බෞද්ධ_ඔබේ_මනාපය_පොදු_අපේක්ෂකයාට_දෙන්න...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
mage manapaya maithriita


චන්ද්‍රිකාගේ කල්ලිය හා බෙඳුම්වාදීන්ගේ කල්ලිය අතර කිසිඳු වෙනසක් නෑ

ඔබලා සියලු දෙනාටම වැරදිලා...

thread එක තියෙන්නේ අපේ අමා මහා තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ චරිත කතාවෙන් කොටසක්... මේකේ කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ...
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
දැන් රෙප් දීම අරඹනවා....

thread එක වටහා ගත් අයට + ද,
වරදවා ගත් අයට - ද,

කිසිදු හිතවත්/අහිතවත් බවකින් ලැබෙන අතර, :D

අන්‍යන් quote කර අදහස් දැක්වීම පමණක් කල අයට -/+ රෙප් නොලැබේ! :D
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බැහැ රනිල් චන්දිකා සම්බන්ද අයෙක්ට දෙන්නෙ නැහැ සිරානම් හොද මිනිහා එත් අපිට පබයෙක් ඔන නැහැ චන්දිකාගෙ
     
    • Like
    Reactions: dinuka rukshan

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    10818993_588967067916078_1142621978_n.jpg
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    බුදු දහම ගැන post එකක් දැම්මම
    රට බේරගත්ත මහරජාගේ අහිංසක චන්ද දායකයෙක් ගේ පිළිතුරක්


    :( මේ වගේ තමා අති බහුතරයක්


    ආගම විකුනං කාල චන්ද හොයන්න ලැජ්ජ නැද්ද මිනිහො. මයිත්රීපාලයට නං ලැජ්ජාවක් නෑ තමා. හාල් මෝල ඉස්සරහ ඇදුං නැතුව බීල මාට්ටු වුන එකානෙ. ඒත් උම්බටවත් ලැජ්ජාවක් තියෙන්න එපායැ එහෙම ගෝතයෙක් වෙනුවෙන් ආගම විකුනන්නෙ. මයිත්රීපාලය මොන තරම් පහත් තත්ත්වෙට වැටිලද කියල මේකෙන්ම පේනව. තව ටික දවසකිං චන්දෙ ගන්න අම්මවත් විකුනයි. එහෙව් කාලකන්නියෙක්ට රට දුන්නාම රට කොටින්ට නොවිකුනා ඉදියිද. ? අපේ ජනාදිපතිතුමා දිවි පරදුවට තියල රට බේරගත්තෙ එක එක පරයන්ට විකුනන්න නෙමේ බොල.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    “ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 දී ජනාධිපතිවරණයට එන විට එදා කකුලෙන් ඇදපු චන්ද්‍රිකා නෝනාම තමයි අදත් කකුලෙන් අදින්නේ. එදා චන්ද්‍රිකා නෝනා කකුලෙන් අදින ගමන් අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය විවිධ පාර්ශව සමඟ කුමන්ත්‍රණ කළා. එහෙම වෙලාවක වැඩි ඡන්ද 90,000 කින් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එදා ජනාධිපති ධූරයට පත්වුණේ. ඒ වැඩි ඡන්ද 90,000 නොලැබුනා නම් අද අපට තියෙන්නේ එක රටක් නොව දෙකඩ වුණු රටක්. එහෙම වුණා නම් රට ජාතිය වෙනුවෙන් සටන් කරන මේ දුප්පත් අම්මා තාත්තාගේ දරුවෝ පෝලිමේ තවමත් මැරෙන්න ඉඩ තිබුණා.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම ඕක රෑට කියවන්න තිබ්බේ....

    රෙද්දටද මිනිහෝ රේප් කපන්නේ.. මොන අහවල් එකක් කලාටද??

    fun එකට බන් පස්සේ වෙලාවක අපහු දෙන්නම්.. :D
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලෝ සතගේ සියලූ දුක් නිම කරමින් ලොවට සියලූ යහපත සලසා ලූ ඒ භාග්‍යවත්, අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    හොද ලිපියක්.

    මම හිතන විදිහට,
    බුදුදහම කියන්නේ මිනිසාගේ අාගමික පැත්ත,
    ලෞකික ජීවිතය යහපත් කරගන්න එතනින් එහාට දෙයක් බෞද්ධයන්ට අවශ්‍ය නෑ.

    නමුත් රටේ ඡන්දය ගැන හිතන විටළ පාලකයන් තෝරා ගන්න මිනිස්සු ධර්ම නොවන කරුණු ගැන හිතන්න වෙනව.

    දසරාජ ධර්ම වලට අනුව රට පාලනය කරන්න පුළුවන් පාලකයන් හිටියනම්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මුන් වගේ මොන්ගලයෙක්.... නේද මිස්ටර් ගයාන්
    :lol::lol:
    :D හෙට කපන්නේ ඔයාගේ! ඔයා දාලා තියෙන්නෙත් වැරදි comment එකක්! :rofl: :D

    :rofl::lol:කපලා බලමුකො කාටද රිදෙන්නෙ කියලා:)
    7.gif
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බැහැ රනිල් චන්දිකා සම්බන්ද අයෙක්ට දෙන්නෙ නැහැ සිරානම් හොද මිනිහා එත් අපිට පබයෙක් ඔන නැහැ චන්දිකාගෙ


    “ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 දී ජනාධිපතිවරණයට එන විට එදා කකුලෙන් ඇදපු චන්ද්‍රිකා නෝනාම තමයි අදත් කකුලෙන් අදින්නේ. එදා චන්ද්‍රිකා නෝනා කකුලෙන් අදින ගමන් අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය විවිධ පාර්ශව සමඟ කුමන්ත්‍රණ කළා. එහෙම වෙලාවක වැඩි ඡන්ද 90,000 කින් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එදා ජනාධිපති ධූරයට පත්වුණේ. ඒ වැඩි ඡන්ද 90,000 නොලැබුනා නම් අද අපට තියෙන්නේ එක රටක් නොව දෙකඩ වුණු රටක්. එහෙම වුණා නම් රට ජාතිය වෙනුවෙන් සටන් කරන මේ දුප්පත් අම්මා තාත්තාගේ දරුවෝ පෝලිමේ තවමත් මැරෙන්න ඉඩ තිබුණා.


    thread එක බුදු රජාණන් වහන්සේගේ චරිත කතාවෙන් කොටසක් ගැන... ඔබලාට වැරදිලා... :no: