භයානක අසහනයක් PLZ Report This !

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමලිංගික සේවනය නීතිගත කරන්නේ දැන් කට්ටිය කඩේ යනවා වගේ මේවාටත් ඉස්සරහට කඩේ යයි.විරුද්ධ වෙන උන්ගේ කටවල් වහන්න රටේ නැති තර්ක ගෙනෙයි,නිදහසට කරුණු කියයි.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    කුඩා ගැහැණු ළමයින්ගේ ෆොටෝ දාපු ෆේස්බුක් &#3508

    කුඩා ගැහැණු ළමයින්ගේ ෆොටෝ දාපු ෆේස්බුක් පිටුවට වැඩ වරදියි

    2017-01-17 0
    2644

    කුඩා ගැහැණු ළමයින්ගේ ඡායාරූප යොදා සකස් කළ මතභේදකාරී ෆේස්බුක් පිටුවක් අත්හිටුවීමට පියවර ගත් බව පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය පැවසුවා.
    තමන්ට එම ෆේස්බුක් පිටුව සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබුණු බවත් එම පිටුව නිර්මාණය කළ අය නරඹන්නන් ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා ලිංගික ආකර්ශනය ඇතිවන ආකාරයට කුඩා ගැහැණු දරුවන්ගේ ඡායාරූප යොදා ඇති බවට තොරතුරු ලැබුණු බවත් එම ආයතනයේ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළා.
    ෆේස්බුක් සාමාජිකයන්ට කැමැති පරිදි ඡායාරූප ඇතුළු කිරීමට හැකිවීම හා එවැනි පිටු සකස්කර පවත්වාගෙන යාමට ලබාදී ඇති නිදහස හේතුවෙන් මෙවන් ගැටළු ඇතිවන බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
    තම ඡායාරූප තමාගේ මිතුරන්ට පමණක් නැරඹීමට හැකිවන පරිදි ෆේස්බුක් හි තිබෙන ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමෙන් මෙවැනි ආකාරයේ ඡායාරූප සොරා ගැනීම් වළක්වාගත හැකි බවද එම ඡායාරූප වෙනත් ක්‍රියා සඳහා භාවිතා කිරීම වලක්වා ගත හැකි බවද එම ආයතනය මතක් කර සිටිනවා.

    http://nethnews.lk/article/35617

    මොකක්ද යකෝ මේ රෙද්ද , පිටුව තහනම් කරන එක විතරද කරන්න පුළුවන් ?දැන් ඕක කරපු එක නිදල්ලේද ? :angry::angry::angry::angry:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    apoi ea dala tiyena ewa kiyawandath laggai ban.

    podi ekek wath bera ganda wenne na mehema giyth.

    Police lama ha kantha karyanshayata complaind danda thiyenne.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කුඩා ගැහැණු ළමයින්ගේ ෆොටෝ දාපු ෆේස්බුක් පිටුවට වැඩ වරදියි

    2017-01-17 0
    2644

    කුඩා ගැහැණු ළමයින්ගේ ඡායාරූප යොදා සකස් කළ මතභේදකාරී ෆේස්බුක් පිටුවක් අත්හිටුවීමට පියවර ගත් බව පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය පැවසුවා.
    තමන්ට එම ෆේස්බුක් පිටුව සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබුණු බවත් එම පිටුව නිර්මාණය කළ අය නරඹන්නන් ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා ලිංගික ආකර්ශනය ඇතිවන ආකාරයට කුඩා ගැහැණු දරුවන්ගේ ඡායාරූප යොදා ඇති බවට තොරතුරු ලැබුණු බවත් එම ආයතනයේ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළා.
    ෆේස්බුක් සාමාජිකයන්ට කැමැති පරිදි ඡායාරූප ඇතුළු කිරීමට හැකිවීම හා එවැනි පිටු සකස්කර පවත්වාගෙන යාමට ලබාදී ඇති නිදහස හේතුවෙන් මෙවන් ගැටළු ඇතිවන බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
    තම ඡායාරූප තමාගේ මිතුරන්ට පමණක් නැරඹීමට හැකිවන පරිදි ෆේස්බුක් හි තිබෙන ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමෙන් මෙවැනි ආකාරයේ ඡායාරූප සොරා ගැනීම් වළක්වාගත හැකි බවද එම ඡායාරූප වෙනත් ක්‍රියා සඳහා භාවිතා කිරීම වලක්වා ගත හැකි බවද එම ආයතනය මතක් කර සිටිනවා.

