හින්දු දෙවි වරැ කියන්නේ අධික කාම සැප ලබන පිරිසක් (හින්දු පොත් පත් වල එන විදියට) ගෑනු 7, 8 තියාගෙන මනුස්ස ලෝකයටත් ඇවිල්ලා ලමයි හදලා යන ඡාතියක් එවගේ අය පන්සලේම වැදුම් පිදුම ලබනව දැක්කම පුදුමයි
ekata kisima thahanamak budaagame naha ban.ohoma nemei harak hujja bibi
hitapu nigantayage golaya kalama bududahamata awahama buduhamuduruwo
kalamayata kiwwe nigantayata dena danwata nawththanna epa kiyala uta issara wagema garu karanna kiyala. eka thamai budu dahame thiyena nidahasa.
budu dahame nidahasak tiyanawa....
ona agamaka kenekta api hodata salakanna oni..
eth api aththa danaganna oni... hindu agamai buddagemei samanakan tibbata athule loku wenasak tiyanawa... apita kagen wat arakshawa pihita pathanna baha, apiwa araksha karanne api kriya piliwelai..

eth ada gattot minissu dharmaya awaboda karagannawata wada try karanne deyyanta wadinna , wandala wasi labaganna
හින්දු දෙවි වරැ කියන්නේ අධික කාම සැප ලබන පිරිසක් (හින්දු පොත් පත් වල එන විදියට) ගෑනු 7, 8 තියාගෙන මනුස්ස ලෝකයටත් ඇවිල්ලා ලමයි හදලා යන ඡාතියක් එවගේ අය පන්සලේම වැදුම් පිදුම ලබනව දැක්කම පුදුමයි 
මිනිස්සු ඇවිත් එවටත් වදිනවා 