polici giyama facebook gena unta kiyala denna wenawaane ban ubalath.ehema deyak unanam fb ekata report karanne nathuwa palayako police station ekata.ethakota uba oya yatin daala thiyena tika weyi.

මල්ලි fb එකේ පෝස්ට් එක දැම්මෙ කිරියේ මේ ත්‍රෙඩ් එක දැකල කියල මම හිතුවේ.....පට්ට මචන්..
මම පස්සේ තමයි දැක්කේ එළකිරියෙත් මේ ගැන පෝස්ට් එකක් Share වෙලා කියලා. මේකට Action එක ASAP ම පොරට තැපෑලෙන්ම සෙට් උනා උඹල නිසා..
මේ වෙද්දි මේ ගැන Report කරන්න තියෙන තැන් වලට රිපෝට් කරල ඉවරයි.. පොර වැඩේ බකල් වෙනව කියල දැන ගත්ත ගමන් පොටෝස් remove කරල දිය ඇළි වගයක් දා ගත්තා. එතනත් පොරට කෙළ උනා..දැන් කුරු කුරු ගෑවට වැඩක් නෑ.. මේවා හොඳ පාඩම්. සෙල්ලම් කරේ පොඩි උන්ගේ ජීවිතත් එක්ක.. මං දන්නේ නෑ උට මොන වගේ action එකක් ඉස්සරහට ගනීවිදි කියල. පේජ් එක කරපු Administrator ව අහු වෙලා ඉවර සීන් එකක් තියෙන්නේ.. පේජ් එක Comment දාපු උන්ගේ ඉදන් ඉවරයි. ඒ තරම් අසහනයක් තියෙන උන් රටේ ඉන්නව නම් සේයල ගැන කුමන කතාද...මඟ තොටේ ලස්සන කෙල්ලෙක් දැක්කොත්.. මචන් ලස්සන කෑල්ල/කෙල්ල නේද..? කියල අහපු අපිට ඉස්කෝලේ හතර පහේ පන්තියේ පොඩි ගැණු ළමයෙක් පෙන්නල මචන්" @#$%^&*(*" අහන්න වෙනව නම්, ආයේ බේර ගන්න කියල රටක් ඉතුරු වෙලා නෑ..
be like siripala page eken expose karala
![]()
![]()
![]()
polici giyama facebook gena unta kiyala denna wenawa![]()
අහෝ ලංකාව.පට්ට මචන්..

13 අවුරුද්දක් කැම්පස් ලයිබ්‍රි එහෙක වැඩ කරලත් ෆ්බී එකේ කොමෙන්ට් එකක් රිමූ කරගන්න දන්නේ නැති හැටි.

ඔහොම තමයි ගොඩක් උන්..
ඩයල් ඒක කව්ද කිවුද කියල හොයල දුන්නොත් ගිහිල්ල හිත පුර නෙලන්න කැමති උන් කියපල්ලා.
මොකද මටත් ඕන,
සහ
මම ඕක ගැන දන්නවා.
මහරගම අවට උන් විශේෂෙන්ම