බෞද්ධ පරීක්ෂණය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙන්ද බං ඕව ඉගනගත්තේ?:baffled::baffled::baffled: තුන් සූත්‍රයේ කොහෙද ඔහොම එකක් තියෙන්නේ?:baffled:

    උඹ උපතින් බෞද්ධ නෙවෙයිද?​
    තුන් සුත්‍රය කියන්නෙ මොකක්ද බන්, ඒකට අයිති වෙන්නෙ මොනවද????
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගිහියන්ට 100% සම්පූර්ණ වෙන්න බෑ ගුනේබායි ඒක ඇත්ත නමුත් එහෙම සම්පූර්ණ වෙන එකයි අපේ අවසාන අරමුණ......එතනට යන්නයි මේ අපි හදන්නේ.....නැතුව අවස්ථාවේ හැටියට හැඩ ගැහියන් කියල බුදුහාම්දුරුවෝ කොහෙද දේශනා කරේ?

    අන්න එතනත් නොදන්නාකමනේ......අපි ඕනේ කෙනෙක්ට අවශ්‍ය වීර්යය තියනවා නම් ඒ මාර්ගයේ යන්න පුළුවන් සහ එක්කෙනෙක් විතරක් නෙවෙයි තව අයත් ඒ මාර්ගයේ යනවා (ගෞතම බුදුන්ගෙන් පස්සේ බුදුවන බුදුවරු).......අපිට කියල වෙනම පාරක් නැහැ ඒ තරම් දුර යන්න බැරි නම් ඒ මාර්ගයේ ඊට මෙහායින් තියන මාර්ගපල වලින් සැනසීමට පත්වෙන එකයි අපි කරන්නේ

    මාර්ගපල කියන වචනේ තේරුම පොඩ්ඩක් හිතලා බලන්න​

    අපේ අරමුණ 100% සම්පූර්ණ වෙන එක නෙමේ නිවන් දකින එක.
    අර නයා ගැන දේශනා කලේ අවස්තාවෙ හැටියට හැඩ ගැහෙන්න කියල.

    උඹට ඕනි නන් මචන් බුදු වෙන්න පෙරැම් පුරපන්. මට ඕනි නිවන් දකින්න විතරයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,250
    113
    තුන් සුත්‍රය කියන්නෙ මොකක්ද බන්, ඒකට අයිති වෙන්නෙ මොනවද????

    සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය.......ඔය තුනෙන් කොතනද ඔහොම එකක් තියෙන්නේ?​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කපල කොටලා මරාගන්න එක පවක් ඒක එහෙම නෙවයි කියන්න පුලුවන්ද?​
    උබ අහල තියෙනවද අගුලිමාල ගැන 'මිනිස්සු දාහකට වැඩිය මරපු'. මොකො උනේ අන්තිමට ???
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය.......ඔය තුනෙන් කොතනද ඔහොම එකක් තියෙන්නේ?​

    ඒකට බුදු හාමුදුරැවන්ගෙ සම්බන්ධයක් නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,250
    113
    අපේ අරමුණ 100% සම්පූර්ණ වෙන එක නෙමේ නිවන් දකින එක.
    අර නයා ගැන දේශනා කලේ අවස්තාවෙ හැටියට හැඩ ගැහෙන්න කියල.

    උඹට ඕනි නන් මචන් බුදු වෙන්න පෙරැම් පුරපන්. මට ඕනි නිවන් දකින්න විතරයි.

    නිවන කියන්නේ මාර්ගපලයක්.....ඒකට වෙනම ශෝට්කට් නැහැ....බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ග පහ හයකුත් නැහැ මාර්ග එකයි තියෙන්නේ

    ඒ මාර්ගයේ නිවනින් නවතිනවා කියන එක විතරයි කරන්න පුළුවන්​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,250
    113
    ඒකට බුදු හාමුදුරැවන්ගෙ සම්බන්ධයක් නෑ.

    බුදුහාමුදුරුවෝ සම්බන්ධ නැති කොටසුත් බුදුදහමේ තියනවද? :baffled: ඕකේ​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය.......ඔය තුනෙන් කොතනද ඔහොම එකක් තියෙන්නේ?​
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: අසවු අසවු තුන් සුත්‍රය කියන්නෙ ඒවටලු ඔන්න පොර ටොක් ගෙ දැනීම.ඇ බන් උබ අපිට පොර ටොක් දුන්නට වැස්සකටවත් පන්සල් ගිහින් තියෙනවද.,:lol::lol::lol::lol:

    අම්ම මුත්ත කාලවෙත් අහල නැ මෙහෙම තුන් සුත්‍රයක්,:lol::lol::lol:

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    කපල කොටලා මරාගන්න එක පවක් ඒක එහෙම නෙවයි කියන්න පුලුවන්ද?​
    පවක් උනත් කළයුත්ත එය නන් කරන්න වෙනව බහුතරයකගෙ යහපත වෙනුවෙන්.
    නැත්තන් ලංකාව තවත් නාලන්දාවක්. අපිට පොත්වල ඉගෙන ගන්න තිබ්බෙ ලංකාවෙ ඉස්සර තිබිල තියෙන්නෙ බුද්දාගම කියල එකක් කියල.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිවන කියන්නේ මාර්ගපලයක්.....ඒකට වෙනම ශෝට්කට් නැහැ....බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ග පහ හයකුත් නැහැ මාර්ග එකයි තියෙන්නේ

    ඒ මාර්ගයේ නිවනින් නවතිනවා කියන එක විතරයි කරන්න පුළුවන්​

    නිවන් දකින්න බුදු වෙන්න ඕනිමයි කියල තියෙනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදුහාමුදුරුවෝ සම්බන්ධ නැති කොටසුත් බුදුදහමේ තියනවද? :baffled: ඕකේ​
    ඔව් ඇයි අහල නැද්ද ,මට කියපන්කො අටානාටිය මුලින් දේශනා කලේ කවුද කියල????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩයා කට අරිනකන් ඉතින් මෝඩකම පේන්නේ නෑ කියනවනෙ හිටං
    :yes::yes: මොඩයා මරු උනා බන් වැඩ කියල, මට ඉලකැඩෙනව ඔයි අලුත් තුන් සුත්‍රය අහල:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: අසවු අසවු තුන් සුත්‍රය කියන්නෙ ඒවටලු ඔන්න පොර ටොක් ගෙ දැනීම.ඇ බන් උබ අපිට පොර ටොක් දුන්නට වැස්සකටවත් පන්සල් ගිහින් තියෙනවද.,:lol::lol::lol::lol:

    අම්ම මුත්ත කාලවෙත් අහල නැ මෙහෙම තුන් සුත්‍රයක්,

    :lol::lol::lol:

    චාමර වර මෙහෙ..! :rofl:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:

    චාමර වර මෙහෙ..! :rofl:
    එක කුප්පියක් නම් මදි වෙයි මචො, :lol::lol::lol: තුන් සුත්‍රය නොදන්න එවුන් එනව බුද්ධාගම ගැන උගන්නන්ඩ ලොල්.:rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එක කුප්පියක් නම් මදි වෙයි මචො, :lol::lol::lol: තුන් සුත්‍රය නොදන්න එවුන් එනව බුද්ධාගම ගැන උගන්නන්ඩ ලොල්.:rofl::rofl:

    දිව්වා නේද රෙදි නැතුවම. මදැයි පෝය දවසේ ආව බණ කියන්න... :rofl::rofl::rofl: