බෞද්ධ පොත් ගන්න කැමති අයට හොද වෙබ්සයිට් එකක්. සොයා ගන්න අපහසු හොඳ පොත් ගොඩක්ම වගේ මේකේ තියෙනවා.. paypal වලින් ගෙවීම් කරන්න පුළුවන්.. මුලින් ම order කරපු පොත් ටික කිසිම ප්රමාදයක් නැතුව හරියට දවස් තුනෙන් ගෙදරට ආවා. මේ පහල තියෙන්නේ මම මුලින් ම ගෙන්නවා ගනිපු පොත් සෙට් එක. බෞද්ධ පොත් ගැන උනන්දු අයට වැදගත් වෙයි කියලා හිතුන නිසා එළකිරියේ මේ ගැන ත්රෙඩ් එකක් දැම්මේ.. 
https://www.online.buddhistcc.com/

https://www.online.buddhistcc.com/
Last edited:


