බෞද්ධ පරීක්ෂණය
බෞද්ධ යයි කියා ගත් බෞද්ධයන් ගේ සැබෑ ස්වරුපය සෙවීමට පරීක්ෂණ 3 ක් කල හැක. දී ඇති පිළිතුරු වලින් නිවැරදි පිළිතුර තෝරන්න.
1. මාසේ පෝය දවසක සිල් අරන් ඉන්න උපාසක මහත්තුරු කණ්ඩායමක් අසලට තම්බියෙක් සේ වෙස්වලාගෙන බුදු පිළිමයක්ද රැගෙන යන්න. දැන් ඔබ අතේ තිබෙන බුදු පිළිමය ඔවුන් ඉදිරියේ පොලවේ ගසන්න, එවිට සිදුවනුයේ?
අ. බුදු පිළිමයක් යනුද මතු දිනක විනාශ වන දෙයක් ලෙස සලකා අනිත්‍ය මෙනෙහි කිරීමය .
ආ. බුදු පිළිමයක් යනුද මතු දිනක විනාශ වන දෙයක් ලෙස සලකා අනිත්‍ය මෙනෙහි කිරීම සහ එය පොලවේ ගැසූ පුද්ගලයාට ‘ද්වේශය’ යන්න පිලිබඳ දැහැමි ලෙස කියා දීම ය .
ඇ. ‘පාහර තම්බියා, හම්බයා’ සහ වෙනත් කුණුහරුප වලින් බැන වදිමින් ඔහුට කනේ පහර දෙකක් ගැසීමය.
2. තම්බියෙක් සේ වෙස්වලාගෙන පන්සලකට ගොස් එම පන්සලේ බෝ ගසට මුත්‍රා කරන්න, එවිට සිදු වනුයේ?
අ. ඔහුගේ ක්‍රියාවලියට අනුකුලව කර්මය පල දෙන බව සිතා එය නොසලකා හැරීම.
ආ. ඔහුට හේතු පල දහම ඉගැන්වීම.

3. මාසේ පෝය දිනක තම්බියෙක් ලෙස වෙස්වලාගෙන පන්සලකට ගොස් බුදු පිළිමයක් සමග සෙල්ෆියක් ගන්න. එවිට සිදුවනුයේ?

ඔය කියපු දේවල් තුන ප්‍රායෝගිකව කර බැලුවොත් සියල්ලටම පිළිතුර (ඇ) වේ.