බෞද්ධ වත්පිළිවෙත් ???
මචංල මම සාමාන්‍යායෙන් ආගම් වලට අදාල පොස්ට් දන්නේ නෑ. ඒත් අද ගොසිප් ලංකා එකේ තිබ්බ දෙයක් නිසා ඇති උන කලකිරිමටමයි මේක දාන්න හිතුනේ. අපි ඉන්නේ 21 වන සියවසේ උනාට සපත්තු දෙක ගලවල පිරිත් අහන්න බැරි කමක් නෑනේ. අනික මීට අවුරුදු ගානකට කලින් එක හිමිනක් වතුර බවුසර් පිටින් පිරිත් පැන් කරනවා දැක්කට පස්සේ මිනිරල් වෝටර් බෝතල් පිරිත් පැන් කරනවා දැක්කමයි.

අනේමන්ද මෙහෙම ගියොත් කොහෙන් නතර වෙයිද කියල. මේක දැක්කම ඔයාලට ඇත්තටම හිතෙන දේ කියල යන්න. මොකද මම හිතන හැටි වැරදිද දන්නෙත් නෑනේ.

වැඩි විස්තර මෙතනින්.

Last edited: