බෞද්ධ යාලුවෝ එන්න

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
Ow. Bawuddayekuge paramarthaya wenna one puna puna ethi wena bawa newethwiima. Eka eka paratama karanna puluwan deyak newei. Margapala lebuwath sowan,sakrudagami,anagami pala waladith yam yam akaraye bawa uthpanayawima wenawa. Niwan dakinnama ona me bawa ethi wima nawaththanna. Niwan dekka kiyanne asawata bedenne ne. A de mokakda kiyala hariyatama denagannawa prakchchawa thulin prathyaksha gnagnayen. Ethakota lamai hadana ekakuth ne. Budun weda hitapu kale sowan wela hitapu wishakawath lamai 10denekuta wada heduwa kiyala liyewila thiyenawa. Karanna one sammatha samajaye inna gaman sathya dakina eka. Lamai hadana eka prashnayak newei bawuddayek una kiyala.
 

kingdewi

Well-known member
  • බ්‍රහ්ම ලෝක ,දිව්‍ය ලෝක කියන්නේ සුගතියනේ මිය යාමක් නෑ චුත වුනයි කියලා ආයේ උපදින්න තැනකුත් නෑ උපදිනවනම් දිව්‍ය ලෝකයේම තමයි නිරයේ ඉන්න අයත් දුක්විදලම පවි වලට විපාක දෙයි එත් ආයේ උපදින්න සුදුසු තැනක් නෑ පරමාණු බොම්බම ඔනේ නෑ ඔසොන් ස්තරය විනාශ කරානම් කිසිම ඡිවියෙකුට ඉන්න බෑ පෘතුවියම මල ග්‍රහයෙක් බවට පත්වෙනවා

    උපදින්න තියෙන්නේ පෘතුවිය විතරක් නෙවෙයි සහෝදරයා .වෙනත් ලෝක මේ සක්වලේ තියෙනවා
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    oya baudda neda?
    siduhath kumarayath diwya loken thama manushya lokaye ipadune
    sugathiye ipaduna kiyala ethanamai kiyanna ba

    මම බෞද්ධ නෙවෙයි :no: නමුත් දිව්‍ය ලෝකේ කියන්නේ සුගතිය තමයි ලෙඩ දුකක් ,නෑ මරණ නෑ වෙන්විම් නෑ , ඊට වඩා සුගතියක ඉපදිමක් වෙන්න බෑ නේ එහෙනම් එ නිර්වාණන සම්පත්තියම විතරයි
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    උපදින්න තියෙන්නේ පෘතුවිය විතරක් නෙවෙයි සහෝදරයා .වෙනත් ලෝක මේ සක්වලේ තියෙනවා

    එක තමයි කතා වෙන්නේ ග්‍රහලොක කිව්වට මිනිස්සු ,සත්තු ඉන්න ග්‍රහලෝක තියෙනවා කියලා නෑ නේ .බුදුහාමුරැවන් ,රහතන් වහන්සේලා දිව්‍ය විමාන වලට වැඩියයි කියලා තිබුනත් මිනිස්සු සත්තු ඉන්න ග්‍රහලෝක තියෙනවා කියලා ‍නෑ නේද?
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    මම බෞද්ධ නෙවෙයි :no: නමුත් දිව්‍ය ලෝකේ කියන්නේ සුගතිය තමයි ලෙඩ දුකක් ,නෑ මරණ නෑ වෙන්විම් නෑ , ඊට වඩා සුගතියක ඉපදිමක් වෙන්න බෑ නේ එහෙනම් එ නිර්වාණන සම්පත්තියම විතරයි
    mata hithuna baudda neme kiyala
    diwiya loke hamadama inna ba
    thamange pin balaya adu unahama ethanin enna wenawa
     

    kingdewi

    Well-known member
  • නිර්වාණය ලන් කරගන්නච වර්ගයා බෝකරමින් සසර තව තව දික් කරගන්නේ මට නම් පැහැදිලි නෑ මේ දුකක් කියන ඡිවිතයට තව තවත් බැදිම් ඇති කරගන්න එකම බුද්ධාගමේ මුලික හරයට විරැද්දයි :confused:


