බෞද්ධ පරීක්ෂණය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිව්වා නේද රෙදි නැතුවම. මදැයි පෝය දවසේ ආව බණ කියන්න... :rofl::rofl::rofl:
    :yes::yes:ආව කියල දෙන්ඩ බුද්ධාගම ලොල් තමා, මම නම් මුලින්ම දැන ගත්ත තරම, ඔය ලොකු ටොක් දෙන්ඩ එන ගොඩක් උන් හරියට පන්සිල් පද පහ වත් දන්නෙ නැ, විලි ලැජ්ජාවක් තියෙනවනම් ආයෙ පැත්ත පලාතෙ එන්නෙ නැ, :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :yes::yes: මොඩයා මරු උනා බන් වැඩ කියල, මට ඉලකැඩෙනව ඔයි අලුත් තුන් සුත්‍රය අහල:lol::lol::lol::lol:

    තුන් සූත්‍රය කියන වචනෙ මෑන්ස් ජීවිතේට පලවෙනි වතාවට අහල තියෙන්නෙ
    ඒ උනාට එක එකාගෙ පුකේ ඇගිලි ගගහ බෞද්ධ කම ටෙස්ට් කරන්න කතාව :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අදාළ නැත්තම් මොකටද මෙතන කිව්වේ? මේක බුදුදහම ගැන ත්‍රෙඩ් එකක් මිසක් පෘතුගීසි ගැන ත්‍රෙඩ් එකක් නෙවෙයිනේ?

    නියම බෞද්ධයා කියන්නේ බුදුදහම අනුව ජීවත්වෙන කෙනා ඒකට අමුතු නිර්වචන මොකටද?​

    අදාල නෑ කිව්වෙ මොකක් ගැනද? :confused: මම කිව්වෙ විදේශිකයන් ලන්කාව ආක්‍රමණය කල්ල බුදු දහම විනාශ කරන්න හදපු අවස්ථාවල ඒක රැකගන්න වෙන්නෙ නෑ ඔවුන්ට බණ දේශනා කරලා.

    නියම බෞද්ධයා කියන්නේ බුදුදහම අනුව ජීවත්වෙන කෙනා නම්, බුදුදහම අනුව ජිවත් වෙනවා කියන්නෙ මොකක්ද ? බුදුරජාණන් වහන්සේ කිව්වා වයිරයෙන් වයිරය නැති නොවන වග. එතකොට නියම බෞද්ධයෙක් වෙන්න වයිරය මුලිනුපුටා දාන්න ඕනෙද? බුදුරජාණන් වහන්සෙ කිව්වද සිතේ වයිරය ඇතිවෙන කෙනෙක් බුදුන් සරණ ගිය කෙනෙක් නෙවෙයි කියලා? බුදුරජාණන් වහන්සේ කිව්වා රාගය ගින්නක් කියලා. ඒත්
    සිතේ රාගය ඇතිවෙන කෙනෙක් බුදුන් සරණ ගිය කෙනෙක් නෙවෙයි, බෞද්ධයෙක් නෙවෙයි කියලා කිව්වද? ඒකයි මම කිව්වේ "නියම බෞද්ධයා" කියන එකට බුදුරජාණන් වහන්සේ අරඅර්ථකථනයක් දීල නෑ කියලා.

    ඒ කියන්නේ නහි වේරේන වේරානි කියන බුද්ධ වචනය වැරදියි? එහෙම බෞද්ධයෝ හිටියනම් අපිට බුදුදහම නෑ? ඒ බුද්ධ වචන පිළිපැදීම වැරදි දෙයක්?

    බුදු හාමුදුරුවන්ට වඩා බුදුදහම දන්නා කෙනෙක් මුණගැසීම ලොකු සතුටක් :cool:

    ආපහු කිව්වනේ මෝඩ කතාවක්. මම කලින් කියපු ආක්‍රමණිකයන් ගැන අපේ වයිරය තාම තියෙන එකෙන්ම තේරෙනවනේ වයිරයෙන් වයිරය කවදාවත් නැති නොවෙන වග. ඉතින් ඒ බුද්ධ දේශනාව හරියටම හරි කියලා ඒකෙන් ම තේරෙනවනෙ.

    බුද්ධ වචනය කනපිට ගහලනේ තියෙන්නේ ඔය. බුදුදහමෙ අග්‍රඵලය නිවන. බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙ ඒකට යන මග. ඒ මගේ යන අය බෞද්ධයො. වයිරය නැති කිරිම ඒ මගේ උසස්ම තැනක්. නමුත් ඒ අග්‍රඵලය නොලත් අය, ඒ තැනට නොආපු අය, බෞද්ධයො නෙවෙයි කියල බුද්ධ වචනයක් තියෙන්නේ මොන පිටකයෙ ද? "එහෙම බෞද්ධයො" කියල කිව්වෙ රහත් ඵලය ලබල වයිරය ආදී ක්ලේශ නැති කරල හිටපු බෞද්ධයො නම්, ඔව්. එහෙම අය විතර නම් ඒ කාලෙ හිටියෙ, එහෙනම් මේ වෙද්දි අපට බුදුදහම නැහැ.

    ඔව් ඒක තමයි ගමනාන්තය වයිරය ක්‍රෝධය ද්වේශය මුලිනුපුටා දමන්න ඕනේ ඇයි එහෙම නෙවෙයිද?:eek: ඕක කරන්නනේ අපි මේ ටික ටික උත්සහා කරන්නේ?​

    ඔව් ඒක හරි. මම කියන්නේ, ගමනාන්තයට ලඟාවුණු අයට විතරක් නෙවෙයි බෞද්ධයෝ කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ මග යන ඔක්කොම බෞද්ධයෝ. ඒ මාර්ගයේ විවිධ තැන්වල ඉන්න සියළුම අය බෞද්ධයෝ. වයිරය ද්වේශය ක්‍රෝධය මුලිනුපුටා දාල රහත් වෙච්ච බෞද්ධයන්ට නම් තමන් ඝාතනය කරන්න කවුරුහරි ආවත් මෙත් වඩන්න පුළුවන්. නමුත් හැම බෞද්ධයාටම ඒක බැහැ. එහෙම බැරිවුණා කියල බෞද්ධයෙක් නොවෙන්නෙත් නැහැ. ඔන්න සරලවම කිව්වා.

    දැන් මම කිව්වද පෘතක්ජනයෝ බෞද්ධයෝ නෙවෙයි කියල? ප්‍රශ්නේ ඒක නෙවෙයි පෘතක්ජන අපේ දුර්වලකම් වෙච්ච වයිරය ක්‍රෝධය වගේ දේවල් වැරදි අඩුපාඩු විදිහට දකින්න බැරිකමයි ඔයාලගේ අනුවණකම :yes:

    එහෙනං ඔය ස්පීඩ් මල්ලි කියන්නේ, බෞද්ධයන්ගේ පූජනීය වස්තු විනාශ කරනකොට, ඒවාට අගෞරව කරනකොට ඒක ඉවසලා ඉන්න බැරිනං ඒ අය නියම බෞද්ධයෝ නෙවෙයි කියලා? ඒකනේ මේකට "බෞද්ධ පරීක්ෂණය" කියල නම දාලා තියෙන්නේ?

    අපට වයිරය ක්‍රෝධය වගේ දේවල් වැරදි අඩුපාඩු විදිහට දකින්න බෑ කියල කියන්නෙ මොන පදනමක් ඇතුවද ? අපි පන්සලටම ඇවිල්ල බුදු පිළිමයක් පොළේ ගහනකන් නිකං බලාගෙන නොයින්න නිසාද?

    "එහෙම බෞද්ධයො" කියල කිව්වෙ රහත් ඵලය ලබල වයිරය ආදී ක්ලේශ නැති කරල හිටපු බෞද්ධයො නම්, ඔව්. එහෙම අය විතර නම් ඒ කාලෙ හිටියෙ, එහෙනම් මේ වෙද්දි අපට බුදුදහම නැහැ.

    ඇත්තට? :shocked: ඒ කියන්නේ ක්ලේශ නසපු යහපත් බෞද්ධයෝ හිටිය නම් සාසනේ විනාස වෙලා? අපොයි එහෙනම් සාසනේ රැකගන්න අපිත් වයිරය වපුරමු :cool: බුදුහාමුදුරුවන්ට වැරදිලා වෙන්න ඇති ඔය ක්ලේශ නසන්න කිව්වේ :yes:

    වයිරය ක්‍රෝධය ද්වේශය මුලිනුපුටා දැම්ම කියන්නේ රහත් ඵල ලබලා. ඒ කාලේ හිටියේ රහත් වෙච්ච බෞද්ධයෝ විතරනම් ඒ බෞද්ධයන්ගේ පිරිනිවනෙන් පස්සේ ආයේ බෞද්ධයෝ ඉතිරිවෙනවද? එතකොට බෞද්ධාගම පවත්වාගෙන යන්නෙ ක්‍රිස්තියානිකරයෝද? මොනවද මේ කියන මෝඩ කතා? ආපහු ගිහිල්ලා මගේ පිළිතුර කියවලා එන්න.

    සරලව මෙහෙම අහන්නම්කො......පෘතක්ජන අපි වයිරයෙන් වයිරය නොසන්සිඳේ කියල තේරුම් අරන් වයිර කරන අයට මයිත්‍රී කරනවානම් ඒක වැරද්දක්ද? ඒ වගේ බෞද්ධයෝ වයිරී බෞද්ධයින්ට වඩා උසස් බෞද්ධයෝ නෙවෙයිද?

    ඔන්න සරලවම ඇහුව​

    වයිරයෙන් වයිරය නොසන්සිඳෙන බව තේරුම් ගත්ත කියල වයිරය හිතෙන් මුලිනුපුටා දාන්න බෑනේ. ඒ තත්ත්වයට එන්න මහන්සි වෙන්න ඕනෙ. ඒ තත්වයට එනකං වයිරී සිතුවිලි ඇතිවෙන එක බෞද්ධයන්ට වත් නවත්වා ගන්න බැහැ. "මේක වයිරී සිතුවිල්ලක්" කියල තේරුම් අරගෙන ඒක යටපත් කරන්න උත්සාහ ගන්න විතරයි පුළුවන්. එහෙම යටපත් කරන්න අපිව හික්මවන්නේ බුද්ධ ධර්මය. එහෙම උත්සාහ ගන්න කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක්. එහෙම යටපත් කරන්න උත්සාහ ගන්න බෞද්ධයෝ එහෙම යටපත් කරන්න උත්සාහ නොකරන අයට වඩා උසස්. නමුත් වයිරය මුලිනුපුටා දාපු බෞද්ධයෙක් සහ යටපත් කරගන්නා බෞද්ධයෙක් හැසිරෙන විදිහ වෙනස්. කෙලෙස් සිතුවිලි මුලිනුපුටා දැමූ බෞද්ධයා තමයි උසස්ම බෞද්ධයා. එහෙම කියලා කෙලෙස් සිතිවිලි ඇතිවෙන කෙනා බෞද්ධයෙක් නොවන්නේ නැහැ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    1. මාසේ පෝය දවසක සිල් අරන් ඉන්න උපාසක මහත්තුරු කණ්ඩායමක් අසලට තම්බියෙක් සේ වෙස්වලාගෙන බුදු පිළිමයක්ද රැගෙන යන්න. දැන් ඔබ අතේ තිබෙන බුදු පිළිමය ඔවුන් ඉදිරියේ පොලවේ ගසන්න, එවිට සිදුවනුයේ?
    අ. බුදු පිළිමයක් යනුද මතු දිනක විනාශ වන දෙයක් ලෙස සලකා අනිත්‍ය මෙනෙහි කිරීමය .
    ආ. බුදු පිළිමයක් යනුද මතු දිනක විනාශ වන දෙයක් ලෙස සලකා අනිත්‍ය මෙනෙහි කිරීම සහ එය පොලවේ ගැසූ පුද්ගලයාට ‘ද්වේශය’ යන්න පිලිබඳ දැහැමි ලෙස කියා දීම ය .
    ඇ. ‘පාහර තම්බියා, හම්බයා’ සහ වෙනත් කුණුහරුප වලින් බැන වදිමින් ඔහුට කනේ පහර දෙකක් ගැසීමය.

    2. තම්බියෙක් සේ වෙස්වලාගෙන පන්සලකට ගොස් එම පන්සලේ බෝ ගසට මුත්‍රා කරන්න, එවිට සිදු වනුයේ?
    අ. ඔහුගේ ක්‍රියාවලියට අනුකුලව කර්මය පල දෙන බව සිතා එය නොසලකා හැරීම.
    ආ. ඔහුට හේතු පල දහම ඉගැන්වීම. නමුත් මෙය ගැටලුකාරිය. මෝහයෙන් අන්ධ වූ පුද්ගලයෙකුට ධර්මය ක්ෂණිකව ධර්මය ඉගැන්වීම ඉතා අපහසුය.
    ඇ. ‘පාහර තම්බියා, හම්බයා’ සහ වෙනත් කුණුහරුප වලින් බැන වදිමින් ඔහුට කනේ පහර දෙකක් ගැසීමය.

    3. මාසේ පෝය දිනක තම්බියෙක් ලෙස වෙස්වලාගෙන පන්සලකට ගොස් බුදු පිළිමයක් සමග සෙල්ෆියක් ගන්න. එවිට සිදුවනුයේ?

    මෙය ගැටළුවක් වන්නේ බුදුපිළිමයට අපහස වන අයුරින් පින්තුරයක් ගත්තොත් පමණි. එසේ අපහස වන අයුරින් පින්තුරයක් ගතකොත් ඔහුට යථාර්තය පැහැදිලිකර දීම වැදගත්ය.

    අ. ඔහුගේ ක්‍රියාවලියට අනුකුලව කර්මය පල දෙන බව සිතා එය නොසලකා හැරීම.
    ආ. ඔහුට හේතු පල දහම ඉගැන්වීම.
    ඇ. ‘පාහර තම්බියා, හම්බයා’ සහ වෙනත් කුණුහරුප වලින් බැන වදිමින් ඔහුට කනේ පහර දෙකක් ගැසීමය.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    නොදකින් :angry::angry: මම මෙච්චර වෙලා මේක පැහැදිලි කරන්න හදල තියෙන්නෙ තුන් සූත්‍රය මොකක්ද කියල වත් දන්නෙ නැති එකෙකුටද? :sorry::sorry:

    චාමර... මට තලපන් මඩු වලිගෙකින්!
    :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තුන් සූත්‍රය කියන වචනෙ මෑන්ස් ජීවිතේට පලවෙනි වතාවට අහල තියෙන්නෙ
    ඒ උනාට එක එකාගෙ පුකේ ඇගිලි ගගහ බෞද්ධ කම ටෙස්ට් කරන්න කතාව :rofl:
    :yes::yes: දැන් උගෙම ඇගිල්ල ගහගෙන කිච වෙලා ඇති ලොල්.:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් :angry::angry: මම මෙච්චර වෙලා මේක පැහැදිලි කරන්න හදල තියෙන්නෙ තුන් සූත්‍රය මොකක්ද කියල වත් දන්නෙ නැති එකෙකුටද? :sorry::sorry:

    චාමර... මට තලපන් මඩු වලිගෙකින්!
    :angry::angry:
    :rofl::rofl::rofl: මම මේ උබට කියන්ඩ හැදුව විතරයි උබත් කරල තියෙන්නෙ අර උඩුවෙ දම්මාලොක හාමුදුරුවො හිරේදි, ක්ලේ ගැන නොදන්න මනුස්සයෙක්ට ක්ලේ උපමා කරල බණ දෙසනා කරනව වගේ වැඩක්.:lol::lol::lol: ඔය අභිධර්මය සිoහලෙන් කියවන්ඩ එන එවුන්ගෙන් සරල ප්‍රස්න ටිකක් අහපන් ආයෙ දුවන්නෙ බල්ල වලදන්ඩ පස්සෙන් එනව වගේ තමා.:lol::lol::lol:
     
    • Like
    Reactions: Hyaenidae

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවන කියන්නේ මාර්ගපලයක්.....ඒකට වෙනම ශෝට්කට් නැහැ....බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ග පහ හයකුත් නැහැ මාර්ග එකයි තියෙන්නේ

    මේකත් වැරදියි අපරාදෙ බන් උබ ගියෙ නැත්තන් අලුත් බන ටිකක් තව් අහගන්ඩ තිබ්බ.:lol::lol::lol::lol:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:

    අදාල නෑ කිව්වෙ මොකක් ගැනද? :confused: මම කිව්වෙ විදේශිකයන් ලන්කාව ආක්‍රමණය කල්ල බුදු දහම විනාශ කරන්න හදපු අවස්ථාවල ඒක රැකගන්න වෙන්නෙ නෑ ඔවුන්ට බණ දේශනා කරලා.

    නියම බෞද්ධයා කියන්නේ බුදුදහම අනුව ජීවත්වෙන කෙනා නම්, බුදුදහම අනුව ජිවත් වෙනවා කියන්නෙ මොකක්ද ? බුදුරජාණන් වහන්සේ කිව්වා වයිරයෙන් වයිරය නැති නොවන වග. එතකොට නියම බෞද්ධයෙක් වෙන්න වයිරය මුලිනුපුටා දාන්න ඕනෙද? බුදුරජාණන් වහන්සෙ කිව්වද සිතේ වයිරය ඇතිවෙන කෙනෙක් බුදුන් සරණ ගිය කෙනෙක් නෙවෙයි කියලා? බුදුරජාණන් වහන්සේ කිව්වා රාගය ගින්නක් කියලා. ඒත්
    සිතේ රාගය ඇතිවෙන කෙනෙක් බුදුන් සරණ ගිය කෙනෙක් නෙවෙයි, බෞද්ධයෙක් නෙවෙයි කියලා කිව්වද? ඒකයි මම කිව්වේ "නියම බෞද්ධයා" කියන එකට බුදුරජාණන් වහන්සේ අරඅර්ථකථනයක් දීල නෑ කියලා.

    ආපහු කිව්වනේ මෝඩ කතාවක්. මම කලින් කියපු ආක්‍රමණිකයන් ගැන අපේ වයිරය තාම තියෙන එකෙන්ම තේරෙනවනේ වයිරයෙන් වයිරය කවදාවත් නැති නොවෙන වග. ඉතින් ඒ බුද්ධ දේශනාව හරියටම හරි කියලා ඒකෙන් ම තේරෙනවනෙ.

    බුද්ධ වචනය කනපිට ගහලනේ තියෙන්නේ ඔය. බුදුදහමෙ අග්‍රඵලය නිවන. බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙ ඒකට යන මග. ඒ මගේ යන අය බෞද්ධයො. වයිරය නැති කිරිම ඒ මගේ උසස්ම තැනක්. නමුත් ඒ අග්‍රඵලය නොලත් අය, ඒ තැනට නොආපු අය, බෞද්ධයො නෙවෙයි කියල බුද්ධ වචනයක් තියෙන්නේ මොන පිටකයෙ ද? "එහෙම බෞද්ධයො" කියල කිව්වෙ රහත් ඵලය ලබල වයිරය ආදී ක්ලේශ නැති කරල හිටපු බෞද්ධයො නම්, ඔව්. එහෙම අය විතර නම් ඒ කාලෙ හිටියෙ, එහෙනම් මේ වෙද්දි අපට බුදුදහම නැහැ.

    ඔව් ඒක හරි. මම කියන්නේ, ගමනාන්තයට ලඟාවුණු අයට විතරක් නෙවෙයි බෞද්ධයෝ කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ මග යන ඔක්කොම බෞද්ධයෝ. ඒ මාර්ගයේ විවිධ තැන්වල ඉන්න සියළුම අය බෞද්ධයෝ. වයිරය ද්වේශය ක්‍රෝධය මුලිනුපුටා දාල රහත් වෙච්ච බෞද්ධයන්ට නම් තමන් ඝාතනය කරන්න කවුරුහරි ආවත් මෙත් වඩන්න පුළුවන්. නමුත් හැම බෞද්ධයාටම ඒක බැහැ. එහෙම බැරිවුණා කියල බෞද්ධයෙක් නොවෙන්නෙත් නැහැ. ඔන්න සරලවම කිව්වා.

    එහෙනං ඔය ස්පීඩ් මල්ලි කියන්නේ, බෞද්ධයන්ගේ පූජනීය වස්තු විනාශ කරනකොට, ඒවාට අගෞරව කරනකොට ඒක ඉවසලා ඉන්න බැරිනං ඒ අය නියම බෞද්ධයෝ නෙවෙයි කියලා? ඒකනේ මේකට "බෞද්ධ පරීක්ෂණය" කියල නම දාලා තියෙන්නේ?

    අපට වයිරය ක්‍රෝධය වගේ දේවල් වැරදි අඩුපාඩු විදිහට දකින්න බෑ කියල කියන්නෙ මොන පදනමක් ඇතුවද ? අපි පන්සලටම ඇවිල්ල බුදු පිළිමයක් පොළේ ගහනකන් නිකං බලාගෙන නොයින්න නිසාද?

    වයිරය ක්‍රෝධය ද්වේශය මුලිනුපුටා දැම්ම කියන්නේ රහත් ඵල ලබලා. ඒ කාලේ හිටියේ රහත් වෙච්ච බෞද්ධයෝ විතරනම් ඒ බෞද්ධයන්ගේ පිරිනිවනෙන් පස්සේ ආයේ බෞද්ධයෝ ඉතිරිවෙනවද? එතකොට බෞද්ධාගම පවත්වාගෙන යන්නෙ ක්‍රිස්තියානිකරයෝද? මොනවද මේ කියන මෝඩ කතා? ආපහු ගිහිල්ලා මගේ පිළිතුර කියවලා එන්න.

    වයිරයෙන් වයිරය නොසන්සිඳෙන බව තේරුම් ගත්ත කියල වයිරය හිතෙන් මුලිනුපුටා දාන්න බෑනේ. ඒ තත්ත්වයට එන්න මහන්සි වෙන්න ඕනෙ. ඒ තත්වයට එනකං වයිරී සිතුවිලි ඇතිවෙන එක බෞද්ධයන්ට වත් නවත්වා ගන්න බැහැ. "මේක වයිරී සිතුවිල්ලක්" කියල තේරුම් අරගෙන ඒක යටපත් කරන්න උත්සාහ ගන්න විතරයි පුළුවන්. එහෙම යටපත් කරන්න අපිව හික්මවන්නේ බුද්ධ ධර්මය. එහෙම උත්සාහ ගන්න කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක්. එහෙම යටපත් කරන්න උත්සාහ ගන්න බෞද්ධයෝ එහෙම යටපත් කරන්න උත්සාහ නොකරන අයට වඩා උසස්. නමුත් වයිරය මුලිනුපුටා දාපු බෞද්ධයෙක් සහ යටපත් කරගන්නා බෞද්ධයෙක් හැසිරෙන විදිහ වෙනස්. කෙලෙස් සිතුවිලි මුලිනුපුටා දැමූ බෞද්ධයා තමයි උසස්ම බෞද්ධයා. එහෙම කියලා කෙලෙස් සිතිවිලි ඇතිවෙන කෙනා බෞද්ධයෙක් නොවන්නේ නැහැ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    මේකත් වැරදියි අපරාදෙ බන් උබ ගියෙ නැත්තන් අලුත් බන ටිකක් තව් අහගන්ඩ තිබ්බ.:lol::lol::lol::lol:

    10246693_995647843815400_5486400690827139042_n.jpg
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    3. මාසේ පෝය දිනක තම්බියෙක් ලෙස වෙස්වලාගෙන පන්සලකට ගොස් බුදු පිළිමයක් සමග සෙල්ෆියක් ගන්න. එවිට සිදුවනුයේ?

    Buddagame ayath pansal giyama budhu pilima ekka selfie gannawa
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    එලකිරියෙ දැන් බෝවෙලා ඉන්නෙ මෙලො රහක් නැති ඩයල් තමා. කොන්දක් නෑ කෙලින් එන්න. ඉතින් හොද වැදගත් දෙයක් පොස්ට් කරපු හොද එවුන් මේකෙන් ඈත් වෙන්නෙ මේ නිසා. දේශපාලුවන්ට කඩේ යන මානසික ඩයල් සෙට් එකක් තමා ඉන්නෙ. :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබ හරි. කිපෙනව නම් ඒ සැබෑ බෞද්ධයෙක් නෙවෙයි. මම උබට මුකුත් කියන්නේ නෑ. පුළුවන් නම් අරාබියේ බුදු පිලිමයක් හෝ අඩුම ගානේ වෙසක් කාඩ් එකක් තියාගෙන ඉඳපන්. එතකොට උන් බෙල්ල කපලා දානකොට ඒ සැබෑ මුස්ලිම් කෙනෙක් නෙවෙයි කියන්න එකෙක්වත් නෑ. එහෙම කියන්න උන්ගේ දහමෙන් අවසරත් නෑ. අන්‍යාගමිකයින්ව මරන්න අවසරදීලා තියෙන ආගමකුයි, උතුම් බුද්ධ දර්ශනයයි සංසන්දනය කරන්න එපා.

    යකෝ බෞද්ධයගෙන් විතරද සමාවදීමයි ඉවසීමයි උපේක්ෂාවයි හැම එකක්ම බලාපොරොත්තු වෙන්නේ?

    ekane baudda darshanaya muslim wain wenas wenne. umba kianne hariyata api umbalath honda wennama ona nathnam apith narak wenawa wage deyak ne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ekane baudda darshanaya muslim wain wenas wenne. umba kianne hariyata api umbalath honda wennama ona nathnam apith narak wenawa wage deyak ne.

    ඔව්. ඒක තමයි වෙනස. දුටුගැමුණු රජතුමා මෛත්‍රී ධ්‍යාන වඩ වඩා හිටිය නම් අද එතුමා දිව්‍ය ලෝකයේ නෙවෙයි බඹ ලෝකේ. හැබැයි ලංකාවේ බුදු පිලිමයක්වත් ඉතුරු නොවෙන්න තිබ්බා. ඒ නිසා මේ වෙනස පවතින්නේ බුදු දහම රැකුනොත් විතරයි.

    OP කිව්වා බෝ ගසට මුත්‍රා කරන කථාවක්. එහෙම කරොත් සැබෑ බෞද්ධයාට අනිත්‍ය මෙනෙහි කිරීම වගේම ධාතු මනසිකාරය සිහි කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම බුදු දහමට කවර හෝ තර්ජනයක් ඇති උනොත් ඒවට විරුද්ධව නැගී හිටින්නත් හැකියාව තියෙන්න ඕනේ. අනිකව පාගන්න නෙවෙයි වෙනස පවත්වගෙන යන්න. අනාගත පරපුරටත් වෙනස විඳින්න ඉඩදෙන්න.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :yes::yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එකම රැයකදී පන්සල් ගිනිතබා හාමුදුරුවරු ඝාතනය කරන්න . එවිට ඔබ එය දැක අනිත්‍ය මෙනෙහි කරන්න. එහෙමද තෝ කියන්නේ. මුන් ඇවිත් ඇන්ජීඕ කටු සූප්පන ලොල්ලෝ ,