බෞද්ධ පරීක්ෂණය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ ඒ කියන්නේ අනිත් අය එහෙම කරොත් උන් පො*නයෝ :lol:.....මම නම් දන්නා තරමින් අපි උත්සහා කරන්න ඕනෙත් ඒ එක්කෙනා වගේ වෙන්නයි :P
    අපි කියුවොත් කෙලේසයක් මම මාගේවත් නැති එකේ ඔයා අපි කියන්ඩ එපා ඒක නිසා ඔයත් බාවනා කරන්ඩකො අනේ රනිල්ට කඩේ නොයා මේකට වෙලා,
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,248
    113
    ඒ කෙනා වගේ වෙලා අල කන්නද? උඹ හිතන් ‍ඉන්නෙ මේක ස්ලාම් වගේ කියලද? අනේ යකෝ... :rofl::rofl::rofl:

    සිරාවට :baffled: එතකොට දැන් බෞද්ධයෝ කියන්නේ බුදුන් සරණ ගිය කස්ටියක් නෙවෙයිද :eek: ආ එල එල අයියාහ් :baffled:

    මං මේ දැක්කමයි බුදුවෙලා අල කන්නද කියල අහන බෞද්ධයෙක් :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියා නම් සෑහෙන්න බෞද්ධ කියල පේනවා :baffled:
    හරි ඔයාගෙ අම්මව හරි නoගිව හරි කවුරු හරි දුශනය කරන්ඩ ආවොත් ඔයා මොකද කරන්න මගෙය මාගෙ කියල දෙයක් නැ කියල ආව එකාට අදාල දේ කරගන්ඩ දෙනවද , දෙමුකො බලන්ඩ උත්තරයක්,
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,248
    113
    අපි කියුවොත් කෙලේසයක් මම මාගේවත් නැති එකේ ඔයා අපි කියන්ඩ එපා ඒක නිසා ඔයත් බාවනා කරන්ඩකො අනේ රනිල්ට කඩේ නොයා මේකට වෙලා,

    පිස්සුද හැටිද?:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට :baffled: එතකොට දැන් බෞද්ධයෝ කියන්නේ බුදුන් සරණ ගිය කස්ටියක් නෙවෙයිද :eek: ආ එල එල අයියාහ් :baffled:

    මං මේ දැක්කමයි බුදුවෙලා අල කන්නද කියල අහන බෞද්ධයෙක් :sorry:
    දැන් ඔයා ඔය බුදුන් සරණ ගියා කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද?:rolleyes::rolleyes::rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,248
    113
    හෙළයෙක්;19896831 said:
    ඒ මොකටද? :confused:
    :confused::confused:

    දැන් ඔයා මගෙන් ඇහුවේ බුදුදහම රැකගන්න කරන දේවල් වයිරී කියන්න සාක්ෂි :confused: ඉතින් මම කිව්වද එහෙමයි කියල?​
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    සිරාවට :baffled: එතකොට දැන් බෞද්ධයෝ කියන්නේ බුදුන් සරණ ගිය කස්ටියක් නෙවෙයිද :eek: ආ එල එල අයියාහ් :baffled:

    මං මේ දැක්කමයි බුදුවෙලා අල කන්නද කියල අහන බෞද්ධයෙක් :sorry:

    පට්ටම ප්‍රබුද්ද ඩයල් එකක් මචන් ඔය. එයා කියන එක නලලෙ වැලි ගෑවෙන්න බිමට නැමිල පිලිගනින්. එරොzඑන් ලොක්ක අනාගාමී වෙලා ඉන්නෙ එයත් හොද දර්ම කරුනු වගයක් මේ ත්‍රෙඩ් එකේ දාල තියනව පස්සට ගිහින් බලන්නකො :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද හැටිද?:lol:
    හරි හරි ඔයා රනිල්ට කඩේ යන් නැ මේකෙ, ඒක ඔනෙ කෙනෙක්ට ඔයාගෙ පරන පොස්ට් බැලුවොත් බලාගන්ඩ පුලුවන්,

    ඒක ඇරිච්චාවොකො දැන් කියන්ඩකො මට ඔයා ඔය කියල තියෙන බුදුන් සරණ යාම කියන්නෙ මොකක්ද කියල.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරාවට :baffled: එතකොට දැන් බෞද්ධයෝ කියන්නේ බුදුන් සරණ ගිය කස්ටියක් නෙවෙයිද :eek: ආ එල එල අයියාහ් :baffled:

    මං මේ දැක්කමයි බුදුවෙලා අල කන්නද කියල අහන බෞද්ධයෙක් :sorry:

    හැමෝටම බුදු වෙන්න පුලුවන් කියල කොහෙද කියල තියෙන්නෙ? පොතක් පතක් කියවලා හැදියන් බන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,248
    113
    පට්ටම ප්‍රබුද්ද ඩයල් එකක් මචන් ඔය. එයා කියන එක නලලෙ වැලි ගෑවෙන්න බිමට නැමිල පිලිගනින්. එරොzඑන් ලොක්ක අනාගාමී වෙලා ඉන්නෙ එයත් හොද දර්ම කරුනු වගයක් මේ ත්‍රෙඩ් එකේ දාල තියනව පස්සට ගිහින් බලන්නකො :rofl:

    දැක්කා දැක්කා හම්මේ අම්ම මතක් කරලම ධර්මය දේශනා කරලා :baffled: සාදු සාදු!​
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් ඔයා ඔය බුදුන් සරණ ගියා කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද?:rolleyes::rolleyes::rolleyes:

    මුන් මේ බුදු පිළිම වලට වැදලා බෞද්ධයෝ උන උන් බන්. බුදු හාමුදුරැවො කිව්ව දේවත් දන්‍නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් මේ බුදු පිළිම වලට වැදලා බෞද්ධයෝ උන උන් බන්. බුදු හාමුදුරැවො කිව්ව දේවත් දන්‍නෙ නෑ.
    මේ තෙර්ඩ් එක තව දුර යන් නැ මට උන් දෙන්නගෙන් එකෙක් කියපු ගමන් බුදුන් සරන යාම කියන්නෙ මොකක්ද කියල.:cool::cool:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,248
    113
    හැමෝටම බුදු වෙන්න පුලුවන් කියල කොහෙද කියල තියෙන්නෙ? පොතක් පතක් කියවලා හැදියන් බන්.

    කාටද බුදුවෙන්න පුළුවන් එතකොට?:baffled: එහෙම බුදුවෙන්න පුළුවන් කස්ටිය වෙනම ඉන්නවද? :baffled:

    එතකොට දැන් අපි බුදුහාම්දුරුවෝ ගිය මාර්ගයේ ගිහින් වැඩක් නැහැ? :eek: ඒකෙ ගියොත් කෙලින්ම බුදුවෙනවා ඒක නිසා අපි යන්න ඕනේ වෙනම පාරක?:eek:

    ඔයා බෞද්ධද?:confused:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    දැන් ඔයා මගෙන් ඇහුවේ බුදුදහම රැකගන්න කරන දේවල් වයිරී කියන්න සාක්ෂි :confused: ඉතින් මම කිව්වද එහෙමයි කියල?​
    දැන් මාත් කිව්වද ඔයා එහෙම දෙයක් කිව්වමයි කියල:confused::confused::confused:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,248
    113
    හරි හරි ඔයා රනිල්ට කඩේ යන් නැ මේකෙ, ඒක ඔනෙ කෙනෙක්ට ඔයාගෙ පරන පොස්ට් බැලුවොත් බලාගන්ඩ පුලුවන්,

    ඒක ඇරිච්චාවොකො දැන් කියන්ඩකො මට ඔයා ඔය කියල තියෙන බුදුන් සරණ යාම කියන්නෙ මොකක්ද කියල.

    ඔව් දැන් මේ ත්‍රෙඩ් එක දේශපාලන ත්‍රෙඩ් එකක් මම මේ රනිල්ට කඩේ යන ගමන් :yes::yes::yes:

    උඹල වගේ උන්ට තමයි කෙලතොල්ලෝ කියන්නේ :yes: පොඩ්ඩක් හොයල බලලා ඊළඟ ආත්මෙවත් ගොඩ පලයන් මචං :cool:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,248
    113
    හෙළයෙක්;19896963 said:
    දැන් මාත් කිව්වද ඔයා එහෙම දෙයක් කිව්වමයි කියල:confused::confused::confused:

    මන් නොකියපු දෙයක් ගැන මගෙන් සාක්ෂි අහන්නේ මක්කටයි?:confused: