නෑ ඉතින් පො*නයෝ නන් ඉදා අරන් පලයන් කියල හරකවත් දෙනවනේ.
උඹට කියන්න බං එක පොරක් හරකා විතරක් නෙවෙයි තමන්ගේ බ්‍රිඳ සහ දරුවොත් ඔහොම අරන් පලයන් කියල දුන්නලු.........රියල් පො*නයෙක් වෙන්න ඇති නේද?
බුවාගේ නම දන්නවද?

බුවාගේ නම දන්නවද?
නෑ ඉතින් පො*නයෝ නන් ඉදා අරන් පලයන් කියල හරකවත් දෙනවනේ.

හෙළයෙක්;19896412 said:බුදුදහම ඉන්දියාවෙන් නැතිම වෙලා යනකොට සිංහල රටේ ඉතුරු වෙලා තියෙන්නෙ සිංහලයන්ගෙ තියෙන ගුණය නිසා. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වෙන්න කලින් වළගම්බා රජතුමා ඉදපු දෙමළ ආක්‍රමණිකයො ඔක්කොම එළවල දැම්ම. කරන්න දෙයක් නෑ රහත් වෙලා නැත්තන් රහත්වෙන්න පින තියෙන කෙනෙක්ට ඉතුරු කරල දෙන්න වෙනව තමන්ට පුළුවන් උපරිමයෙන්. ඒක පරාර්ථකාමීකම.
උබ දන්නවද ඔය කියන මනුස්සයත් තමන්ගෙ දරුවන් අඩාගෙන එනකොට මගුල් කඩුවට අත තියල වැඩේ ක්ලෝස් කරන්න ගියා කියල පෘතුජන මනුස්ස ගති නිසා කියල.උඹට කියන්න බං එක පොරක් හරකා විතරක් නෙවෙයි තමන්ගේ බ්‍රිඳ සහ දරුවොත් ඔහොම අරන් පලයන් කියල දුන්නලු.........රියල් පො*නයෙක් වෙන්න ඇති නේද?
බුවාගේ නම දන්නවද?
එහෙම දෙයක් නෑ පුළුවන් නන් හොදයි. සිල් ගත්ත නයාට වෙච්ච දේ නොවෙන්න වගබලාගන්න මොළේ තියෙන්නත් ඕනි.ඒ කියන්නේ වයිරයෙන් වයිරය නොසන්සිඳේ කියල ඉන්න ඕනේ රහත් වෙච්ච අය විතරයි? අනික් අයට ඒක අදාළ නැහැ එහෙම ඉන්නවා නම් වැරදියි? ඔවුන් නියම බෞද්ධයෝ නෙවෙයි?


උඹට කියන්න බං එක පොරක් හරකා විතරක් නෙවෙයි තමන්ගේ බ්‍රිඳ සහ දරුවොත් ඔහොම අරන් පලයන් කියල දුන්නලු.........රියල් පො*නයෙක් වෙන්න ඇති නේද?
බුවාගේ නම දන්නවද?
ඒ කියන්නේ වයිරයෙන් වයිරය නොසන්සිඳේ කියල ඉන්න ඕනේ රහත් වෙච්ච අය විතරයි? අනික් අයට ඒක අදාළ නැහැ එහෙම ඉන්නවා නම් වැරදියි? ඔවුන් නියම බෞද්ධයෝ නෙවෙයි?
උඹට කියන්න බං එක පොරක් හරකා විතරක් නෙවෙයි තමන්ගේ බ්‍රිඳ සහ දරුවොත් ඔහොම අරන් පලයන් කියල දුන්නලු.........රියල් පො*නයෙක් වෙන්න ඇති නේද?
බුවාගේ නම දන්නවද?
ඒ කියන්නේ වයිරයෙන් වයිරය නොසන්සිඳේ කියල ඉන්න ඕනේ රහත් වෙච්ච අය විතරයි? අනික් අයට ඒක අදාළ නැහැ එහෙම ඉන්නවා නම් වැරදියි? ඔවුන් නියම බෞද්ධයෝ නෙවෙයි?
වෛරයයි ආත්මාරක්ශාවයි දෙකක් මහත්තයෝ...

අදාල නෑ කිව්වෙ මොකක් ගැනද?මම කිව්වෙ විදේශිකයන් ලන්කාව ආක්‍රමණය කල්ල බුදු දහම විනාශ කරන්න හදපු අවස්ථාවල ඒක රැකගන්න වෙන්නෙ නෑ ඔවුන්ට බණ දේශනා කරලා.
නියම බෞද්ධයා කියන්නේ බුදුදහම අනුව ජීවත්වෙන කෙනා නම්, බුදුදහම අනුව ජිවත් වෙනවා කියන්නෙ මොකක්ද ? බුදුරජාණන් වහන්සේ කිව්වා වයිරයෙන් වයිරය නැති නොවන වග. එතකොට නියම බෞද්ධයෙක් වෙන්න වයිරය මුලිනුපුටා දාන්න ඕනෙද? බුදුරජාණන් වහන්සෙ කිව්වද සිතේ වයිරය ඇතිවෙන කෙනෙක් බුදුන් සරණ ගිය කෙනෙක් නෙවෙයි කියලා? බුදුරජාණන් වහන්සේ කිව්වා රාගය ගින්නක් කියලා. ඒත්
සිතේ රාගය ඇතිවෙන කෙනෙක් බුදුන් සරණ ගිය කෙනෙක් නෙවෙයි, බෞද්ධයෙක් නෙවෙයි කියලා කිව්වද? ඒකයි මම කිව්වේ "නියම බෞද්ධයා" කියන එකට බුදුරජාණන් වහන්සේ අරඅර්ථකථනයක් දීල නෑ කියලා.
ආපහු කිව්වනේ මෝඩ කතාවක්. මම කලින් කියපු ආක්‍රමණිකයන් ගැන අපේ වයිරය තාම තියෙන එකෙන්ම තේරෙනවනේ වයිරයෙන් වයිරය කවදාවත් නැති නොවෙන වග. ඉතින් ඒ බුද්ධ දේශනාව හරියටම හරි කියලා ඒකෙන් ම තේරෙනවනෙ.
බුද්ධ වචනය කනපිට ගහලනේ තියෙන්නේ ඔය. බුදුදහමෙ අග්‍රඵලය නිවන. බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙ ඒකට යන මග. ඒ මගේ යන අය බෞද්ධයො. වයිරය නැති කිරිම ඒ මගේ උසස්ම තැනක්. නමුත් ඒ අග්‍රඵලය නොලත් අය, ඒ තැනට නොආපු අය, බෞද්ධයො නෙවෙයි කියල බුද්ධ වචනයක් තියෙන්නේ මොන පිටකයෙ ද? "එහෙම බෞද්ධයො" කියල කිව්වෙ රහත් ඵලය ලබල වයිරය ආදී ක්ලේශ නැති කරල හිටපු බෞද්ධයො නම්, ඔව්. එහෙම අය විතර නම් ඒ කාලෙ හිටියෙ, එහෙනම් මේ වෙද්දි අපට බුදුදහම නැහැ.
ඕක කරන්නනේ අපි මේ ටික ටික උත්සහා කරන්නේ?
ඒ කියන්නේ ක්ලේශ නසපු යහපත් බෞද්ධයෝ හිටිය නම් සාසනේ විනාස වෙලා? අපොයි එහෙනම් සාසනේ රැකගන්න අපිත් වයිරය වපුරමු
බුදුහාමුදුරුවන්ට වැරදිලා වෙන්න ඇති ඔය ක්ලේශ නසන්න කිව්වේ 
ඉතින් එහෙම අය ඉන්නෙ එකයි. අනිත් අයට එහෙම වෙන්න බෑ. ඕකෙ.

පොඩි ප්‍රස්නයක් දෙකෙක් අහන්ඩ ඉන්නෙ බන් පොර ටොක් දෙන උන්දලගෙන් මාර විදිහට පරතෙර දැකලනෙ බුදු දහමෙ ඉස්සරත් ඔහොම් උන්දල උන්න මේකෙ.වෛරයයි ආත්මාරක්ශාවයි දෙකක් මහත්තයෝ...
ඔව් ඒක තමයි ගමනාන්තය වයිරය ක්‍රෝධය ද්වේශය මුලිනුපුටා දමන්න ඕනේ ඇයි එහෙම නෙවෙයිද?ඕක කරන්නනේ අපි මේ ටික ටික උත්සහා කරන්නේ?
දැන් මම කිව්වද පෘතක්ජනයෝ බෞද්ධයෝ නෙවෙයි කියල? ප්‍රශ්නේ ඒක නෙවෙයි පෘතක්ජන අපේ දුර්වලකම් වෙච්ච වයිරය ක්‍රෝධය වගේ දේවල් වැරදි අඩුපාඩු විදිහට දකින්න බැරිකමයි ඔයාලගේ අනුවණකම
ඇත්තට?ඒ කියන්නේ ක්ලේශ නසපු යහපත් බෞද්ධයෝ හිටිය නම් සාසනේ විනාස වෙලා? අපොයි එහෙනම් සාසනේ රැකගන්න අපිත් වයිරය වපුරමු
බුදුහාමුදුරුවන්ට වැරදිලා වෙන්න ඇති ඔය ක්ලේශ නසන්න කිව්වේ
සරලව මෙහෙම අහන්නම්කො......පෘතක්ජන අපි වයිරයෙන් වයිරය නොසන්සිඳේ කියල තේරුම් අරන් වයිර කරන අයට මයිත්‍රී කරනවානම් ඒක වැරද්දක්ද? ඒ වගේ බෞද්ධයෝ වයිරී බෞද්ධයින්ට වඩා උසස් බෞද්ධයෝ නෙවෙයිද?
ඔන්න සරලවම ඇහුව
ඉතින් එහෙම අය ඉන්නෙ එකයි. අනිත් අයට එහෙම වෙන්න බෑ. ඕකෙ.
.....මම නම් දන්නා තරමින් අපි උත්සහා කරන්න ඕනෙත් ඒ එක්කෙනා වගේ වෙන්නයි
ඉතින් යන්නකො, මේකෙ කාලෙකකා මේ අපි වගේ සාමන්ය මිනිස්සුනට පොර ටොක් දෙන එකේ තමන්ගෙ පාඩුවෙ බනක් බාවනවක් කරල නිවන් දකින්ඩකො.එහෙමද. බුදු දහම කියන්නෙ ඉතින් එයාව ෆලෝ කරන එක. එයා ගිය මාර්ගයේ යන එක. මම නම් හිතන් හිටියෙ එහෙමයි![]()
හෙළයෙක්;19896727 said:
බෞද්ධයෝ වයිරී බෞද්ධයින්ට වඩා උසස් බෞද්ධයෝ නෙවෙයිද?
උසස් බෞද්ධයෝ.
මිනිස්සු බුද්ධාගම සහ රට රැකගන්න කරන දේවල් වෛරයෙන් කරනව කියන්න තියෙන සාක්ෂිය මොකද්ද?
ආ ඒ කියන්නේ අනිත් අය එහෙම කරොත් උන් පො*නයෝ.....මම නම් දන්නා තරමින් අපි උත්සහා කරන්න ඕනෙත් ඒ එක්කෙනා වගේ වෙන්නයි



ඔය ඔක්කොම බුද්ධාගම ඔවගෙ සීමා නිර්නය වෙන්නෙ තමන් සoසාරෙ කරල තියෙන පින් පව් එක්ක,බුද්ධත්වය පතා සියලු පාර්මිතා සම්පුරන කරන බොධිසත්වයෙක් කරන දේවල් සාමන්ය බෞද්ධයෙකට කල නොහැකියි,ඔය ගොඩක් බුද්ධාගම ගැන පොර ටොක් දෙන උන්දලගෙ බුදු දහම ගැන දැනීම බින්දුවයි පන්සිල් පද 5 වත් කියන්ඩ දන්නවද දන්නෙ නැ,
speedmalliගෙ අම්මට හො නoගිට හම්බයෙක් හො ඒ වෙස් ගත් වෙන්කෙක් අතවර කරන්ඩ ආවොත් මූ අම්මව සහ නoගිව ඌට දීල බලාගෙන ඉන්නව ඒක තමා උගෙ බෞද්ධකම, ඌ වගේ වෙන්ඩ කියලයි ඔය කියන්නෙ.
![]()
unp එකේ ඉන්න ඔක්කොටම රටක් ජාතියක් ආගමක් නැති කාලකන්නි කියනෙ කට කහනවට එහෙම නෙමේ.