    http://nethnews.lk/article/35617

    මොකක්ද යකෝ මේ රෙද්ද , පිටුව තහනම් කරන එක විතරද කරන්න පුළුවන් ?දැන් ඕක කරපු එක නිදල්ලේද ? :angry::angry::angry::angry:

    CERT නීතිමය කටයුතු කරන්න බෑ බං ඒකට පොලිසිය / අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අපරාධ කටයුතු අංශය හෝ ළමා හා කාන්තා කාර්ය්‍යංශය වගේ තැනකින් තමයි නීතිමය කටයුතු කරන්න පුලූවන් :(:(:(
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    CERT නීතිමය කටයුතු කරන්න බෑ බං ඒකට පොලිසිය / අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අපරාධ කටයුතු අංශය හෝ ළමා හා කාන්තා කාර්ය්‍යංශය වගේ තැනකින් තමයි නීතිමය කටයුතු කරන්න පුලූවන් :(:(:(
    :oo::oo: එහෙනම් අඩුම ගැනේ පොලිසිය වත් බලයි නේ :cool:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එක අසහන කාරයෙක් මගේ රේප් කපල (උඹට වැඩක් නැත්තං නොබල හිටපං පොන්නයෝ අපිට &#351) කියල ...මේක රිපෝර්ට් කරන්නේ කොහොමද ?

    oya widiyatama mageth rep kapala thibbe ekemai wade karanna &#350 dala :yes::yes: me thread eke newei :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    භාශා විලාශය සියුම් ව බැලුවොත් තෙරෙනවා මේ ගොඩක් කමේන්ට්ස් දාල තියෙන්නෙ එක එක නම් වලින් එකම කෙනයි කියලා :angry:........
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මේ කේස් එක දැන් බලනවයි

    comp.jpg
     
    • Like
    Reactions: hasithayad

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Report karanna account eka ithiri wela na wage broo

    ඒ වුනාට අපේ IGP උන්දැ කියයි දැන්, මං පෞද්ගලිකව සකර්බර්ග්ට ටෙලිපොන් කරලා page එක වහලා දැම්මා කියලා . :lol::lol::lol:

    Good Work bros...Within 24 hours page has been banned because of the effort we put .
     
    Last edited:

    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    කුඩා ගැහැණු ළමයින්ගේ ඡායාරූප යොදා සකස් කළ මතභේදකාරී ෆේස්බුක් පිටුවක් අත්හිටුවීමට පියවර ගත් බව පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (සර්ට්) පවසයි.
    තමන්ට එම ෆේස්බුක් පිටුව සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබුණු බවත් එම පිටුව නිර්මාණය කළ අය නරඹන්නන් ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා ලිංගික ආකර්ශනය ඇතිවන ආකාරයට කුඩා ගැහැණු දරුවන්ගේ ඡායාරූප යොදා ඇති බවට තොරතුරු ලැබුණු බවත් සර්ට් ආයතනයේ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.
    ෆේස්බුක් සාමාජිකයන්ට කැමැති පරිදි ඡායාරූප ඇතුළු කිරීමට හැකිවීම හා එවැනි පිටු සකස්කර පවත්වාගෙන යාමට ලබාදී ඇති නිදහස හේතුවෙන් මෙවන් ගැටළු ඇතිවන බව චන්ද්‍රගුප්ත මහතා පෙන්වා දෙයි.

    තම ඡායාරූප තමාගේ මිතුරන්ට පමණක් නැරඹීමට හැකිවන පරිදි ෆේස්බුක් හි තිබෙන ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමෙන් මෙවැනි දේ වළක්වාගත හැකි බවද සර්ට් ආයතනය සඳහන් කරයි.

    http://www.lankadeepa.lk/index.php/articles/499396
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    යකෝ අපි තම්බින්ට බැන්නට පොඩි එවුන්ව කසාද බදිනව කියල අපේ සිංහල එවුන් ඊට වඩා චාටර්නෙ ඕයි. යකො පොඩි එකෙක් වඩා ගන්නවත් දෙන්න බයයිනෙ මේව දකිනකොට