බෞද්ධ යාලුවෝ එන්න

D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
අල්ලා‍,ඡේසු ඔක්කොටම බැනපන් දැන් :lol:

Onna bouddayange uththra :lol:

සහෝදරය මෙච්චරවෙලා බලගෙන හිටියේ මේ වගේ කමෙන්ට් එකක් එනකන් කියල මට නිකමට වගේ හිතුන. :frown::frown::frown: නැත්නම් ඔයගේ ගැටලුව තේරැම් ගන්න අපේ සහොදරයො දීපු උත්තර හොදටම ඇති.:yes::yes::yes:
 
nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    බෞද්ධයන් වැඩි වැඩියෙන් හැදුවාම නිවන් දකිනවනම් ළමයි හැදුවට කමක් නෑ මොකද මමද කන්න බොන්න දෙන්නේ .අනිත් එක බෞද්ධ කියන්නේ සිංහල නෙමෙයි බෞද්ධ නොවන සිංහල අය ඉන්න පුලුවන් නේ

    නිවන් දකින එක නොදකින එක ගැන හොයන්න එපා. ඒක කරගන්න එක තම තමන්ගේ වැඩක්.තම තමන් කරගන්න දේවල් තම තමන් තනියෙන් අරගෙන යනවා. අපි හැමෝටම මේ ධර්මය ලැබුනේ කළ්‍යාණ මිත්‍රයින්ගෙන්. ඉතින් අපේ යුතුකම මතු මරම්පරාවට ඒ උරුමය දායාද කිරීම.
    බෞද්ධයෝ සිංහල ද? සිංහලයෝ බෞද්ධ ද? මොනාද මේ අදාල නැති ගොං ප්‍රශ්න
    :lol::lol:

    آشا يلا
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43

    :lol:හා හා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ හම්බ පොන්නයොන්ට මාරම පුකේ අමාරුවක් තියෙන්නේ..අනුන්ගේ ආගම් ගැන හොයනවා ඒ උනාට තොපේ ආගමේ තියෙන දේවල් අහපුවහම බල්ලෝ බත් කන්නේ නැහැ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    උබට පැටලිලා.. ඔක මුලික දේ නෙවෙයි බුද්ධාගමේ.... ළමයි හදාගෙන ජීවිතය ගෙවන හැටි බුද්ධාගමේ තියනවා. අපි හැම දෙනාටම නිවන් දකින්න බැහැ. හැබැයි ඒ සුවිසේශ කට්ටියකට විතරක් කරන්න පුළුවන් දෙයන් ඔක..
    උද- කිව්වොත් සමහරක් අය O/L වලින් ඩවුන් යනවා. සමහරක් අය A/L වලින් ඩවුන් යනවා. ඉතින් අන්න ඒ සේරගෙන්ම පාස්වෙලා Phd එකකට යනවා වගේ වැඩක් තමයි නිවන කියන්නේ...
    එහෙම වෙන්න බැරි අයට. සාමාන්‍ය ජීවිතයක් ගත කැරන්න ඔනේ ළමයි,භාර්යාවත් සමඟ. හැබැයි කොයි ආත්මෙක හරි අපි නිවන කියන තැනට යායුතුයි...
     
    කියමුකෝ බලන්න මම දන්නේ නැති අපේ ආගමේ තියන එව්ව මමත් ආසයි දැනගන්න :D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කියමුකෝ බලන්න මම දන්නේ නැති අපේ ආගමේ තියන එව්ව මමත් ආසයි දැනගන්න :D

    තොගේ ආගමේ තියෙන්නේ කියන්න පුළුවන් දේවල් නෙමේ හම්බ ෆකෝ:lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    උබට පැටලිලා.. ඔක මුලික දේ නෙවෙයි බුද්ධාගමේ.... ළමයි හදාගෙන ජීවිතය ගෙවන හැටි බුද්ධාගමේ තියනවා. අපි හැම දෙනාටම නිවන් දකින්න බැහැ. හැබැයි ඒ සුවිසේශ කට්ටියකට විතරක් කරන්න පුළුවන් දෙයන් ඔක..
    උද- කිව්වොත් සමහරක් අය O/L වලින් ඩවුන් යනවා. සමහරක් අය A/L වලින් ඩවුන් යනවා. ඉතින් අන්න ඒ සේරගෙන්ම පාස්වෙලා Phd එකකට යනවා වගේ වැඩක් තමයි නිවන කියන්නේ...
    එහෙම වෙන්න බැරි අයට. සාමාන්‍ය ජීවිතයක් ගත කැරන්න ඔනේ ළමයි,භාර්යාවත් සමඟ. හැබැයි කොයි ආත්මෙක හරි අපි නිවන කියන තැනට යායුතුයි...
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    උබට පැටලිලා.. ඔක මුලික දේ නෙවෙයි බුද්ධාගමේ.... ළමයි හදාගෙන ජීවිතය ගෙවන හැටි බුද්ධාගමේ තියනවා. අපි හැම දෙනාටම නිවන් දකින්න බැහැ. හැබැයි ඒ සුවිසේශ කට්ටියකට විතරක් කරන්න පුළුවන් දෙයන් ඔක..
    උද- කිව්වොත් සමහරක් අය O/L වලින් ඩවුන් යනවා. සමහරක් අය A/L වලින් ඩවුන් යනවා. ඉතින් අන්න ඒ සේරගෙන්ම පාස්වෙලා Phd එකකට යනවා වගේ වැඩක් තමයි නිවන කියන්නේ...
    එහෙම වෙන්න බැරි අයට. සාමාන්‍ය ජීවිතයක් ගත කැරන්න ඔනේ ළමයි,භාර්යාවත් සමඟ. හැබැයි කොයි ආත්මෙක හරි අපි නිවන කියන තැනට යායුතුයි...

    එක තමයි එහෙනම් සාමාන්‍ය මිනිස්සුන්ට වැඩක් නැද්ද බුද්ධ ධර්මයෙන් සුවිශේෂි පුද්ගලයන් විතරයි වැඩක් ගන්නේ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    එක තමයි එහෙනම් සාමාන්‍ය මිනිස්සුන්ට වැඩක් නැද්ද බුද්ධ ධර්මයෙන් සුවිශේෂි පුද්ගලයන් විතරයි වැඩක් ගන්නේ

    උබට තේරුණා මදි.. සාමාන්‍ය අපිට නිවනකරා යන්න බැහැ. නමුත් මුලික ඉගැන්වීමට අනුව කටයුතු කරොත් අනාගතයේ ඒ අවස්ථාවට යන්න මුලික අඩිතාලමක් දාගන්න පුළුවන්.. උබට තේරෙන විදිහට කිවුවොත්. අපිට මේ තියෙන් නේ පින් කරගන්න දීලා තියෙන චාස් එකක්. මේ ආත්මයේ කරන පවු පින් අනුව තමයි. පල ලබන්නේ..

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    .මුගෙ ආගමට මෙතන බැනලා වැඩක් නැහැ. උබලා මිනිහා අහපු ප්‍රශ්නෙට හරියට කරුණු දැනගන උත්තර දියල්ලා... නිකන් මෝඩ ආතල් ගන්නේ නැතුව...