අල්ලා,ඡේසු ඔක්කොටම බැනපන් දැන්![]()
Onna bouddayange uththra![]()
සහෝදරය මෙච්චරවෙලා බලගෙන හිටියේ මේ වගේ කමෙන්ට් එකක් එනකන් කියල මට නිකමට වගේ හිතුන.


නැත්නම් ඔයගේ ගැටලුව තේරැම් ගන්න අපේ සහොදරයො දීපු උත්තර හොදටම ඇති.


අල්ලා,ඡේසු ඔක්කොටම බැනපන් දැන්![]()
Onna bouddayange uththra![]()


නැත්නම් ඔයගේ ගැටලුව තේරැම් ගන්න අපේ සහොදරයො දීපු උත්තර හොදටම ඇති.


බෞද්ධයන් වැඩි වැඩියෙන් හැදුවාම නිවන් දකිනවනම් ළමයි හැදුවට කමක් නෑ මොකද මමද කන්න බොන්න දෙන්නේ .අනිත් එක බෞද්ධ කියන්නේ සිංහල නෙමෙයි බෞද්ධ නොවන සිංහල අය ඉන්න පුලුවන් නේ


නිවන් දකින එක නොදකින එක ගැන හොයන්න එපා. ඒක කරගන්න එක තම තමන්ගේ වැඩක්.තම තමන් කරගන්න දේවල් තම තමන් තනියෙන් අරගෙන යනවා. අපි හැමෝටම මේ ධර්මය ලැබුනේ කළ්‍යාණ මිත්‍රයින්ගෙන්. ඉතින් අපේ යුතුකම මතු මරම්පරාවට ඒ උරුමය දායාද කිරීම.
බෞද්ධයෝ සිංහල ද? සිංහලයෝ බෞද්ධ ද? මොනාද මේ අදාල නැති ගොං ප්‍රශ්න
آشا يلا
හා හාමේ හම්බ පොන්නයොන්ට මාරම පුකේ අමාරුවක් තියෙන්නේ..අනුන්ගේ ආගම් ගැන හොයනවා ඒ උනාට තොපේ ආගමේ තියෙන දේවල් අහපුවහම බල්ලෝ බත් කන්නේ නැහැ.

කියමුකෝ බලන්න මම දන්නේ නැති අපේ ආගමේ තියන එව්ව මමත් ආසයි දැනගන්න![]()

උබට පැටලිලා.. ඔක මුලික දේ නෙවෙයි බුද්ධාගමේ.... ළමයි හදාගෙන ජීවිතය ගෙවන හැටි බුද්ධාගමේ තියනවා. අපි හැම දෙනාටම නිවන් දකින්න බැහැ. හැබැයි ඒ සුවිසේශ කට්ටියකට විතරක් කරන්න පුළුවන් දෙයන් ඔක..
උද- කිව්වොත් සමහරක් අය O/L වලින් ඩවුන් යනවා. සමහරක් අය A/L වලින් ඩවුන් යනවා. ඉතින් අන්න ඒ සේරගෙන්ම පාස්වෙලා Phd එකකට යනවා වගේ වැඩක් තමයි නිවන කියන්නේ...
එහෙම වෙන්න බැරි අයට. සාමාන්‍ය ජීවිතයක් ගත කැරන්න ඔනේ ළමයි,භාර්යාවත් සමඟ. හැබැයි කොයි ආත්මෙක හරි අපි නිවන කියන තැනට යායුතුයි...
එක තමයි එහෙනම් සාමාන්‍ය මිනිස්සුන්ට වැඩක් නැද්ද බුද්ධ ධර්මයෙන් සුවිශේෂි පුද්ගලයන් විතරයි වැඩක් ගන්නේ