බෞද්ධ යාලුවෝ එන්න

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මම හිතනවා උබ අද දවසට දෙයක් ඉගන ගත්තා කියලා... දැන් හරිනේ ගැටළුව. මම ඒකට පැහැදිලි උත්තරයක් දුන්නා.. උබ ඒක දැකලා හරි නොදැක්කා වගේ හරි ඉන්න එපා.. මේවගේ තව ගැටළු දන්නවා නම් මේහෙම විවෘතව දැන්ඩ.. දන්නැති දෙයක් නම් දන්න කෙනෙක්ගෙන් හරි අහලා කියලා දෙන්නම්.
    ධර්ම දානය නිසා මම අද පින් රැස්කර ගත්තා..... :D:D
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    අන්න වැදගත්ම ප්‍රශ්නය. මමත් ඔක ඇහුවා ලංකාවේ ජනප්‍රිය දේශකයෙකුගෙන්. බුද්ධාගමට අනුවා මේලෝකය දැන්ම විනාශවෙන්නේ නැහැ. අපි පිළිගන්නේ බුද්ධාගම තව කල්ප ලක්ෂ ගානක් යනකම් මේකට කිසිම කරදරයක් එන්නේ නැහැ කියලා පැහැදිලිව කියලා තියනවා. කොතනද කියලා අහන්න එපා. ඒ සුත්‍රිය දන්න කෙනෙක් උබට කියයි. මට මතක නැහැ. සයන්ට්ස්ලත් ඒක පිළිගන්නවා.
    අන්තිමට බුද්ධාගමේ කියලා තියෙනවා. ඉරවල් 07ක් පායනවා අධික උෂ්ණයට අපි සේරම පිච්චෙනවා කියලා.. අන්න ඒ ගින්නට අහුවෙලා මිනිස්සු මැරිලා ලෝකය විනාශ උනාට අපේ වින්්‍යානය කියන එක තියෙනවා.ඔප පාතිකව විශ්වයේ සැරි සරනවා... ඒක නැති වෙන් නේ නැහැ. නිවන් දැකපු කෙනෙකුගේ වින්්‍යානය කියන එක නැහැ.. අන්න ඒක තමයි වෙනස...

    ඔක ගැනත් කතා කලා ස්තුතියි අදහස් එකතු කලා‍‍ට
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔක ගැනත් කතා කලා ස්තුතියි අදහස් එකතු කලා‍‍ට

    බොහොම ස්තුතී යාළුවා ප්‍රශ්නය ඇහුවට.... මම හිතනවා උබ අද දවසට දෙයක් ඉගන ගත්තා කියලා... දැන් හරිනේ ගැටළුව. මම ඒකට පැහැදිලි උත්තරයක් දුන්නා.. උබ ඒක දැකලා හරි නොදැක්කා වගේ හරි ඉන්න එපා.. මේවගේ තව ගැටළු දන්නවා නම් මේහෙම විවෘතව දැන්ඩ.. දන්නැති දෙයක් නම් දන්න කෙනෙක්ගෙන් හරි අහලා කියලා දෙන්නම්.
    ධර්ම දානය නිසා මම අද පින් රැස්කර ගත්තා..... :D:D
     
    sanhen143

    Active member
  • Oct 14, 2011
    123
    37
    28
    Yaluwa oya hitagena inne divya loke sathuta vitarama tiyenawa kiyalada?ne aka weradie.samahara dewiyan duk wedinawa.dewiya loke ipadunu paliyata sepa lebenne ne.akath manusha loke wage Godak viwya sepa vidina dewiyoth adu sepa vidina dewiyoth innawa.yaluwekge adumak horakan karau kenek mirila gihin kala pin walata vidya loke ipadunath a dewiyanta adum netuwa tamai inna wune...oya wage tawa godak karunu tiyenawa.
    api hemotama niwan dakinnath be, akath pera kala kusal tiyenna ona.a kusal tiyena aya sitha diyunu karala niwanata yanawa.anith ayata puluwan taman labana wena athma bawayaka niwanata yanna.adu gane pansil reka gena pin daham karana aka.budu hamuduruwan samanya minisunta prayojawath wana sutra ona taram desana karala tiyenawa.hoda pawul jewithayak geniyana heti, diyunu wena heti,daruwanta salakana widya,biridata salakana heti godak karunu tiyenawa.gruha jewithe buddagamata pata heni nam kawadawath may wage samanya minisunta ona karana dewal buduhamuduruwo kiyanne.Niwanata yanna kusal tiyena aya niwanata yawi.....apith athanata yanna uthsaha karamu.
    yaluwa science walin wena manusha loka hoyagena ne kiyala.tadinma viswasa karagena,dewiyaloke sankalpe inna aka weradie.ahenam ithin dewya loke th tama hoyagena neneda..oya buddhagame tikai science walatikai aragena kawalam karagen tarkayak nirmanaya karagena tiyenne.....obata apaheli thenak tiyenawanam pansalka gihin hamuduwo kenek muna gehenna.hebai ithin may awrudu 10-12,podi hamuduruwo kenek hamba wela kata karanna apa.sudusu hamuduruwo kenek hamuwenna.
    obata tiyena prasneta utthaya pahasuwenma lebewi.akata oba wena agamaka kenek kiyala prasnayak ne.buduhamuduruwo inna keleth wedipuarama awe wena agamwala aya awith tiyena prasna pehedili karagena giya.....
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    oya potential habitable exoplanets ne life ekak thiyenawada sure ne :no:

    yako parikshana karanna amaarui . thama me eha thiyana agaharu grahayama hariyata pariksha koraganna baruwa innawa , mewa gana mona kathada ban ....

    mewa thiyenne pruthuwiya wagema jiwaya pawathinna puluwan saadaka thiyanawa yayi saka kala haki pradesha wala ..meka balapan onna kepler 22 b kiyana eka gana ...

    anika yako , uba inne milky way kiyana galaxy eke , ape ira kiyanne eke thawa thithak witharayi balapan ,,, mewage galaxyma thawa milion ganan thiyanawa ban ... jiwaya widihata pawathina shakthi prabawaya me vishwaye oni tharam athi ,

    milkywaymap.jpg
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    තොපි ඉතින් ලෝකේ රෝටියක් වගේ තැටියක් කියපු එවුන්නේ...
    තව මොන කතා ද? :lol::lol::lol:

    :eek:ලුණු මිරිසකුත් තිබුනනම් කන්න තිබුනා රොටිය .කවුද එහෙම කියපු එකා
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    නැවත ඉපදීමක් නැහැ කියලා නිවන් දැක්කා වෙන්නේ නැහැ. එහෙනම් ඩයිනෝසර් සේරම නිවන් දැක්කා කියලා උබ අහයි... ඒක ඊට වඩා ගොඩක් එහාට ගිය දෙයක්.. මොක උනත් නිවන් දකින්න මනුස්ස ආත්මයකට එන්න ඔනේ..
    උද- පාකිස්ථානයේ බොද්ධ ජනතාව දැන් 0. දැනට වසර 200කට කලින් 12% හිටියා. ගුගල් කරලා බලපන්... (උනදේ මෙතන කියන්න ඔනේ නැහැ.) එ අය නිවන් දැක්කා නෙවෙයි..

    niwan dhakinna manussa athmekata ennama one na....siyaluma dewa saha siyaluma brhama loka...(deka thunak arenna)inna siyaluma denata niwana awabodha karanna puluwan
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    reputation_neg.gif
    බෞද්ධ යාලුවෝ එන්න 11-11-2013 05:27 PM ela ela Ohoma yamu 10+
    reputation_neg.gif
    පුංචි අරාබිය 11-11-2013 02:33 PM p=
    reputation_neg.gif
    බෞද්ධ යාලුවෝ එන්න 11-11-2013 02:24 PM hamba thopita marama pke amaruwak neda ballo thiyenne anith agam gana?
    reputation_neg.gif
    බෞද්ධ යාලුවෝ එන්න 11-11-2013 01:30 PM gon prashna ahanne nathuwa hitapan ban
    reputation_neg.gif
    බෞද්ධ යාලුවෝ එන්න 11-11-2013 12:11 PM tho meriyan ko mata maoko

    ධර්මය ඉගෙන ගත්තා නම් රෙප් කපන්නේ නැතුව උත්තර දෙන්න තිබුණා :lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    :eek:ලුණු මිරිසකුත් තිබුනනම් කන්න තිබුනා රොටිය .කවුද එහෙම කියපු එකා

    bolage maha eka tama itin kiwwe. me ei bal oya alla wena jathi , agam ehema mewwe. ei ban uro mewwe. mama me deganna ehuwe
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    bolage maha eka tama itin kiwwe. me ei bal oya alla wena jathi , agam ehema mewwe. ei ban uro mewwe. mama me deganna ehuwe

    :eek::eek:කවුද බන් මහ එකා .කවුද බන් ඔව්ව මැව්වේ මම නම් දන්නේ නෑ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :eek::eek:කවුද බන් මහ එකා .කවුද බන් ඔව්ව මැව්වේ මම නම් දන්නේ නෑ

    bageta wanachari sinhala gothrikayo misak buddhist ewun meke naha yako ,mungen ahanawane ubath ..... "hamba bhithikawa" kiyana roga lakshana owa.... lol
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    ලෝක විනාසයෙන් විඥානය නැතිවෙනව කියල කොහෙවත් කියවල නෑ.විඥානය නිසා සත්වයා හටගන්නව.විඥානය නැති නම් සත්වයා නෑ.ස්ත්වයා නැත්තන් විඥානය නෑ කියල කියන්නෙ නෑ.විඥානය මූලිකව තමා ඔක්කොම සත්ව වර්ග හැදෙන්නෙ.

