

ekak neweyi dennam onitharam ..... mewa gana parikshna karanna amaaruyi ..eth mewa ayithi wenne prythuwiya wagema habitable zone walata
http://en.wikipedia.org/wiki/List_of_potential_habitable_exoplanets

අන්න වැදගත්ම ප්රශ්නය. මමත් ඔක ඇහුවා ලංකාවේ ජනප්‍රිය දේශකයෙකුගෙන්. බුද්ධාගමට අනුවා මේලෝකය දැන්ම විනාශවෙන්නේ නැහැ. අපි පිළිගන්නේ බුද්ධාගම තව කල්ප ලක්ෂ ගානක් යනකම් මේකට කිසිම කරදරයක් එන්නේ නැහැ කියලා පැහැදිලිව කියලා තියනවා. කොතනද කියලා අහන්න එපා. ඒ සුත්රිය දන්න කෙනෙක් උබට කියයි. මට මතක නැහැ. සයන්ට්ස්ලත් ඒක පිළිගන්නවා.
අන්තිමට බුද්ධාගමේ කියලා තියෙනවා. ඉරවල් 07ක් පායනවා අධික උෂ්ණයට අපි සේරම පිච්චෙනවා කියලා.. අන්න ඒ ගින්නට අහුවෙලා මිනිස්සු මැරිලා ලෝකය විනාශ උනාට අපේ වින්්‍යානය කියන එක තියෙනවා.ඔප පාතිකව විශ්වයේ සැරි සරනවා... ඒක නැති වෙන් නේ නැහැ. නිවන් දැකපු කෙනෙකුගේ වින්්‍යානය කියන එක නැහැ.. අන්න ඒක තමයි වෙනස...
ඔක ගැනත් කතා කලා ස්තුතියි අදහස් එකතු කලාට


oya potential habitable exoplanets ne life ekak thiyenawada sure ne![]()
තොපි ඉතින් ලෝකේ රෝටියක් වගේ තැටියක් කියපු එවුන්නේ...
තව මොන කතා ද?![]()
ලුණු මිරිසකුත් තිබුනනම් කන්න තිබුනා රොටිය .කවුද එහෙම කියපු එකානැවත ඉපදීමක් නැහැ කියලා නිවන් දැක්කා වෙන්නේ නැහැ. එහෙනම් ඩයිනෝසර් සේරම නිවන් දැක්කා කියලා උබ අහයි... ඒක ඊට වඩා ගොඩක් එහාට ගිය දෙයක්.. මොක උනත් නිවන් දකින්න මනුස්ස ආත්මයකට එන්න ඔනේ..
උද- පාකිස්ථානයේ බොද්ධ ජනතාව දැන් 0. දැනට වසර 200කට කලින් 12% හිටියා. ගුගල් කරලා බලපන්... (උනදේ මෙතන කියන්න ඔනේ නැහැ.) එ අය නිවන් දැක්කා නෙවෙයි..
බෞද්ධ යාලුවෝ එන්න 11-11-2013 05:27 PM ela ela Ohoma yamu 10+![]()
පුංචි අරාබිය 11-11-2013 02:33 PM p=![]()
බෞද්ධ යාලුවෝ එන්න 11-11-2013 02:24 PM hamba thopita marama pke amaruwak neda ballo thiyenne anith agam gana?![]()
බෞද්ධ යාලුවෝ එන්න 11-11-2013 01:30 PM gon prashna ahanne nathuwa hitapan ban![]()
බෞද්ධ යාලුවෝ එන්න 11-11-2013 12:11 PM tho meriyan ko mata maoko![]()

ලුණු මිරිසකුත් තිබුනනම් කන්න තිබුනා රොටිය .කවුද එහෙම කියපු එකා
bolage maha eka tama itin kiwwe. me ei bal oya alla wena jathi , agam ehema mewwe. ei ban uro mewwe. mama me deganna ehuwe

කවුද බන් මහ එකා .කවුද බන් ඔව්ව මැව්වේ මම නම් දන්නේ නෑකවුද බන් මහ එකා .කවුද බන් ඔව්ව මැව්වේ මම නම් දන්නේ නෑ
bageta wanachari sinhala gothrikayo misak buddhist ewun meke naha yako ,mungen ahanawane ubath ..... "hamba bhithikawa" kiyana roga lakshana owa.... lol
හොද අයත් ඉන්නවා ටිකක් atheist
කවුද බන් මහ එකා .කවුද බන් ඔව්ව මැව්වේ මම නම් දන්නේ නෑ

අනේ ඉතින් අපිටත් බබා පාට් දාන්න එනවනෙ මුන් 
ලෝක විනාසයෙන් විඥානය නැතිවෙනව කියල කොහෙවත් කියවල නෑ.විඥානය නිසා සත්වයා හටගන්නව.විඥානය නැති නම් සත්වයා නෑ.ස්ත්වයා නැත්තන් විඥානය නෑ කියල කියන්නෙ නෑ.විඥානය මූලිකව තමා ඔක්කොම සත්ව වර්ග හැදෙන්නෙ.
වතුර අයිස් වෙනව වාෂ්ප වෙනව.කොයි විදිහට තිබ්බත් H2Oම තමා.H2O වෙන් කරල දැම්ම තමා ඔය චක්‍රය නවතින්නෙ.
.අනික ඔය කියන ලෝක විනාසෙන් පස්සෙ ආයෙත් පාරක් ප්‍රතිනිර්මාණය වෙනව.
සමහර ආගම් වල කියනවනෙ දෙවියන් මැව්ව කියල.ඒ හැම තැනකම ලෝක විනාසයක් ගැනත් කියනව.හැබයි ඊට පස්සෙ දෙවියන් තමන්ගෙ වැඩේ ඉවර කරල කොහෙ යනවද කියන්නෙ නෑ,ඒක නිසා ගොඩක් දෙනෙක්ට මේ චක්‍රය තේරුම් ගන්න බෑ බෞද්ධ නෙවෙයි නන්,ඔබ බෞද්ධයෙක් නෙවෙයි නන් පළමුව චක්‍රය තේරුම් ගන්න.
"එසේ තියෙද්දීත් ඇයි බෞද්ධ අය දිගින් දිගටම සසර දික්කරගැනීම උදේසා දරැවන් හදන්නේ එ දරැවන් ඉපදුනාම තවත් දුකකට මුලක් නේද?"
කොහෙත්ම නෑ.මනුස්ස ආත්මයක විතරයි නිවන් අවබෝධ කරගන්න පුළුවන් ඒකන් නිසා දරුවන් ඉපදීම ඉපදීම දුකක් නෙවෙයි.
කණ කැස්බෑව විය සිදුරෙන් අහස බලන්නව වගේ හම්බ වෙච්ච මනුස්ස ආත්මය දුකක් කර ගනනවද නැද්ද කියන එක අයිති ඒක ලබා ගත්තු කෙනාට.
උබ සල්ලි දීල ගන්න පිහිය මිනීමරන්න ගන්නවද නැත්තන් එළවළු කපන්න ගන්නවද කියන එක ඒක හදපු කෙනා හිතන්න ඕනි දෙයක් නෙවෙයි.
තව විදිහකට කිව්වොත් උබට අමාරුවෙන් දෙමව්පියන් උගන්නපු දැනුම පාවිච්චි කරල තමන්ට කොහෙත්ම තේරුම් ගන්න අමාරු සත්‍ය විහිළුවකට ගන්නවද නැත්තන් ඒක ඉගෙන ගන්න යොදවනවද කියන එක දෙමව්පියන් වද වෙන්න ඕනි දෙයක් නෙවෙයි.
කොහෙත්ම නෑ.මනුස්ස ආත්මයක විතරයි නිවන් අවබෝධ කරගන්න පුළුවන් ඒකන් නිසා දරුවන් ඉපදීම ඉපදීම දුකක් නෙවෙයි.
කණ කැස්බෑව විය සිදුරෙන් අහස බලන්නව වගේ හම්බ වෙච්ච මනුස්ස ආත්මය දුකක් කර ගනනවද නැද්ද කියන එක අයිති ඒක ලබා ගත්තු කෙනාට.
උබ සල්ලි දීල ගන්න පිහිය මිනීමරන්න ගන්නවද නැත්තන් එළවළු කපන්න ගන්නවද කියන එක ඒක හදපු කෙනා හිතන්න ඕනි දෙයක් නෙවෙයි.
විඥානයක් ඇතිවෙන්න ඡිවයක් තියෙන්න එපැයි කට්ටියක් කියනවා ලෝක විනාශයෙන් පසු ඔපපාතිකව සැරිසරනවලු වෙන ලෝකයක උපදිනවලු
එහෙනම් දරැවන් ඉපදිම සැපතක් නම් ලමයි පුලුවන් තරම් හදන්න ඔනේ බෞද්ධයන් කිසිම පාලනයක් නැතිව එහෙම කලොත් කොහොමද දුර්ලබ වෙන්නේ
නැවත ප්‍රතිනිරිමාණය වෙන්නේ නැති වෙන්න ලෝක විනාශවෙන්න බැරිද පෘතුවිය මග ග්‍රහයෙක් වීම සුර්යා මිය යාම නිසා හෝ චුම්බක කුනාටු නිසා තත්වලදී ආයේ පෘතුවියේ නම් ඡිවයක් ඇති වන්නේ නැහැ එහෙම උනොත් නේද?