බෞද්ධ_පොත්_online

thomian

Well-known member
  • May 20, 2011
    12,460
    17,567
    113
    බෞද්ධ පොත් ගන්න කැමති අයට හොද වෙබ්සයිට් එකක්. සොයා ගන්න අපහසු හොඳ පොත් ගොඩක්ම වගේ මේකේ තියෙනවා.. paypal වලින් ගෙවීම් කරන්න පුළුවන්.. මුලින් ම order කරපු පොත් ටික කිසිම ප්‍රමාදයක් නැතුව හරියට දවස් තුනෙන් ගෙදරට ආවා. මේ පහල තියෙන්නේ මම මුලින් ම ගෙන්නවා ගනිපු පොත් සෙට් එක. බෞද්ධ පොත් ගැන උනන්දු අයට වැදගත් වෙයි කියලා හිතුන නිසා එළකිරියේ මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ.. :)

    logo.png

    https://www.online.buddhistcc.com/

    Capture.jpg
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කියවන්න ඕනිම පොතේ link එක මෙතන නෑ ඔන්න ඒකත් දැම්ම. :D
    https://www.thripitakaya.org/