    වතුර අයිස් වෙනව වාෂ්ප වෙනව.කොයි විදිහට තිබ්බත් H2Oම තමා.H2O වෙන් කරල දැම්ම තමා ඔය චක්‍රය නවතින්නෙ.

    .අනික ඔය කියන ලෝක විනාසෙන් පස්සෙ ආයෙත් පාරක් ප්‍රතිනිර්මාණය වෙනව.
    සමහර ආගම් වල කියනවනෙ දෙවියන් මැව්ව කියල.ඒ හැම තැනකම ලෝක විනාසයක් ගැනත් කියනව.හැබයි ඊට පස්සෙ දෙවියන් තමන්ගෙ වැඩේ ඉවර කරල කොහෙ යනවද කියන්නෙ නෑ,ඒක නිසා ගොඩක් දෙනෙක්ට මේ චක්‍රය තේරුම් ගන්න බෑ බෞද්ධ නෙවෙයි නන්,ඔබ බෞද්ධයෙක් නෙවෙයි නන් පළමුව චක්‍රය තේරුම් ගන්න.

    "එසේ තියෙද්දීත් ඇයි බෞද්ධ අය දිගින් දිගටම සසර දික්කරගැනීම උදේසා දරැවන් හදන්නේ එ දරැවන් ඉපදුනාම තවත් දුකකට මුලක් නේද?"

    කොහෙත්ම නෑ.මනුස්ස ආත්මයක විතරයි නිවන් අවබෝධ කරගන්න පුළුවන් ඒකන් නිසා දරුවන් ඉපදීම ඉපදීම දුකක් නෙවෙයි.

    කණ කැස්බෑව විය සිදුරෙන් අහස බලන්නව වගේ හම්බ වෙච්ච මනුස්ස ආත්මය දුකක් කර ගනනවද නැද්ද කියන එක අයිති ඒක ලබා ගත්තු කෙනාට.

    උබ සල්ලි දීල ගන්න පිහිය මිනීමරන්න ගන්නවද නැත්තන් එළවළු කපන්න ගන්නවද කියන එක ඒක හදපු කෙනා හිතන්න ඕනි දෙයක් නෙවෙයි.

    තව විදිහකට කිව්වොත් උබට අමාරුවෙන් දෙමව්පියන් උගන්නපු දැනුම පාවිච්චි කරල තමන්ට කොහෙත්ම තේරුම් ගන්න අමාරු සත්‍ය විහිළුවකට ගන්නවද නැත්තන් ඒක ඉගෙන ගන්න යොදවනවද කියන එක දෙමව්පියන් වද වෙන්න ඕනි දෙයක් නෙවෙයි.
     
    විඥානයක් ඇතිවෙන්න ඡිවයක් තියෙන්න එපැයි කට්ටියක් කියනවා ලෝක විනාශයෙන් පසු ඔපපාතිකව සැරිසරනවලු වෙන ලෝකයක උපදිනවලු

    එහෙනම් දරැවන් ඉපදිම සැපතක් නම් ලමයි පුලුවන් තරම් හදන්න ඔනේ බෞද්ධයන් කිසිම පාලනයක් නැතිව එ‍හෙම කලොත් කොහොමද දුර්ලබ වෙන්නේ
    නැවත ප්‍රතිනිරිමාණය වෙන්නේ නැති වෙන්න ලෝක විනාශවෙන්න බැරිද පෘතුවිය මග ග්‍රහයෙක් වීම සුර්යා මිය යාම නිසා හෝ චුම්බක කුනාටු නිසා තත්වලදී ආයේ පෘතුවියේ නම් ඡිවයක් ඇති වන්නේ නැහැ එහෙම උනොත් නේද?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    විඥානයක් ඇතිවෙන්න ඡිවයක් තියෙන්න එපැයි කට්ටියක් කියනවා ලෝක විනාශයෙන් පසු ඔපපාතිකව සැරිසරනවලු වෙන ලෝකයක උපදිනවලු

    එහෙනම් දරැවන් ඉපදිම සැපතක් නම් ලමයි පුලුවන් තරම් හදන්න ඔනේ බෞද්ධයන් කිසිම පාලනයක් නැතිව එ‍හෙම කලොත් කොහොමද දුර්ලබ වෙන්නේ
    නැවත ප්‍රතිනිරිමාණය වෙන්නේ නැති වෙන්න ලෝක විනාශවෙන්න බැරිද පෘතුවිය මග ග්‍රහයෙක් වීම සුර්යා මිය යාම නිසා හෝ චුම්බක කුනාටු නිසා තත්වලදී ආයේ පෘතුවියේ නම් ඡිවයක් ඇති වන්නේ නැහැ එහෙම උනොත් නේද?

    යාලුව, ත්‍රිපිටකයේ තියනව පෘථිවියේ ජිවය ඇතිවුනේ කොහොමද කියල. ආබස්සර දිව්‍යලෝකයෙන් ආපු සත්වයින්ගෙන් පෘථිවියේ ජිවය පහලවුනා කියල තියෙන්නෙ. ඒ වගේම මතු දිනයක ලෝකය විනාශය වෙනවා කියලත් ත්‍රිපිටකයේ තියනව. එහෙම විනාශ වීමෙන් පසුව තමයි මෛත්‍රී බුදුන් පහල වෙන්නෙ. ඉතින් ලෝකය විනාශ වුන පමණින් ජිවය නැති නොවේ. ජිවය නැවත ඇතිවේ.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    "විඥානයක් ඇතිවෙන්න ඡිවයක් තියෙන්න එපැයි "

    ආයෙ පාරක් වතුර ගැන කියපු දේ පරිස්සමට කියවල බලන්න.

    "කට්ටියක් කියනවා ලෝක විනාශයෙන් පසු ඔපපාතිකව සැරිසරනවලු වෙන ලෝකයක උපදිනවලු "

    http://www.budurashmiya.net/2010/06/blog-post.html
    ඕපපාතික කියන වචනෙ ගැන දැන ගන්න මේ ලිපිය කියවල බලන්න.එහෙම ඕපපාතික අය පහළ වෙන හැටිත් එක්කම දැන ගන්න.ඒ වගේ දෙයක් පැහැදිලි කරන්න ටිකක් අමාරුයි.මේ ලිපිය කියවල බලන්න ජාන ගැන බුදු දහමෙ කියවෙන දේත් එක්කම ඔය දේත් තේරුම් ගන්න.

    "එහෙනම් දරැවන් ඉපදිම සැපතක් නම් ලමයි පුලුවන් තරම් හදන්න ඔනේ බෞද්ධයන් කිසිම පාලනයක් නැතිව එ‍හෙම කලොත් කොහොමද දුර්ලබ වෙන්නේ
    "

    පොඩි වැඩක් කරන්න, කූබි ගුලක් හරි වේ තුබසක් හරි ගාවට ගිහින් බලන්න ජීවීන් කී දෙනෙක් ඉන්නවද කියල.ඔයින් දෙකක තුනක ඇති දැනට මුලු ලෝකෙම ජනගහනයට සමාන සංඛ්‍යාවක් ජීවීන්.ඉපදෙන එක මනුස්සයෙක්ට අයිති අඩියයි කියල හිතන්න ලෝකෙන්ම ඒත් දාන්න පුළුවන් වෙයිද මුළු ලෝකෙම ඉන්න සත්තු මනුස්සයො උනොත්.
    මම ඒකයි අර අන්තිමට කිව්වෙ මේ සත්‍යයෙ හිල් හොයන්න ඔයාට කොහෙත්ම බෑ.එහෙම කරන්න කරන්න අහු වෙන්නෙ ඔයාගෙම අඩුපාඩුම තමා.ඔයා අබ ඇටයක් විතර දෙයක් තේරුම් ගන්න උත්සාහ කරන්න අමාරුවෙන් හරි ඊගාව පාරට ඒ වගේ දහ ගුණයක් තේරුම් ගන්න හැකියාව ලැබෙයි.

    "නැවත ප්‍රතිනිරිමාණය වෙන්නේ නැති වෙන්න ලෝක විනාශවෙන්න බැරිද පෘතුවිය මග ග්‍රහයෙක් වීම සුර්යා මිය යාම නිසා හෝ චුම්බක කුනාටු නිසා තත්වලදී ආයේ පෘතුවියේ නම් ඡිවයක් ඇති වන්නේ නැහැ එහෙම උනොත් නේද?
    "

    ඔව් පෘතුවියෙ ජීවය නැතිවෙයි.පෘතුවිය කියල එකකුත් නැතිවෙයි.කල්ප විනාශය කියල කියන්නෙ එහෙම දෙයක්.ඊට පස්සෙ ආයෙ පාරක් විශ්වයේ අලුත් වටය පටන් ගත්තම මිනිස් වාසයට සුදුසු තැනක් හැදෙයි.

    මේක හොදට මේ බ්ලොග් එකේ පැහැදිලි කරල තියෙනව.කියවල බලන්න ඔය ගැටළු ගොඩකට උත්තර ලැබෙයි

    http://www.budurashmiya.net/2013/03/blog-post_3193.html

    දීල තියෙන ලින්ක් වල තියෙන ලිපි කියවල ඊගාව උත්තරය ලියන්න.නැත්තන් අපි දෙන්නගෙම කාලෙ අපරාදේ