භයානකම පාරවල්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,888
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    1. ද ඩෙත් පාර – බොලීවියාව


    bolivia_facts_travel_tourism_death_road.jpg


    අවුරුද්දකට මේ පාරේ අනතුරට ලක් වෙලා පුද්ගලයන් 200ත් 300ත් අතර ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. පාර දිගේ වාහන වැටුන තැන් සුදු කුරුස වලින් ලකුණු කරලා තියනවා.
    ​
    2. සිශුහාන්, ටිබෙට් පාර - චීනය


    ypmwX.jpg


    පසුගිය අවුරුදු 20 තුල මේ පාරේ සිදු වෙච්ච අනතුරු වලින් මරණයට පත්වුන පුද්ගලයන් ගණන දෙගුණ වෙලා තියනවා.
    ​
    3. ජෙම්ස් ඩෝල්ටන් පාර – ඇලස්කාව


    arctic-highway_822_990x742.jpg


    අලුත් වාහනයක් එලවන්න කිසිසේත්ම සුදුසු නැති පාරක් තමා මේ. වාහන කුලියට දෙන සමාගම් දූවිලි, හිම සහ මඩ වලින් වැහිල තියන මේ පාරේ ඒ අයගේ කුලී වාහන එලවන එක තහනම් කරල තමයි තියෙන්නේ.
    ​
    4. ස්ටෙල්වියෝ පාස් පාර – ඉතාලිය


    stelvio-pass.jpg


    අවුරුදු 20ක් පුරා ඉඳි කිරීම් සිදු කලාට පස්සේ දැන් මේ පාර රියදුරන්ට හිතකර විදිහට නිර්මාණය කරල තියනවා. නමුත් තාම මේ පරේ ගමන් කරන්න ගොඩක් අය කැමති නැහැ.
    ​
    5. ට්‍රොල්ස්ටිගන් පාර - නෝර්වේ


    trolls-stairway-norway_60031_990x742.jpg


    9% බෑවුමක් තියන මේ පාරේ කොණ්ඩා කටු හැඩති වංගු 11ක් තියනවා.





    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry:​