භයානක සැප පෙත්තක් වෙළපොලේ.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    භයානක සැප පෙත්තක් වෙළපොලේ.

    ...........................
    ...........................
    ...........................

    [FONT=&quot]ලිංගික උත්තේජනයක් ඇති කරන ඖෂධයක් මේ දිනවල සීග්‍ර ලෙස අලෙවි වීමට පටන් ගෙන ඇතැයි ජාතික ඖෂධ අධිකාරිය සඳහන් කරයි.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශවලින් තොරව භාවිතා කිරීම හෝ අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් වුවද මේ වන විට කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඇතැමුන් මේවා මිලදී ගැනීමට කටයුතු කරන බව ජාතික ඖෂධ අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත පෙරේරා මහතා සඳහන් කළේය.[FONT=&quot] [/FONT][/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මේ වන විට නුගේගොඩ[FONT=&quot], [/FONT][FONT=&quot]කොහුවල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැල්ලවත්ත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිටකෝට්ටේ [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැනි ප්‍රදේශවල මේවා වෛද්‍ය වට්ටෝරුවකින් තොරව අලෙවි කළ ෆාමසි කීපයක්ම නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිව තිබේ. මෙම ඖෂධය භාවිතා කිරීමට පෙර පුද්ගලයෙකුගේ රුධිර පීඩනය මැනිය යුතු වීම අනිවාර්ය වේ. එසේ කළ යුතු වන්නේ මෙම ඖෂධය භාවිතා කිරීමෙන් අනතුරුව රුධිර ගමනා ගමනය වේගවත් වී ජීවිතයට හානි පැමිණවිය හැකි බැවින් යැයි හෙතෙම පැවසීය.[/FONT][/FONT][FONT=&quot]

    [FONT=&quot]මෙම ඖෂධය සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් [/FONT][FONT=&quot]25[/FONT][FONT=&quot] ක් භාවිතා කළ යුතු වුවද බොහෝ පුද්ගලයින් එය භාවිතා කරනුයේ මිලිග්‍රෑම් [/FONT][FONT=&quot]100[/FONT][FONT=&quot] අධිමාත්‍රාවෙන් බව කරන ලද පරීක්ෂණවලදී හෙළිව ඇත. මේවා බොහෝ විට ත්‍රිරෝද රථ රියැදුරන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පාසල් සිසුන් හා වයස්ගත පුද්ගලයින් වැඩි වශයෙන් මිලදී ගැනීමට කටයුතු කරන බව පරීක්ෂණවලින් හෙළි විනැයි ද අමිත පෙරේරා මහතා පැවසීය.[/FONT][/FONT]
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මෙම ඖෂධ බොහෝමයක් අලෙවි කර ඇත්තේ ඖෂධවේදීන් විසින් බවත් ඔවුන්ට විරුද්ධව මේ වන විට නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බවත් ජාතික ඖෂධ අධිකාරිය සඳහන් කරයි. ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ මහතාගේ උපදෙස් පරිදි ආහාර හා ඖෂධ පරීක්ෂක එස්.ගුරුසිංහ සහ අජිත් රෝහණ විසින් මෙම වැටලීම් කරනු ලැබ ඇත.[/FONT]

    හරිවිදයට යුනිකෝඩ් කරලා ඉස්සුවේ මෙතනින් :P - http://4waten.sri9.com/2014/07/dangerous-sex-increase-tablet-found.html
    [FONT=&quot][/FONT]
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ...........................
    ...........................
    ...........................

    [FONT=&quot]ලිංගික උත්තේජනයක් ඇති කරන ඖෂධයක් මේ දිනවල සීග්‍ර ලෙස අලෙවි වීමට පටන් ගෙන ඇතැයි ජාතික ඖෂධ අධිකාරිය සඳහන් කරයි.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශවලින් තොරව භාවිතා කිරීම හෝ අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් වුවද මේ වන විට කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඇතැමුන් මේවා මිලදී ගැනීමට කටයුතු කරන බව ජාතික ඖෂධ අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත පෙරේරා මහතා සඳහන් කළේය.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මේ වන විට නුගේගොඩ[FONT=&quot], [/FONT][FONT=&quot]කොහුවල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැල්ලවත්ත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිටකෝට්ටේ [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැනි ප්‍රදේශවල මේවා වෛද්‍ය වට්ටෝරුවකින් තොරව අලෙවි කළ ෆාමසි කීපයක්ම නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිව තිබේ. මෙම ඖෂධය භාවිතා කිරීමට පෙර පුද්ගලයෙකුගේ රුධිර පීඩනය මැනිය යුතු වීම අනිවාර්ය වේ. එසේ කළ යුතු වන්නේ මෙම ඖෂධය භාවිතා කිරීමෙන් අනතුරුව රුධිර ගමනා ගමනය වේගවත් වී ජීවිතයට හානි පැමිණවිය හැකි බැවින් යැයි හෙතෙම පැවසීය.[/FONT][/FONT][FONT=&quot]

    [FONT=&quot]මෙම ඖෂධය සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් [/FONT][FONT=&quot]25[/FONT][FONT=&quot] ක් භාවිතා කළ යුතු වුවද බොහෝ පුද්ගලයින් එය භාවිතා කරනුයේ මිලිග්‍රෑම් [/FONT][FONT=&quot]100[/FONT][FONT=&quot] අධිමාත්‍රාවෙන් බව කරන ලද පරීක්ෂණවලදී හෙළිව ඇත. මේවා බොහෝ විට ත්‍රිරෝද රථ රියැදුරන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පාසල් සිසුන් හා වයස්ගත පුද්ගලයින් වැඩි වශයෙන් මිලදී ගැනීමට කටයුතු කරන බව පරීක්ෂණවලින් හෙළි විනැයි ද අමිත පෙරේරා මහතා පැවසීය.[/FONT][/FONT]
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මෙම ඖෂධ බොහෝමයක් අලෙවි කර ඇත්තේ ඖෂධවේදීන් විසින් බවත් ඔවුන්ට විරුද්ධව මේ වන විට නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බවත් ජාතික ඖෂධ අධිකාරිය සඳහන් කරයි. ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ මහතාගේ උපදෙස් පරිදි ආහාර හා ඖෂධ පරීක්ෂක එස්.ගුරුසිංහ සහ අජිත් රෝහණ විසින් මෙම වැටලීම් කරනු ලැබ ඇත.[/FONT]

    හරිවිදයට යුනිකෝඩ් කරලා ඉස්සුවේ මෙතනින් :P - http://4waten.sri9.com/2014/07/dangerous-sex-increase-tablet-found.html
    [/QUOTe

    :growl::growl::growl::growl::growl::growl::growl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බොරු වැඩ. ඕවට පුරුදු උනොත් නැතිව බැරි වෙනවා. අන්තිමට වෙන්නේ ඕව නැති උනාම කොටුවක් ගැටගහගෙන වැඩේ කරන්න තමයි. ගේන එවුන්ට නෙවි ගහන්න ඕන පාවිච්චි කරන හරකුන්ට.