බෞද්ධ යාලුවෝ එන්න

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    දැන් ආයේ තිරිසන් ආත්මයක හරි උපදින්න නැති වෙන්න පරමාණු බොම්බයක් දාලා ලෝකයම විනාශ කරනවා .විශ්වයෙන් පිටත ඡිවින් ඉන්නව කියලා කිසිම සාදයකුත් නැති එකේ නැවත ඡිවයක් ලැබෙන්නේ නෑ නේද? එ කියන්නේ නිවන නේද?

    na macn. api kiymu tawa loka na kiyala . ema wunama inna wenne holman wela. tawa loku kalayakin me wishwaya winasa wunama ema inna wenawalu :shocked::shocked::shocked::shocked::shocked:
     
    kingdewi

    Well-known member

  • ඉතින් දිව්‍ය ලෝක වල මරණ ,ලෙඩදුක් නෑ නේ නිවන තරම්ම නැති වුවත් සුගතියක් නේ

    නිවන තරම්ම නෑ කියන්නේ නිවන නෙවෙයිනේ සහෝදරයා .
    දිව්‍යලෝක වල දෙවියන්ටත් දිව්‍ය සැප රැඳෙන්නේ එයාලගේ කුසල් ඉවර වෙනකල් විතරයි කියල අපි ඉස්සෙල්ල කිව්වේ .
    අනික අපි හිතමුකෝ ඔයා කිවුව විදියට විනාශ කලාය කියල . එතකොට පින් රැස්කරල නොතිබ්බ අය ඉන්නවනේ . අපි කියන්නේ පවුකරන අය කියල . අන්න ඒ අය යන්නේ කොහෙටද ? අපායට යාවි , අපායවල් තියෙනවා 136 ක් . තව පිරිසක් සත්තු වෙලා තිරිසන් නිරයට යාවි , තවත් අය අසුරයෝ වෙලා ( යක්කු වගේ අය ) උපදිවී . එතකොට කොහෙද ඔයා කියන විමුක්තියක් ලැබෙන්නේ ලෝක විනාශයෙන් .:(
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඔය කියල තියෙන්නේ හරියටම. තව පැහැදිලි කරනව නම්, ළමයි හදන්නේ නැතුව කසාද නොබැද හැමෝටම ඉන්න කිවුවොත් එක ප්‍රයෝගික නැ. හැමෝටම මහන වෙලා සියලු සැප සම්පත් අතහැරලා එකවර නිවනට යන්න බැ. බික්ෂු, බික්ෂුනි, උපාසක, උපාසිකා කියන අංග 4ම ඕන සසනයක් පවතින්න. සසනයක් නැතුව ධර්මයේ පැවැත්මක් නැ. ධර්මය නොදැන නිවන් යන්නත් බැ. එකපාරම හැමෝම රහත් බාවයට පත්කරන්න පුළුවන් නම් ඔය කියන විදිහට ළමයි හදනේ නැතුව ඉන්න පුළුවන්. එත් එහෙම බැ නේ.

    ඇයි එ එහෙම තියෙන්න ඔනේ නිවන කියන්නේ නැවත ඉපදිමක් නැති තත්වයක් නේද? ඇයි එහෙනම් අවබෝධයක් ඔනේ කියන්නේ ඉපදිම දුකක් නම් උපදිම නැතිකර ගැනීම නිවනට සමාන නැද්ද නිවන කියන්නේ මොනවගේ තත්වයක්ද මට පැහැදිලි උත්තරයක් හැකිනම් ලබාදෙන්න
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඇයි එ එහෙම තියෙන්න ඔනේ නිවන කියන්නේ නැවත ඉපදිමක් නැති තත්වයක් නේද? ඇයි එහෙනම් අවබෝධයක් ඔනේ කියන්නේ ඉපදිම දුකක් නම් උපදිම නැතිකර ගැනීම නිවනට සමාන නැද්ද නිවන කියන්නේ මොනවගේ තත්වයක්ද මට පැහැදිලි උත්තරයක් හැකිනම් ලබාදෙන්න

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    නිවන තරම්ම නෑ කියන්නේ නිවන නෙවෙයිනේ සහෝදරයා .
    දිව්‍යලෝක වල දෙවියන්ටත් දිව්‍ය සැප රැඳෙන්නේ එයාලගේ කුසල් ඉවර වෙනකල් විතරයි කියල අපි ඉස්සෙල්ල කිව්වේ .
    අනික අපි හිතමුකෝ ඔයා කිවුව විදියට විනාශ කලාය කියල . එතකොට පින් රැස්කරල නොතිබ්බ අය ඉන්නවනේ . අපි කියන්නේ පවුකරන අය කියල . අන්න ඒ අය යන්නේ කොහෙටද ? අපායට යාවි , අපායවල් තියෙනවා 136 ක් . තව පිරිසක් සත්තු වෙලා තිරිසන් නිරයට යාවි , තවත් අය අසුරයෝ වෙලා ( යක්කු වගේ අය ) උපදිවී . එතකොට කොහෙද ඔයා කියන විමුක්තියක් ලැබෙන්නේ ලෝක විනාශයෙන් .:(

    එතකොට අපාගත වෙන්න පව් කරලා නැති අයත් දුක්විදින්න අපායට යනවා .එතකොට බුදුහාමුදුරැවන් කිව්ව දේවල් බොරැවෙනවා නේද? මම හිතන් හිටියේ අපාය කියන්නේ මේ ලෝකයේම දුක්විදන ඡිවිත කියලයි
     
    kingdewi

    Well-known member
  • ඇයි එ එහෙම තියෙන්න ඔනේ නිවන කියන්නේ නැවත ඉපදිමක් නැති තත්වයක් නේද? ඇයි එහෙනම් අවබෝධයක් ඔනේ කියන්නේ ඉපදිම දුකක් නම් උපදිම නැතිකර ගැනීම නිවනට සමාන නැද්ද නිවන කියන්නේ මොනවගේ තත්වයක්ද මට පැහැදිලි උත්තරයක් හැකිනම් ලබාදෙන්න

    නිවන කියන්නේ නිවීම කියන එකයි . අනන්ත අපරිමිත කාලයක් තිස්සේ භවයෙන් භවයට යමින් දුක්, දොම්නස්, කම්කටොලු බර කරතබාගෙන මේ එන යන ගමන දී ඒ බර පොදිය බිම තබා සැහැල්ලු වී නතර කිරීම යි. නැවත කොතැනක හෝ කිසිදාක උපත නොලැබීමයි .
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0

    මේක ඩවුන් කරන්න ඩේටා නෑ මචන් මම ෆොන් එකෙන් ආවේ ගෙදර ගියාම බලන්නම් .පුලුවන්නම් දල අදහස විතරක් කියන්න
     
    kingdewi

    Well-known member
  • එතකොට අපාගත වෙන්න පව් කරලා නැති අයත් දුක්විදින්න අපායට යනවා .එතකොට බුදුහාමුදුරැවන් කිව්ව දේවල් බොරැවෙනවා නේද? මම හිතන් හිටියේ අපාය කියන්නේ මේ ලෝකයේම දුක්විදන ඡිවිත කියලයි

    මම එහෙම කිවුවද ? මම කිවුවේ පවු කරපු අය අපාගත වෙයි කියලනේ .තම තමාගේ පින් පවු හැටියට
    1 දිව්‍ය ලෝකය
    2 අසුර ලෝකය
    3 මනුෂ්‍ය ලෝකය
    4 සත්ව ලෝකය
    5 ප්‍රේත ලෝකය
    6 නිරය

    එකක උපදිවී
     
    :yes::yes:එ කියන්නේ මම කිව්ව වැ‍‍‍ඩේ නුත් භවයෙන් භවයට යන එක දිව්‍ය ලොකේට යන එකෙන් පමණක් සීමා කරගන්න පුලුවන්. ඊට පස්සේ දෙවිවරැන් එ කාලය අවසානයේ නැවත ඉපදින්නේ නෑ
     
    kingdewi

    Well-known member
  • එතකොට අපාගත වෙන්න පව් කරලා නැති අයත් දුක්විදින්න අපායට යනවා .එතකොට බුදුහාමුදුරැවන් කිව්ව දේවල් බොරැවෙනවා නේද? මම හිතන් හිටියේ අපාය කියන්නේ මේ ලෝකයේම දුක්විදන ඡිවිත කියලයි

    නැහැ, අපායවල් 136 ක් තියෙනවා කියල බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    mama dannna widihata darmaya therum gannath yamkisi molayak denumak tiyenna one. Budurajanan Wahansege kaleth me wage un hitiya. kotharam karunu karana kewath eka therum ganne ne uge mathe hari kiyala hitana un. itin mokawath nokiya inna eka hodai.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔව කරනවට වඩා ලේසියි නේද ලෝක විනාශ කරලා දාන එක .බෞද්ධ රටවල් එකතු වෙලා කරානම් ලෝවාසි සියලු දෙනා දුකින් මුදව ගන්න පුලුවන් ‍වෙයි. තනි තනිවම සසර කෙටිකරගන්න උත්සාහ කරනවට වඩා.

    hehe ehema dukin mudawanna be ban..mae loke winasha wenawa kiyala deyak ne...hema deyakma anthimedi wena deyakata transfer wenne...example ekak widiyata uba ice katayak aran keduwoth eka winasha karanna be eka water walata diyawela tranfer wenawa.....hema deyakma mokak hari wena energy ekakata transfer wenna one...science patten nan onama anshuwak nattama nethi karala danna be wena mokak hari ekakata change karanna witarai puluwan...mae soul ekath ehemai...mewa energys walin hedila tiyenne...uba mareunma body eka pas walata transfer wenawa but soul engery uba hithana pathana ewata mokakda wenne ewath mokak hari ekakata transfer wenna one...uba karapu bad/good energy(karma)anuwa tamai uba e anuwa transfer wenne...earth eke witarak newe jivaya tiyenne...life eka eka eka widiyata pawatenna puluwan...body nethuwath...loke winasha karama body air walata tranfer wei but soul energy tika wena kohe hari deyakta transfer wenawa...wena lokeka jivayak widiyata...
     
    kingdewi

    Well-known member
  • :yes::yes:එ කියන්නේ මම කිව්ව වැ‍‍‍ඩේ නුත් භවයෙන් භවයට යන එක දිව්‍ය ලොකේට යන එකෙන් පමණක් සීමා කරගන්න පුලුවන්. ඊට පස්සේ දෙවිවරැන් එ කාලය අවසානයේ නැවත ඉපදින්නේ නෑ

    එතකොට අපාය ? වෙනත් ජීවී ලෝක ?
    ඔයා හිතන්නේ ජීවය තියෙන්නේ පෘතුවියේ විතරයි කියලනේ .බුදු හාමුදුරුවෝ එහෙම කියල නැහැ .
    දෙවිවරුන් ආයේ ඉපදෙනවා කියල දෙතුන් වතාවක්ම මම ම කිවුවේ ඔයාට .
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා බෞද්ධ යාලුවන්ගෙන් අහන්න .මේක අහන්නේ බුද්ධාගමට අගෞරව කරන්න නම් නෙවෙයි .දන්නවනම් උත්තරක් දීලා යන්න මේන්න මේකයි ප්‍රශ්ණය.

    බුද්ධ ධර්මයට අනුව ඉපදීම දුකක් (වැරදි නම් නිවැරදි කරන්න ) මිය යාම දුකක් ,ප්‍රය යන්ගෙන් වෙන්වීම දුකක් ලෙඩ දුක් හැදෙන එක දුකක් එ දුක නැති කරගන්න නම් නිර්වානය කරා ලගා වෙන්න ඔනේ නේද?( එ කියන්නේ නැවත ඉපදීමක් නැත)එ කියන්නේ බෞද්ධයන්ගේ මුලික අරමුණ නැවත ඉපදිම අවසන් කරගැනීම නේද ? එසේ තියෙද්දීත් ඇයි බෞද්ධ අය දිගින් දිගටම සසර දික්කරගැනීම උදේසා දරැවන් හදන්නේ එ දරැවන් ඉපදුනාම තවත් දුකකට මුලක් නේද? ඡාති ඡරා මරණවල ආයේත් ආරම්භයට මුලක් නේද? එක බුද්ධ ධර්මයේ මුලික හරයට පටහැනි නැද්ද?දිගින් දිගටම වර්ගයා බෝකරමින් තව තවත් සසර දික්කරගන්න බැදිම් වලට බැදේනවා නේද ? දන්න අයෙක් ඉන්නවනම් මට පැහැදිලි උත්තරයක් ලබා දෙන්න .බොහෝම ස්තුතියි

    උඹේ ආගම මොකක්ද....?
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මම එහෙම කිවුවද ? මම කිවුවේ පවු කරපු අය අපාගත වෙයි කියලනේ .තම තමාගේ පින් පවු හැටියට
    1 දිව්‍ය ලෝකය
    2 අසුර ලෝකය
    3 මනුෂ්‍ය ලෝකය
    4 සත්ව ලෝකය
    5 ප්‍රේත ලෝකය
    6 නිරය

    එකක උපදිවී

    1 දිව්‍ය ලෝකය - ඉපදුනාට අවුලක් නෑ :yes:
    2 අසුර ලෝකය - මේ ගැන මම දන්නේ නෑ අසුර කියන්නේ කවුද ?
    3 මනුෂ්‍ය ලෝකය- ලෝක විනාශ‍යෙන් නැති වෙනවා
    4 සත්ව ලෝකය- ලෝක විනාශ‍යෙන් නැති වෙනවා
    5 ප්‍රේත ලෝකය - පවි කරපු අය ප්‍රේත ආත්මවල ඉපිද කවදා හෝ ප්‍රේත ආත්මෙන් මිදේවි
    6 නිරය - පවි කරපු නිරයේ ඉපිද ප්‍රේත කවදා හෝ නිරවෙයන් මිදේවි , එ කියන්නේ ඉහත කි අයට උපදින්න තැනක් නෑ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    mama dannna widihata darmaya therum gannath yamkisi molayak denumak tiyenna one. Budurajanan Wahansege kaleth me wage un hitiya. kotharam karunu karana kewath eka therum ganne ne uge mathe hari kiyala hitana un. itin mokawath nokiya inna eka hodai.

    ඒක හරි මචන් වැඩක් නැතුව මෙතන බොරු තර්ක දානවට වඩා හොදයි ඔය සම්නදව ඔච්චර උවමනාවක් තියනවා නම් ඔය සම්බන්දව ලියවුනු පොත් හොයලා කියවන එක හොද හාමුදුරුකෙනෙක් හම්බවෙලා කතාකරන එක ....මෙතන ඉන්න අනික් උන්ගෙ දැනුම බලන්න යි වැඩකට නැති තර්ක කරනවට වඩා ඒක හොදයි ....මොකද යමක් තේරුම් ගන්න බැරි එකෙකුට කොච්චර කිව්වත් එකම දේ තමා ..
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    දැන් ආයේ තිරිසන් ආත්මයක හරි උපදින්න නැති වෙන්න පරමාණු බොම්බයක් දාලා ලෝකයම විනාශ කරනවා .විශ්වයෙන් පිටත ඡිවින් ඉන්නව කියලා කිසිම සාදයකුත් නැති එකේ නැවත ඡිවයක් ලැබෙන්නේ නෑ නේද? එ කියන්නේ නිවන නේද?

    ඇමසින් ගොයියා වත්ද?:eek:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මේක ඩවුන් කරන්න ඩේටා නෑ මචන් මම ෆොන් එකෙන් ආවේ ගෙදර ගියාම බලන්නම් .පුලුවන්නම් දල අදහස විතරක් කියන්න

    මොකක්ද බං උඹ පාවිච්චි කරන Mobile Phone එක.....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    ඒක එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. කුරානෙ පොඩ්ඩක් බලල බුදිය ගනින් වජින්ල මතක් කර කර.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    hehe ehema dukin mudawanna be ban..mae loke winasha wenawa kiyala deyak ne...hema deyakma anthimedi wena deyakata transfer wenne...example ekak widiyata uba ice katayak aran keduwoth eka winasha karanna be eka water walata diyawela tranfer wenawa.....hema deyakma mokak hari wena energy ekakata transfer wenna one...science patten nan onama anshuwak nattama nethi karala danna be wena mokak hari ekakata change karanna witarai puluwan...mae soul ekath ehemai...mewa energys walin hedila tiyenne...uba mareunma body eka pas walata transfer wenawa but soul engery uba hithana pathana ewata mokakda wenne ewath mokak hari ekakata transfer wenna one...uba karapu bad/good energy(karma)anuwa tamai uba e anuwa transfer wenne...earth eke witarak newe jivaya tiyenne...life eka eka eka widiyata pawatenna puluwan...body nethuwath...loke winasha karama body air walata tranfer wei but soul energy tika wena kohe hari deyakta transfer wenawa...wena lokeka jivayak widiyata...

    අයිස් වගේ ‍පරමාණුක අංශු ඡිවිතත් එක්ක කම්පෙයාර් කරන්න බෑ නේද ලෝකේ පවතිවි ඡිවයක් නැති වෙවි .මම නම් අහලා නෑ පෘතුවියෙන් ඡිවය වෙනත් ලෝකේට හුවමාරැවක් ගැන නම් බුද්ධාගමේ අපිට එහෙම උපකල්පනය කරන්න පුලුවන් එහෙනම් බුද්ධ ධර්මය බොරැ .මම අහලා තියෙනවිදියට ඉරවල් හතක් පායලා මුරැගසම් වරැසාවක් වැහැලා ‍පෘතුවිය විනාශ විමක් ගැන තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ආයේ ඡිවය වතුරෙන් ඇරබේනවා කියලා තමයි මම අහලා තියෙන්නේ .ඉතින් ආයේ පෘතුවිය එහෙම ඡිවයක් ඇති නොවෙන්නම විනාශ කරන්න පුලුවන් එහෙම තත්වයකදි ඔය කියපුව බොරැ‍ වෙනවා නේද?