බෞද්ධ පරීක්ෂණය

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    මෝඩයෙක් කියල ප්‍රදර්ශනය කළා :)
    ඔය කියන විදිහෙ බෞද්ධයන් හිටියනම් සුද්දගෙ කාලෙ, මේ වෙද්දි ලන්කාවෙ බුද්ධ ධර්මය ඇත්තෙත් නෑ...
    දලදාව ආරක්ශා කරන්නම කොච්චර වෙහෙස උනාද බෞද්ධයො? ඒකත් අනිත්‍යයයි කියල සුද්දට ත්‍රිලක්ශනය දේශනා කරන්න ගියානම් මොකද වෙන්නෙ? :rolleyes:

    නහි වේරේන වේරානි......මේකත් "මෝඩ" කතාවක් වෙන්න ඇති නේද?:)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,171
    24,811
    113
    tracing Geo-location.. ... ...
    අපි පෘතඥන මිනිස්සුනේ බන්.. අනිවා කිපෙනවා තමයි.. එකෙන් කියවෙන්නේ නෑනේ අපි බෞද්ධ නෙවෙයි කියලා.. බෞද්ධ කියල 100%ක් ආසාවල්, තන්හාව, මෝහය, ද්වේශය නැති කරලා නම් අපිත් මාර්ග ඵල ලබාගෙන ඉන්න ඕනිනේ.. බෞද්ධයෙක් අදියර කිහිපයක ඉන්න පුළුවන්.. සමහරෙක් ආසාවල් හීන කරගෙන වෙන්න පුළුවන්.. තව සමහරෙක් ටිකෙන් ටික ඒ තැනට යනවා වෙන්න පුළුවන්.. ඒ අතරේ පෘතඥන නිසා වැරදි වෙන්න පුළුවන්.. එහෙමයි කියල බෞද්ධයෙක් නොවෙන්නේ නෑ.. හැමෝම සංසාර ගමනේ ඉන්නේ.. ඉන්න තැන වෙනස්.. අනිත් එක ඉවසීමයි නිවටකමයි කියන්නේ දෙකක්..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,560
    17,611
    113
    Auckland
    කෙනෙක් තමන්ට බැන්නට පස්සෙ නියම බෞද්දයෝ එකෙනාට මේ විදියට පෙරලා බනින්නෙ නෑ. :no::no: හේතුව හොයල බලල කරුණාවෙන් පැහැදිලි කරල දෙනව. එහෙම බැරිනම් උපේක්ෂාවෙන් ඉවසනවා.

    ඉතින් බන් මේ රිප්ලය් කරල තියන විදියට පෘතග්ජනයෙක් විදියට අවුලක් නෑනෙ බන්
    :lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    speedmalli ආ කියපන් බලන්න රංජිත් කාරයා තම්බියෙක් සේ වෙස්වලාගෙන උබට පුක්ශූපනය කොරන්න එනවා , එවිට සිදුවනුයේ?

    1)රනිල්ට දුන්න පුකේ මොන කැටයම්ද කියල උට ඉඩ දෙනවා.

    2)මගෙ පුක රනිල්ට විතරයි පාහර තම්බියා, හම්බයා සහ වෙනත් කුණුහරුප වලින් බැන වදිමින් ඔහුට කනේ පහර දෙකක් ගැසීමය.
     
    • Like
    Reactions: JesonRulez

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    නහි වේරේන වේරානි......මේකත් "මෝඩ" කතාවක් වෙන්න ඇති නේද?:)

    නෑ ඒ දේශනාව හරියටම හරි, :yes: ඒකනෙ දොන් ජෙරනිමෝ ද අසවේදු ගැන තාමත් අපේ වයිරය සන්සිදිලා නැත්තෙ, බලන සටනෙ ජයග්‍රහණය ගැන අදත් අපි මහ ඉහලින් කතා කරන්නෙ. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ හරි. කිපෙනව නම් ඒ සැබෑ බෞද්ධයෙක් නෙවෙයි. මම උබට මුකුත් කියන්නේ නෑ. පුළුවන් නම් අරාබියේ බුදු පිලිමයක් හෝ අඩුම ගානේ වෙසක් කාඩ් එකක් තියාගෙන ඉඳපන්. එතකොට උන් බෙල්ල කපලා දානකොට ඒ සැබෑ මුස්ලිම් කෙනෙක් නෙවෙයි කියන්න එකෙක්වත් නෑ. එහෙම කියන්න උන්ගේ දහමෙන් අවසරත් නෑ. අන්‍යාගමිකයින්ව මරන්න අවසරදීලා තියෙන ආගමකුයි, උතුම් බුද්ධ දර්ශනයයි සංසන්දනය කරන්න එපා.

    යකෝ බෞද්ධයගෙන් විතරද සමාවදීමයි ඉවසීමයි උපේක්ෂාවයි හැම එකක්ම බලාපොරොත්තු වෙන්නේ?

    අනේද කියන්නේ බන්
    5.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,560
    17,611
    113
    Auckland
    අපි පෘතඥන මිනිස්සුනේ බන්.. අනිවා කිපෙනවා තමයි.. එකෙන් කියවෙන්නේ නෑනේ අපි බෞද්ධ නෙවෙයි කියලා.. බෞද්ධ කියල 100%ක් ආසාවල්, තන්හාව, මෝහය, ද්වේශය නැති කරලා නම් අපිත් මාර්ග ඵල ලබාගෙන ඉන්න ඕනිනේ.. බෞද්ධයෙක් අදියර කිහිපයක ඉන්න පුළුවන්.. සමහරෙක් ආසාවල් හීන කරගෙන වෙන්න පුළුවන්.. තව සමහරෙක් ටිකෙන් ටික ඒ තැනට යනවා වෙන්න පුළුවන්.. ඒ අතරේ පෘතඥන නිසා වැරදි වෙන්න පුළුවන්.. එහෙමයි කියල බෞද්ධයෙක් නොවෙන්නේ නෑ.. හැමෝම සංසාර ගමනේ ඉන්නේ.. ඉන්න තැන වෙනස්.. අනිත් එක ඉවසීමයි නිවටකමයි කියන්නේ දෙකක්..

    බෞද්ධයෙක් කියන්නෙ භාවනා කර කර සිවුර පොරවන් ඉන්න එකම නෙවෙයි බන්. ගිහි ජීවතයක් ගෙවන්න පුලුවන් බෞද්ධයෙක්ට. නැති වෙන බව දැනගෙන ජීවත් වීම තමා බෞද්ධ කම. එහෙම නැතුව ජිවිතෙම නීරස වෙනවනෙ.

    ඉතින් මෙතනනින්ම බලාගන්න පුලුවන් නේද ඉවසීම නිවටකම වගේම නමට බෞද්ධ අයගෙ ලක්ශන. සමහරු මගෙ බෞද්ධකම මනින්න එනව ත්‍රෙඩ් එක බලල.

    මේ එකෙක් හිතන්නෙ මම කුරුසයෙක් කියල.හැබැයි ගත්ත ගමන් බැනගෙන එන්නෙ :lol:

    reputation_neg.gif
    බෞද්ධ පරීක්ෂණය 03-22-2016 06:13 PM කුරුස කාරයා.
    එරොසෙන් මලය හිතන්නෙ මම සහජීවන පොන්නයෙක් කියල. :rofl:

    මට නම් ගානක්වත් නෑ. මම මීට කලින් දාල තියන ත්‍රෙඩ් බැලුවොත් තේරෙයි හම්බයෙක්ද කුරුසයෙක්ද බෞද්ධයෙක්ද කියල :cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,560
    17,611
    113
    Auckland
    speedmalli ආ කියපන් බලන්න රංජිත් කාරයා තම්බියෙක් සේ වෙස්වලාගෙන උබට පුක්ශූපනය කොරන්න එනවා , එවිට සිදුවනුයේ?

    1)රනිල්ට දුන්න පුකේ මොන කැටයම්ද කියල උට ඉඩ දෙනවා.

    2)මගෙ පුක රනිල්ට විතරයි පාහර තම්බියා, හම්බයා සහ වෙනත් කුණුහරුප වලින් බැන වදිමින් ඔහුට කනේ පහර දෙකක් ගැසීමය.

