sex d?ලොකු අම්මා ආව වෙලාවෙ TV එකේ භද්දිය හාමුදුරුවොන්ගෙ බණ අහනවා ඇහුණා, ලාවට වගේ කනට ඇහුණ ටිකෙන්, මේ දවස්වල ඔලුවෙ තිබුන ලොකු ප්‍රශ්නයක් කුඩුම වෙලා ගියා කියහන්කො![]()
නෑ බ්‍රෝ, mind set එකේ තිබුන දෙයක්! personal නිසා නොකියා ඉන්නම් මෙතන, ඒත් කියන්න ඕනි, පොඩ්ඩක් අහලා බලන්න අපිට personal බලපාන ගොඩක් දේවල් සරලව පැහැදිලි කරලා දෙනවා, මට උනෙත් ඒකයි මේ හැමදාම අහලා තියන දන්න දෙයක්, ඒත් වෙනත් angle එක්කින් ඒක තේරුන් ගත්තා ඒකම, එක හරියට lock එක්කට යතුරක් හම්බුනා වගේ! කවෘරු උනත් කමක් නෑ අහලා බලන්න හොදක් මිසක් නරකක් නම් වෙන්නැ sure!sex d?
නෑ නෑටීවී එක කුඩු වුනේ නෑනේ?
ranil wagedආපෝ තවත් නොම්මර එකේ හොරෙක් තමයි.![]()

මයින්ද මාතියා ගැන නෙවෙ නෙහ් කියන්නෙආපෝ තවත් නොම්මර එකේ හොරෙක් තමයි.![]()
හඳ දිහා බලමු, කවුද කියන එක අදාල කර ගත්තොත් mindset එක හදාගන්න හොඳ tools, miss වෙන්න පුලුවන්ආපෝ තවත් නොම්මර එකේ හොරෙක් තමයි.![]()
good advice. කියපු එක ඇත්ත. මට හිතුණ දෙයක් තමයි ඒ සාදුගෙ කතා විලාසය හරිම කෘතිමයි වගේ බන්. ඒ නිසා මම වැඩිය අහල නෑ. එයාගෙම style එකක් maintain කරනව වගේ. අනික මට මතකයි දවසක් ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් එයා කිව්වා එයා භාවනා කරල වැඩි වෙලා එයාට හැමතැනම බුදු පිළිම පේන්න ගත්තා කියල. උජාරුවෙන් ඒක හොඳ දෙයක් විදිහට කතා කරේ.මයින්ද මාතියා ගැන නෙවෙ නෙහ් කියන්නෙ
හඳ දිහා බලමු, කවුද කියන එක අදාල කර ගත්තොත් mindset එක හදාගන්න හොඳ tools, miss වෙන්න පුලුවන්
------ Post added on May 7, 2024 at 4:16 PM