බ්‍රහ්ම ලෝක ,දිව්‍ය ලෝක කියන්නේ සුගතියනේ මිය යාමක් නෑ චුත වුනයි කියලා ආයේ උපදින්න තැනකුත් නෑ උපදිනවනම් දිව්‍ය ලෝකයේම තමයි නිරයේ ඉන්න අයත් දුක්විදලම පවි වලට විපාක දෙයි එත් ආයේ උපදින්න සුදුසු තැනක් නෑ පරමාණු බොම්බම ඔනේ නෑ ඔසොන් ස්තරය විනාශ කරානම් කිසිම ඡිවියෙකුට ඉන්න බෑ පෘතුවියම මල ග්‍රහයෙක් බවට පත්වෙනවා
oya baudda neda?
siduhath kumarayath diwya loken thama manushya lokaye ipadune
sugathiye ipaduna kiyala ethanamai kiyanna ba
නමුත් දිව්‍ය ලෝකේ කියන්නේ සුගතිය තමයි ලෙඩ දුකක් ,නෑ මරණ නෑ වෙන්විම් නෑ , ඊට වඩා සුගතියක ඉපදිමක් වෙන්න බෑ නේ එහෙනම් එ නිර්වාණන සම්පත්තියම විතරයි උපදින්න තියෙන්නේ පෘතුවිය විතරක් නෙවෙයි සහෝදරයා .වෙනත් ලෝක මේ සක්වලේ තියෙනවා
mata hithuna baudda neme kiyala
මම බෞද්ධ නෙවෙයිනමුත් දිව්‍ය ලෝකේ කියන්නේ සුගතිය තමයි ලෙඩ දුකක් ,නෑ මරණ නෑ වෙන්විම් නෑ , ඊට වඩා සුගතියක ඉපදිමක් වෙන්න බෑ නේ එහෙනම් එ නිර්වාණන සම්පත්තියම විතරයි
නිර්වාණය ලන් කරගන්නච වර්ගයා බෝකරමින් සසර තව තව දික් කරගන්නේ මට නම් පැහැදිලි නෑ මේ දුකක් කියන ඡිවිතයට තව තවත් බැදිම් ඇති කරගන්න එකම බුද්ධාගමේ මුලික හරයට විරැද්දයි![]()
ඔපපාතිකව මිනිස්සුන්ට ලමයි හම්බ වෙන්නේ නෑ හිතාමතාම නේ ලමයි හදන්නේදැන දැන නේද දුකට පත්වෙන්න බැදිම් ඇතිකරගන්නේ ඉපදින දරැවත් දුකට පත්වෙනවා නේද?
බුදු දහම තුල භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියල සිවුවනක් පිරිස ඉන්නවා .මේකෙන් උපාසක කියන්නේ තෙරුවන් සරණ ගිය කෙනාට . මෙයාගේ නිත්‍ය ශිලය තමයි පන්සිල් , මේ තුලින් පටන්ගන්න ශ්‍රද්ධාව පිරි ගමන තමයි නිවනින් කෙළවර කරගන්න තියෙන්නේ දුෂ්කර කඩයිම් හෙවත් අතහැරීම් හරහා . ඒකට පුරුදු පුහුණු කරපු මනසක් අවශ්‍යයි . එක වැඩෙන්නේ ටිකෙන් ටික ධර්මයේ හැසිරීමෙන් .සමහරුන්ට මේකට ආත්ම භව කීපයක් ඉන්න වේවි . තවත් අතලොස්සක් මේ දේ මේ භවයේම අවභෝද කර ගනීවි .
පන්සිල් රකින එක , දන් පින් කරන එක කරන්න කියල බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ගිහියන්ට . එතනින් මිදිලා තමන් තවත් උත්සාහවන්ත උනොත් භික්ෂුවක් වෙන්න පුළුවන් .කෝටියක් සංවර ශිලයකින් සමාදන් වෙලා ඔයා කියෙන හැටියට දරු මල්ලෝ අතහැරලා යන එක තමයි ඒ අවස්තාව . හැමෝටම එතෙන්ට යන්න විර්යය , සහ කර්ම ශක්තියෙන් අපි ගෙනාව කුසල නැහැ .
ඒ නිසා බෞද්ධ උපාසක වරු නිත්‍ය ශිලය හැටියට පන්සිල් රකිනවා . අටසිල් ගන්නවා පොහෝ දවස් වලදී .
දැන් ආයේ තිරිසන් ආත්මයක හරි උපදින්න නැති වෙන්න පරමාණු බොම්බයක් දාලා ලෝකයම විනාශ කරනවා .විශ්වයෙන් පිටත ඡිවින් ඉන්නව කියලා කිසිම සාදයකුත් නැති එකේ නැවත ඡිවයක් ලැබෙන්නේ නෑ නේද? එ කියන්නේ නිවන නේද?

mama nan mechcharai kiyanne mekata uttara dila vadak ne..... modayan samaga tharkayata noyanna

එක තමයි කතා වෙන්නේ ග්‍රහලොක කිව්වට මිනිස්සු ,සත්තු ඉන්න ග්‍රහලෝක තියෙනවා කියලා නෑ නේ .බුදුහාමුරැවන් ,රහතන් වහන්සේලා දිව්‍ය විමාන වලට වැඩියයි කියලා තිබුනත් මිනිස්සු සත්තු ඉන්න ග්‍රහලෝක තියෙනවා කියලා නෑ නේද?
ඔව කරනවට වඩා ලේසියි නේද ලෝක විනාශ කරලා දාන එක .බෞද්ධ රටවල් එකතු වෙලා කරානම් ලෝවාසි සියලු දෙනා දුකින් මුදව ගන්න පුලුවන් වෙයි. තනි තනිවම සසර කෙටිකරගන්න උත්සාහ කරනවට වඩා.
ඔය කියල තියෙන්නේ හරියටම. තව පැහැදිලි කරනව නම්, ළමයි හදන්නේ නැතුව කසාද නොබැද හැමෝටම ඉන්න කිවුවොත් එක ප්‍රයෝගික නැ. හැමෝටම මහන වෙලා සියලු සැප සම්පත් අතහැරලා එකවර නිවනට යන්න බැ. බික්ෂු, බික්ෂුනි, උපාසක, උපාසිකා කියන අංග 4ම ඕන සසනයක් පවතින්න. සසනයක් නැතුව ධර්මයේ පැවැත්මක් නැ. ධර්මය නොදැන නිවන් යන්නත් බැ. එකපාරම හැමෝම රහත් බාවයට පත්කරන්න පුළුවන් නම් ඔය කියන විදිහට ළමයි හදනේ නැතුව ඉන්න පුළුවන්. එත් එහෙම බැ නේ.බුදු දහම තුල භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියල සිවුශ්යයි . එක වැඩෙන්නේ ටිකෙන් ටික ධර්මයේ හැසිරීමෙන් .සමහරුන්ට මේකට ආත්ම භව කීපයක් ඉන්න වේවි . තවත් අතලොස්සක් මේ දේ මේ භවයේම අවභෝද කර ගනීවි .
පන්සිල් රකින එක , දන් පින් කරන එක කරන්න කියල බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ගිහියන්ට . එතනින් මිදිලා තමන් තවත් උත්සාහවන්ත උනොත් භික්ෂුවක් වෙන්න පුළුවන් .කෝවනක් පිරිස ඉන්නවා .මේකෙන් උපාසක කියන්නේ තෙරුවන් සරණ ගිය කෙනාට . මෙයාගේ නිත්‍ය ශිලය තමයි පන්සිල් , මේ තුලින් පටන්ගන්න ශ්‍රද්ධාව පිරි ගමන තමයි නිවනින් කෙළවර කරගන්න තියෙන්නේ දුෂ්කර කඩයිම් හෙවත් අතහැරීම් හරහා . ඒකට පුරුදු පුහුණු කරපු මනසක් අවටියක් සංවර ශිලයකින් සමාදන් වෙලා ඔයා කියෙන හැටියට දරු මල්ලෝ අතහැරලා යන එක තමයි ඒ අවස්තාව . හැමෝටම එතෙන්ට යන්න විර්යය , සහ කර්ම ශක්තියෙන් අපි ගෙනාව කුසල නැහැ .
ඒ නිසා බෞද්ධ උපාසක වරු නිත්‍ය ශිලය හැටියට පන්සිල් රකිනවා . අටසිල් ගන්නවා පොහෝ දවස් වලදී .
ඔය කියල තියෙන්නේ හරියටම. තව පැහැදිලි කරනව නම්, ළමයි හදන්නේ නැතුව කසාද නොබැද හැමෝටම ඉන්න කිවුවොත් එක ප්‍රයෝගික නැ. හැමෝටම මහන වෙලා සියලු සැප සම්පත් අතහැරලා එකවර නිවනට යන්න බැ. බික්ෂු, බික්ෂුනි, උපාසක, උපාසිකා කියන අංග 4ම ඕන සසනයක් පවතින්න. සසනයක් නැතුව ධර්මයේ පැවැත්මක් නැ. ධර්මය නොදැන නිවන් යන්නත් බැ. එකපාරම හැමෝම රහත් බාවයට පත්කරන්න පුළුවන් නම් ඔය කියන විදිහට ළමයි හදනේ නැතුව ඉන්න පුළුවන්. එත් එහෙම බැ නේ.

ආපහු ඉපදුනාම කොහොමද දුකින් මිදෙන්නේ ?