බෲස් ලී මැරුණ හැටි

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බෲස්ලි නම් ආගමක්. ලෙජන්ඩ්1ක් මචං.. එතුමා ගැන හොයාගෙන ගියාම සික් ගහනවා... ෆලෝව් කරන්න නියම රෝල් මොඩල්1ක්....TFS..
     

    AnuradhaRa

    Well-known member
  • මට මෙහෙම හිතෙනව
    තාවකාලිකව බෘාස්ලි වගේ වෙන්ඩ පුලුවන් ස්ටිමියුලන්ට්ස් පාවිච්චි කරල
    බෘෘස්ලි මැරුණෙ overactive ගතිය එයාටම ඔරොත්තු නොදුන් නිසාද?
     
    Last edited: