියන් අදහන, පුද පූජා කරන දේවාල බිහි වුණා.

    “නැකත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි. වැඩට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?” යි විමසූ බුදුන්ගේ දහම අදහන සිංහල බෞද්ධ මෝඩයෝ ජ්‍යෝතිෂය බදාගෙන වධ විඳිති. ‍කේන්දර බලන්නන්ට නම් රජ මඟුල් ය.

    ඒ බව දැක්වෙන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.

    "නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"//
    :yes:
    හොඳ වැඩක් කරන්න අමුතුවෙන් වෙලාවක් නැහැ... ඒක කරන්න හොඳම වෙලාව වර්තමානය.... මෙහෙ ඉන්නේ හොඳ වැඩක් කරන්න, හොඳ නකතක් එනකන් කාලය කකා බලන් ඉන්න මිනිස්සු..
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මචං උඹට තේරෙනවනම් මූ මොකාටද එන්නේ කියලා උඹ ඔහොම කියන්නේ නෑ.. මුගේ පරණ ත්‍රෙඩ් අරගෙන බලපන්කෝ.. හීන් නූලෙන් බෙල්ල කපන උන් ඒ කාලෙත් හිටියා.. බුදුදහමට ඇටෑක් කරන්න ඩිරෙක්ට් බැරි උනාම මෙහෙම හරි ට්‍රයි කරනවා කොන කපාගත්තු උන්.. සෝම හාමුදුරුවන්ගේ බණ අහපු එකෙක් ඔය වගේ ගොන් කතාවක් අහන්නේ නෑ බං... මුගේ ජාතකේ ගැන මම දන්නේ නෑ ඒත් එකක් හිතාගන්න පුලුවන් #1. කොනක පාලුවෙක් කුපාඩියෙක් හදපු කුරාණේ කියන වැල කතා පොත කියවන.. #2. කොනක පාලුවෙක් ඒත් කුණු ගොඩේ දාලා ගිහින් සිංහල බෞද්ධ පවුලක් දුක හිතිලා හදාගත්තු.. #3. වැස්සකටවත් පන්සල් නොගිය මහ උන් බෞද්ධ උන පලියට උප්පැන්නේ බෞද්ධ කියලා ලියැවුනු එකෙක්... මටනම් හිතෙන්නේ #1. කියලා...

    Ridila :lol:mama budu dahamata attack karapu thenak pennapan :shocked:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    :)කාලිංග මාග යටත් කරගෙන හිටියේ ලංකාවේ උතුරැ ප්‍රදේශ නේද? එකත් පොලොන්නරැ යුගයෙන් ඉවරවුනා නේද?එත් ඇයි දැන් හැම පන්සලකටම මේක පැතිරිලා තියෙන්නේ

    මචං උඹට තේරෙනවනම් මූ මොකාටද එන්නේ කියලා උඹ ඔහොම කියන්නේ නෑ.. මුගේ පරණ ත්‍රෙඩ් අරගෙන බලපන්කෝ.. හීන් නූලෙන් බෙල්ල කපන උන් ඒ කාලෙත් හිටියා.. බුදුදහමට ඇටෑක් කරන්න ඩිරෙක්ට් බැරි උනාම මෙහෙම හරි ට්‍රයි කරනවා කොන කපාගත්තු උන්.. සෝම හාමුදුරුවන්ගේ බණ අහපු එකෙක් ඔය වගේ ගොන් කතාවක් අහන්නේ නෑ බං... මුගේ ජාතකේ ගැන මම දන්නේ නෑ ඒත් එකක් හිතාගන්න පුලුවන් #1. කොනක පාලුවෙක් කුපාඩියෙක් හදපු කුරාණේ කියන වැල කතා පොත කියවන.. #2. කොනක පාලුවෙක් ඒත් කුණු ගොඩේ දාලා ගිහින් සිංහල බෞද්ධ පවුලක් දුක හිතිලා හදාගත්තු.. #3. වැස්සකටවත් පන්සල් නොගිය මහ උන් බෞද්ධ උන පලියට උප්පැන්නේ බෞද්ධ කියලා ලියැවුනු එකෙක්... මටනම් හිතෙන්නේ #1. කියලා...

    :lol::lol::lol:
    අනිව අනිව
    මම මූ ගැන දන්නවා
    ඊයෙත් මූ හොඳටම ඇදගෙන නෑවා ළමයි හදන සීන් එකක් ගැන කියවල :lol::lol:
    http://www.elakiri.com/forum/showpost.php?p=15871935&postcount=97
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    :lol::lol::lol:
    අනිව අනිව
    මම මූ ගැන දන්නවා
    ඊයෙත් මූ හොඳටම ඇදගෙන නෑවා ළමයි හදන සීන් එකක් ගැන කියවල :lol::lol:
    http://www.elakiri.com/forum/showpost.php?p=15871935&postcount=97

    ඔය තේරේඩ් එකට වැටුන මෝඩම කොමේන්ට් එක නේද? එක නෙමෙයි උබ ඉගෙන ගත්තේ වෙනරටක ඉතිහාසයද?