



maxxa maxxa. gedara untath penna ekkama chater krala danna ona aith thamange lamayekge wath muunak balanna bari wenna kalakanniyo
කුඩා ගැහැණු ළමයින්ගේ ෆොටෝ දාපු ෆේස්බුක් පිටුවට වැඩ වරදියි
2017-01-17 0
2644
කුඩා ගැහැණු ළමයින්ගේ ඡායාරූප යොදා සකස් කළ මතභේදකාරී ෆේස්බුක් පිටුවක් අත්හිටුවීමට පියවර ගත් බව පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය පැවසුවා.
තමන්ට එම ෆේස්බුක් පිටුව සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබුණු බවත් එම පිටුව නිර්මාණය කළ අය නරඹන්නන් ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා ලිංගික ආකර්ශනය ඇතිවන ආකාරයට කුඩා ගැහැණු දරුවන්ගේ ඡායාරූප යොදා ඇති බවට තොරතුරු ලැබුණු බවත් එම ආයතනයේ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළා.
ෆේස්බුක් සාමාජිකයන්ට කැමැති පරිදි ඡායාරූප ඇතුළු කිරීමට හැකිවීම හා එවැනි පිටු සකස්කර පවත්වාගෙන යාමට ලබාදී ඇති නිදහස හේතුවෙන් මෙවන් ගැටළු ඇතිවන බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
තම ඡායාරූප තමාගේ මිතුරන්ට පමණක් නැරඹීමට හැකිවන පරිදි ෆේස්බුක් හි තිබෙන ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමෙන් මෙවැනි ආකාරයේ ඡායාරූප සොරා ගැනීම් වළක්වාගත හැකි බවද එම ඡායාරූප වෙනත් ක්‍රියා සඳහා භාවිතා කිරීම වලක්වා ගත හැකි බවද එම ආයතනය මතක් කර සිටිනවා.
http://nethnews.lk/article/35617
මොකක්ද යකෝ මේ රෙද්ද , පිටුව තහනම් කරන එක විතරද කරන්න පුළුවන් ?දැන් ඕක කරපු එක නිදල්ලේද ?



CERT නීතිමය කටයුතු කරන්න බෑ බං ඒකට පොලිසිය / අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අපරාධ කටයුතු අංශය හෝ ළමා හා කාන්තා කාර්ය්‍යංශය වගේ තැනකින් තමයි නීතිමය කටයුතු කරන්න පුලූවන්

එහෙනම් අඩුම ගැනේ පොලිසිය වත් බලයි නේ 
එක අසහන කාරයෙක් මගේ රේප් කපල (උඹට වැඩක් නැත්තං නොබල හිටපං පොන්නයෝ අපිට ş) කියල ...මේක රිපෝර්ට් කරන්නේ කොහොමද ?

me thread eke newei 
........Report karanna account eka ithiri wela na wage broo