    :lol: :lol: :lol: :lol:

    ඇන්ටි බිබීඑස්ගෙ ත්‍රෙඩ් එකකට පලයන් බන්. මම යූ එන් පී කාරයෙක් නෙවෙයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    මට නම් ගානක්වත් නෑ. මම මීට කලින් දාල තියන ත්‍රෙඩ් බැලුවොත් තේරෙයි හම්බයෙක්ද කුරුසයෙක්ද බෞද්ධයෙක්ද කියල :cool:

    ආගම මොකක් උනත් ගානක් තිබුනත් නැතත් මේ ත්‍රෙඩ් එක ගොන් ආතල් එකක් නේ! :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    නෑ ඒ දේශනාව හරියටම හරි, :yes: ඒකනෙ දොන් ජෙරනිමෝ ද අසවේදු ගැන තාමත් අපේ වයිරය සන්සිදිලා නැත්තෙ, බලන සටනෙ ජයග්‍රහණය ගැන අදත් අපි මහ ඉහලින් කතා කරන්නෙ. :)

    ආ ඇත්තද? එතකොට වයිර නොකරන අය වැරදියි වයිර කරන අය තමයි "නියම" බෞද්ධයෝ නේද?:cool:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    හෙළයෙක්;19895614 said:
    උබ බෞද්ධද? පොඩි ප්‍රශ්නයක් අහන්න

    අහපන් :cool: (අරූගේ රෙදි අන්දන්නත් එකෙක් ඉන්න එපයි)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,290
    100,099
    113
    අහපන් :cool: (අරූගේ රෙදි අන්දන්නත් එකෙක් ඉන්න එපයි)
    උබ දැන් ඔය කියන විදියට ඔක්කොම දන් දීලද ඉන්නෙ.?
    උබට එකම එක තරහකාරයෙක්වත් නැද්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ආ ඇත්තද? එතකොට වයිර නොකරන අය වැරදියි වයිර කරන අය තමයි "නියම" බෞද්ධයෝ නේද?:cool:

    කවුද එහෙම කිව්වේ??? මම කිව්වේ වයිරය ගැන බුද්ධ දේශනාව හරි කියලා. :lol: නැත්නම් පෘතුගීසි මරපු සින්හල සොල්දාදුවො නියම බෞද්ධයො කියල නෙවි.

    "නියම බෞද්ධයා" කියල අර්ථකථනයක් බුදුරජාණන් වහන්සෙ වත් දීල නැතිකොට එහෙම එකක් දෙන්න මම මොකෙක්ද? :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බෞද්ධයෙක් කියන්නෙ භාවනා කර කර සිවුර පොරවන් ඉන්න එකම නෙවෙයි බන්. ගිහි ජීවතයක් ගෙවන්න පුලුවන් බෞද්ධයෙක්ට. නැති වෙන බව දැනගෙන ජීවත් වීම තමා බෞද්ධ කම. එහෙම නැතුව ජිවිතෙම නීරස වෙනවනෙ.

    ඉතින් මෙතනනින්ම බලාගන්න පුලුවන් නේද ඉවසීම නිවටකම වගේම නමට බෞද්ධ අයගෙ ලක්ශන. සමහරු මගෙ බෞද්ධකම මනින්න එනව ත්‍රෙඩ් එක බලල.

    මේ එකෙක් හිතන්නෙ මම කුරුසයෙක් කියල.හැබැයි ගත්ත ගමන් බැනගෙන එන්නෙ :lol:

    reputation_neg.gif
    බෞද්ධ පරීක්ෂණය 03-22-2016 06:13 PM කුරුස කාරයා.
    එරොසෙන් මලය හිතන්නෙ මම සහජීවන පොන්නයෙක් කියල. :rofl:

    මට නම් ගානක්වත් නෑ. මම මීට කලින් දාල තියන ත්‍රෙඩ් බැලුවොත් තේරෙයි හම්බයෙක්ද කුරුසයෙක්ද බෞද්ධයෙක්ද කියල :cool:

    අප්පා... කාලෙකට සංසාරෙ සැරිසරන්න වෙන ඩයල් එකක් වගේ...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    හෙළයෙක්;19895665 said:
    උබ දැන් ඔය කියන විදියට ඔක්කොම දන් දීලද ඉන්නෙ.?
    උබට එකම එක තරහකාරයෙක්වත් නැද්ද?

    නෑ.........ඒකට හේතුව මම පෘතක්ජන පුද්ගලයෙක් වීම ඒක හරි

    හැබැයි කෙනෙක් එහෙම දැන් දෙනවනම් තරහ ඇතිකරගන්නේ නැතුව ඉන්නවා නම් මම එයාට ගිහින් කියන්නේ නැහැ "උඹ මහා කොන්ද පන නැති එකෙක් මම තමයි නියම බෞද්ධයා මොකද මම අපේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් සූදානම් ඩෝ" කියල......මම දන්නවා ඔහු මට වඩා උසස් තත්වෙක ඉන්නවා කියල

    කොටින්ම මගේ දුර්වලකම වීරකමක් කරගන්නේ නැහැ....​