    බුදු දහම තුල භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියල සිවුවනක් පිරිස ඉන්නවා .මේකෙන් උපාසක කියන්නේ තෙරුවන් සරණ ගිය කෙනාට . මෙයාගේ නිත්‍ය ශිලය තමයි පන්සිල් , මේ තුලින් පටන්ගන්න ශ්‍රද්ධාව පිරි ගමන තමයි නිවනින් කෙළවර කරගන්න තියෙන්නේ දුෂ්කර කඩයිම් හෙවත් අතහැරීම් හරහා . ඒකට පුරුදු පුහුණු කරපු මනසක් අවශ්‍යයි . එක වැඩෙන්නේ ටිකෙන් ටික ධර්මයේ හැසිරීමෙන් .සමහරුන්ට මේකට ආත්ම භව කීපයක් ඉන්න වේවි . තවත් අතලොස්සක් මේ දේ මේ භවයේම අවභෝද කර ගනීවි .
    පන්සිල් රකින එක , දන් පින් කරන එක කරන්න කියල බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ගිහියන්ට . එතනින් මිදිලා තමන් තවත් උත්සාහවන්ත උනොත් භික්ෂුවක් වෙන්න පුළුවන් .කෝටියක් සංවර ශිලයකින් සමාදන් වෙලා ඔයා කියෙන හැටියට දරු මල්ලෝ අතහැරලා යන එක තමයි ඒ අවස්තාව . හැමෝටම එතෙන්ට යන්න විර්යය , සහ කර්ම ශක්තියෙන් අපි ගෙනාව කුසල නැහැ .
    ඒ නිසා බෞද්ධ උපාසක වරු නිත්‍ය ශිලය හැටියට පන්සිල් රකිනවා . අටසිල් ගන්නවා පොහෝ දවස් වලදී .
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,269
    2,884
    113
    ඔපපාතිකව මිනිස්සුන්ට ලමයි හම්බ වෙන්නේ නෑ හිතාමතාම නේ ලමයි හදන්නේ :eek:දැන දැන නේද දුකට පත්වෙන්න බැදිම් ඇතිකරගන්නේ ඉපදින දරැවත් දුකට පත්වෙනවා නේද?

    eka thamai ban budu hamudurwo apita ugannanne .. sasara bendeem dik karaganne api wihinmai kiyala. anna ekai lamai nohada inna kiyana kathawa nokiwwe(mokada ehema kiwwoth eka therum ganne weradi widiyata nisa). anna e nisai un wahanse nirwanayata yana margaya kiyala dunne. e margayata yanna shakthiya thiyana kenata nikanma lamai hadana eke asawath nethi wenawa..

    man e kiwwa punchi de hondata apahu hithala balanna..

    oyage prashneta loku uththarayak punchi wachana tikaka thiyanawa
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    බුදු දහම තුල භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියල සිවුවනක් පිරිස ඉන්නවා .මේකෙන් උපාසක කියන්නේ තෙරුවන් සරණ ගිය කෙනාට . මෙයාගේ නිත්‍ය ශිලය තමයි පන්සිල් , මේ තුලින් පටන්ගන්න ශ්‍රද්ධාව පිරි ගමන තමයි නිවනින් කෙළවර කරගන්න තියෙන්නේ දුෂ්කර කඩයිම් හෙවත් අතහැරීම් හරහා . ඒකට පුරුදු පුහුණු කරපු මනසක් අවශ්‍යයි . එක වැඩෙන්නේ ටිකෙන් ටික ධර්මයේ හැසිරීමෙන් .සමහරුන්ට මේකට ආත්ම භව කීපයක් ඉන්න වේවි . තවත් අතලොස්සක් මේ දේ මේ භවයේම අවභෝද කර ගනීවි .
    පන්සිල් රකින එක , දන් පින් කරන එක කරන්න කියල බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ගිහියන්ට . එතනින් මිදිලා තමන් තවත් උත්සාහවන්ත උනොත් භික්ෂුවක් වෙන්න පුළුවන් .කෝටියක් සංවර ශිලයකින් සමාදන් වෙලා ඔයා කියෙන හැටියට දරු මල්ලෝ අතහැරලා යන එක තමයි ඒ අවස්තාව . හැමෝටම එතෙන්ට යන්න විර්යය , සහ කර්ම ශක්තියෙන් අපි ගෙනාව කුසල නැහැ .
    ඒ නිසා බෞද්ධ උපාසක වරු නිත්‍ය ශිලය හැටියට පන්සිල් රකිනවා . අටසිල් ගන්නවා පොහෝ දවස් වලදී .

    ඔව කරනවට වඩා ලේසියි නේද ලෝක විනාශ කරලා දාන එක .බෞද්ධ රටවල් එකතු වෙලා කරානම් ලෝවාසි සියලු දෙනා දුකින් මුදව ගන්න පුලුවන් ‍වෙයි. තනි තනිවම සසර කෙටිකරගන්න උත්සාහ කරනවට වඩා.
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG

    දැන් ආයේ තිරිසන් ආත්මයක හරි උපදින්න නැති වෙන්න පරමාණු බොම්බයක් දාලා ලෝකයම විනාශ කරනවා .විශ්වයෙන් පිටත ඡිවින් ඉන්නව කියලා කිසිම සාදයකුත් නැති එකේ නැවත ඡිවයක් ලැබෙන්නේ නෑ නේද? එ කියන්නේ නිවන නේද?

    Meke godak wedagath comments dala thiyenawa. :)

    Paramanu bomba dala winasha kara wage thamai machan loka winashekadi siduwenneth. Ethakota me api,saththu,buthayo,dewiyo okkoma me thiyena thala 32n awassara brahmathalaya kiyana brahma thalayata yanawa. Widyawen bowthikawa hoyagena ne me dewal. Ath oya unath ragay,dweshaya,mohaya kapala danna try karanawa nam me dewal prathyakshawa denaganna,dekaganna puluwan. Budu dahamata anuwa nam thawa chakrawata wala anantha apramana pranayak jeewin sitina loka thiyenawa. A loka walath minissu wage manasa usas ayath innawa. Ara awassara brahmathalayata giya jeewin a wage lokeka gihilla ipadenawa kattiyak. A wagema aith aluthin loka hedenakan a brahma thala wala inna ayath innawa.
     

    kingdewi

    Well-known member
  • එක තමයි කතා වෙන්නේ ග්‍රහලොක කිව්වට මිනිස්සු ,සත්තු ඉන්න ග්‍රහලෝක තියෙනවා කියලා නෑ නේ .බුදුහාමුරැවන් ,රහතන් වහන්සේලා දිව්‍ය විමාන වලට වැඩියයි කියලා තිබුනත් මිනිස්සු සත්තු ඉන්න ග්‍රහලෝක තියෙනවා කියලා ‍නෑ නේද?

    බුදු හාමුදුරුවෝ දහම් කරුණු හැරුනාම ඔය වගේ විශ්වය ගැන දේශනා කරලා තියෙන්නේ බොහොම අල්පව . එකට හේතුව තමයි විමුක්තිය තියෙන්නේ ඒවායේ නොවන නිසා .
    මේකට තියෙනවා අග්ගි වච්චගොත්ත සුත්‍රය කියල සුත්‍රයක් . එකේ වච්ච කියන තාපස තුමා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ප්‍රශ්න සමුහයක් . එතෙන්දි ඔය කරුණ පැහැදිලිව දේශනා කරලා තියෙනවා .
    https://soundcloud.com/somindra-1/fsjkxnis2upb
     
    • Like
    Reactions: cvally007

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Kingdewi හොඳ විස්තර කර දීමක්

    දන්නේ නැති කෙනෙකුට ඉවසීමෙන් කරුණු කියන්න හැකි වීම පිනක් !


    rep+
     
    Last edited:

    kingdewi

    Well-known member
  • ඔව කරනවට වඩා ලේසියි නේද ලෝක විනාශ කරලා දාන එක .බෞද්ධ රටවල් එකතු වෙලා කරානම් ලෝවාසි සියලු දෙනා දුකින් මුදව ගන්න පුලුවන් ‍වෙයි. තනි තනිවම සසර කෙටිකරගන්න උත්සාහ කරනවට වඩා.

    ආපහු ඉපදුනාම කොහොමද දුකින් මිදෙන්නේ ?
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    බුදු දහම තුල භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියල සිවුශ්‍යයි . එක වැඩෙන්නේ ටිකෙන් ටික ධර්මයේ හැසිරීමෙන් .සමහරුන්ට මේකට ආත්ම භව කීපයක් ඉන්න වේවි . තවත් අතලොස්සක් මේ දේ මේ භවයේම අවභෝද කර ගනීවි .
    පන්සිල් රකින එක , දන් පින් කරන එක කරන්න කියල බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ගිහියන්ට . එතනින් මිදිලා තමන් තවත් උත්සාහවන්ත උනොත් භික්ෂුවක් වෙන්න පුළුවන් .කෝවනක් පිරිස ඉන්නවා .මේකෙන් උපාසක කියන්නේ තෙරුවන් සරණ ගිය කෙනාට . මෙයාගේ නිත්‍ය ශිලය තමයි පන්සිල් , මේ තුලින් පටන්ගන්න ශ්‍රද්ධාව පිරි ගමන තමයි නිවනින් කෙළවර කරගන්න තියෙන්නේ දුෂ්කර කඩයිම් හෙවත් අතහැරීම් හරහා . ඒකට පුරුදු පුහුණු කරපු මනසක් අවටියක් සංවර ශිලයකින් සමාදන් වෙලා ඔයා කියෙන හැටියට දරු මල්ලෝ අතහැරලා යන එක තමයි ඒ අවස්තාව . හැමෝටම එතෙන්ට යන්න විර්යය , සහ කර්ම ශක්තියෙන් අපි ගෙනාව කුසල නැහැ .
    ඒ නිසා බෞද්ධ උපාසක වරු නිත්‍ය ශිලය හැටියට පන්සිල් රකිනවා . අටසිල් ගන්නවා පොහෝ දවස් වලදී .
    ඔය කියල තියෙන්නේ හරියටම. තව පැහැදිලි කරනව නම්, ළමයි හදන්නේ නැතුව කසාද නොබැද හැමෝටම ඉන්න කිවුවොත් එක ප්‍රයෝගික නැ. හැමෝටම මහන වෙලා සියලු සැප සම්පත් අතහැරලා එකවර නිවනට යන්න බැ. බික්ෂු, බික්ෂුනි, උපාසක, උපාසිකා කියන අංග 4ම ඕන සසනයක් පවතින්න. සසනයක් නැතුව ධර්මයේ පැවැත්මක් නැ. ධර්මය නොදැන නිවන් යන්නත් බැ. එකපාරම හැමෝම රහත් බාවයට පත්කරන්න පුළුවන් නම් ඔය කියන විදිහට ළමයි හදනේ නැතුව ඉන්න පුළුවන්. එත් එහෙම බැ නේ.
     

    kingdewi

    Well-known member
  • ඔය කියල තියෙන්නේ හරියටම. තව පැහැදිලි කරනව නම්, ළමයි හදන්නේ නැතුව කසාද නොබැද හැමෝටම ඉන්න කිවුවොත් එක ප්‍රයෝගික නැ. හැමෝටම මහන වෙලා සියලු සැප සම්පත් අතහැරලා එකවර නිවනට යන්න බැ. බික්ෂු, බික්ෂුනි, උපාසක, උපාසිකා කියන අංග 4ම ඕන සසනයක් පවතින්න. සසනයක් නැතුව ධර්මයේ පැවැත්මක් නැ. ධර්මය නොදැන නිවන් යන්නත් බැ. එකපාරම හැමෝම රහත් බාවයට පත්කරන්න පුළුවන් නම් ඔය කියන විදිහට ළමයි හදනේ නැතුව ඉන්න පුළුවන්. එත් එහෙම බැ නේ.

    අනිවාර්යෙන්ම යාලුවා :yes:
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ආපහු ඉපදුනාම කොහොමද දුකින් මිදෙන්නේ ?

    ඉතින් දිව්‍ය ලෝක වල මරණ ,ලෙඩදුක් නෑ නේ නිවන තරම්ම නැති වුවත් සුගතියක් නේ