භයානක ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    භයානක ප්‍රශ්නයක්

    ඇයි බං සත්තු මිනිස්සු මැරෙනකොට, බඩ යන්නෙ, චූ යන්නෙ ?
    සත්තු එහෙම පණ යන්ඩ කිට්ටු වෙනකොට කෑ ගහනව, මිනිස්සුත් මම හිතන්නෙ ඒ වෙලාවට ටිකක් අමාරුවෙන් ඇඟ එහාට මෙහාට කරනව..
    මොකද ඒ ?
     
    Last edited:
    • Like
    Reactions: ccmh

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කවුද බන් කැමති මැරෙන්න.. ඔක්කොම ට්‍රයි එක දෙන්නෙ තත්පරයක් හරි ජීවත් වෙන්න..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    කවුද බන් කැමති මැරෙන්න.. ඔක්කොම ට්‍රයි එක දෙන්නෙ තත්පරයක් හරි ජීවත් වෙන්න..

    මොකක් හරි ඒ වෙලාවට වෙනව බං..
    මොකක් හරි ශාරීරික වේදනාවක් ඒ වෙලාවට එනව වගේ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    When death is imminent - within days or hours:

    Your loved one may not want food or drink.

    There may be little or no bladder or bowel activity.

    Pain may show as grimaces, groans, or scowls and should be managed.
    Eyes may tear or become glazed.


    If not already unconscious, your loved one may drift in and out of consciousness. It's important to continue talking to your loved one and holding his or her hand since he or she probably can still hear and feel.

    Pulse and heart beat may be irregular or difficult to detect.

    Body temperature will drop and the skin of the knees, feet, and hands will become a mottled bluish-purple. Once the mottling starts, death often occurs within 24 hours.

    Breathing, punctuated by gasping starts and stops, will slow until it stops entirely.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මේකට කියන ඉංග්‍රීසි වචනයක් හම්බ වුණා..

    terminal delirium
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මොළයට සැපයෙන ඔක්සිජන් අඩු වීම නිසා මෙහෙම වෙනවලු..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    ape seeya nathi weddi mama hitiya bed eka gaawa
    mathara hospital ekedi nathi wune 2015/4/25

    seeya nam loku husmak aran as 2 piya gaththa
    kakule angili tika thada kara gaththa
    ehemma pana giya :(

    ඔව් මචන් සිරාවට...ලොකු හුස්මක් ගන්න එක තමයි මමත් දැකලා තියෙන්නෙ....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    කතාවට කියන්නේ දොරවල් නවය ඇරෙනවා කියලයි. බෙල්ලෙන් උඩ හිල් 7යි, ඉනෙන් පහල හිල් 2යි. මැරුනට පස්සේ මාංශපේශී වලට ඇතුලෙ තද කරගෙන තියෙන ඒවා තවදුරටත් එහෙම තියාගෙන ඉන්න බෑ. එතකොට පිට වෙන්න තියෙන දේවල් පිටවෙනවා.

    ස්වභාවික මරණයකදි ප්‍රාණය ලේසියෙන් ශරීරයෙන් පිට කරන්න බෑ අමාරුයි. මැරෙන වෙලාවට ගොඩක් අය දඟලන්නේ ඒක නිසයි. ඒක පිට කරනකොට දැනෙන වේදනාව අපිට කවදාවත් අත් දකින්න බෑ. මැරෙනකොටම තමයි දැනගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    කතාවට කියන්නේ දොරවල් නවය ඇරෙනවා කියලයි. බෙල්ලෙන් උඩ හිල් 7යි, ඉනෙන් පහල හිල් 2යි. මැරුනට පස්සේ මාංශපේශී වලට ඇතුලෙ තද කරගෙන තියෙන ඒවා තවදුරටත් එහෙම තියාගෙන ඉන්න බෑ. එතකොට පිට වෙන්න තියෙන දේවල් පිටවෙනවා.

    ස්වභාවික මරණයකදි ප්‍රාණය ලේසියෙන් ශරීරයෙන් පිට කරන්න බෑ අමාරුයි. මැරෙන වෙලාවට ගොඩක් අය දඟලන්නේ ඒක නිසයි. ඒක පිට කරනකොට දැනෙන වේදනාව අපිට කවදාවත් අත් දකින්න බෑ. මැරෙනකොටම තමයි දැනගන්න වෙන්නේ.

    :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරණය කියන්නෙ අැදේ ඉදන් කිසි ගේමක් නැතුව අාතල් එකේ කරන්න පුලුවන් දෙයක් නෙමේ :no: :no:
    එ්කයි කියන්නෙ වයස යන්න කලින් සියදිවි නසාගන්න කියල :yes: :yes: