භාණ්ඩාගාර බැඳුම්කර වංචාව

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සදුන් බුවා,Anti BBS,පැටියා,PUMB,HallowMan
    මුන් සේරම 1600 පඩියට වැඩ කරන උන් :rofl::rofl::rofl:

    උබ උබේ වැඩක් බලා ගනින්..මුන්ට හොරා ගෙනල්ලා සාක්ෂි එක්ක පෙන්නුවත් පිලි ගන්නේ නැහැ...

    දවසට පඩියට කහිනව්...මුන්ගේ රෙදි හෙදිල්ලම දැකලයි මට නම් UNP එපා උන්නේ :)

    ඒ විතරක් නෙමෙයි බන් unp එකේ සමලිංගික ගැන්සියේ මනදොල පිනවන්න රැට රැට සිරිකොතට රිංගනවා බන් ... පො* හු* නල
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දවසෙ පඩියට පුක දෙන්නෙ ටොයියා, දීවාලේ වගේ එවුන් බන්. අද මුන් මේක ගැන පුක ඉරාගෙන කෑ ගහන්නෙත් යහපාලනය නිසා තමයි බොල..

    බලපන් ඔය කේස් එකෙ in-detail විස්තර තමයි මුන් කතා කරන්නෙ. මහින්දගේ ආන්ඩුවක් තිබ්බානම් මේවා දැනගන්න ලැබෙයි කියලා උබ හිතනවද?

    උඹල වැඩ කරන්නේ නිකන් වෙන්න ඇති නමුත් සිරිකොතේ රට පුක් ෂොට් එක හම්බ වෙනවා නේද
    මංගල අකිල සුජීව රන්ජ පොනිල්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලක් ඉතිහාසයේ මේතාක් සිදුවූ දැවැන්තම මූල්‍ය හොරකම වූ මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බධන්යෙන් මහ බැංක අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් කෝප් කමිටුව ඉදිරියේ පවසා ඇත්තේ තමන් එසේ බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දැනුම්දීම මත බවයි. කෝප් කමිටුවේ අවසත් වාර්තාවෙන් මහ බැංකු අධිපතිවරයා වැරදිකරු බවට පත්ව ඇති අතර රනිල් වික‍්‍රමසිංහ මහතාද චූදිතයෙකු වී ඇත.

    මේ බව ඇතුලත් වාර්තාව 26 ඊයේ දිනයේ මුද්‍රණ්‍ය කර අද 27 දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබින. රනිල්, රවී, අර්ජුන් ඇතුළු සොර මුළ විසින් පඹයාට ඇන්දූ ජනපති ලවා 26 මහ රෑම පාර්ලිමේන්තුව විසුරවා හැරියේ මේ නිසාය. 19 හා 20 සංශෝධනය යහපාලන ඇස්බැන්දුමේ ප්‍රධානතම පොරොන්දුව වුවත් කන්දක් විළිලා 19 නම් වූ මී පැටියා වැදීමෙන් අණතුරුව 20 සංශෝධනයද සම්මත කරගැනීම පොරොන්දුව මෙන්ම රටේ වුවමනාව වුවද 20ට පයින් ගසා පාර්ලිමේන්තුව විසුරුවා ගැනිමේ තදියම රනිල් ප්‍රමුඛ කල්ලියට දැනුනේ විශ්වාසභංගය හා කෝප් කමිටු වාර්ථාව පාර්ලිමේන්තුවට පැමිණීම ඉක්මන් වීම නිසාය. රනිල් වික්‍රමසිංහට හෝ යහපාලන නඩයට අවශ්‍ය වූයේ දේශපාලන ප්‍රතිසංස්කරණ නොව තම හිතමිතුරු කම්බ හොරා රැකගැනීම සහ හැකි ඉක්මනින් බලය ඩැහැ ගැනීමත් බව මෙයින් නොපෙනේද?

    පසුගිය සතිය වන විට මේ මුල්‍ය මගඩියේ පාඩුව කෝටි පන්දහස් ඉක්මවා තිබුණු අතර තවත් අවුරුදු තිහක් පුරාවට මේ හොරකමේ පාඩුව විද දරා ගැනීමට රටට සිදුවනු ඇත. මේ මහා හොරකමේ ණය ගෙවීමට සිදුවන්නේ මේ රටේ අනාගත පරපුරටය. මිස්ටර් ක්ලීන් යනුවෙන් රනිල්වාදීන් විසින් පුම්බා තිබුණු වික්‍රමසිංහ කෙරුවාව කියනා තරම් ක්ලීන් නොවන බව මෙසේ ඔප්පු වෙත්දී සිංගප්පූරුවෙන් ගෙන්වූ කම්බා හොරුන් ලවා ඉංග්‍රීසි ක්‍රමයට මහා භාණ්ඩාගාරයත් ක්ලීන් කරත්දී මාස්ටර් ඔෆ් දි ඉකොනමි හෙවත් මහා ආර්ථික විඡ්ජාකරුවේක් ලෙස ගැසූ පම්පෝරියද ඇදිවත පල්ලේ බේරෙන්නේ මූල්‍ය විනය හෝ කළමණාකරනය ගැන පිච්චියක වැඩක් බැරි "වැඩබැරි ටාසන්" කෙනෙකු බව ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් නොවන්නේද?

    පහුගිය ආණ්ඩුවේ හොරකම් ගැන වේදිකා දෙපළු වෙන තුරු බෙරිහන් දුන් යහපාලක රැළ මාස පහක් අවසානයේ අල්ලපු හොරෙක් නැත. මෙගා ඩීල් කාරයන්, එතනෝල්කාරයන්, කුඩ්ඩන් බුරුතු පිටින් කුදලාගෙන බලු කූඩුවේ දපන හැටි ගැන රට්ටුන්ට පෙන්වූ සිහින සංදර්ශන බලය ඩැහැ ගැනීමට කල විජ්ජාවන් පමණක් බව දැන් රටටම හෙලිවී තිබෙත්දී පම්පොරියේ තරමට හොරු ඇල්ලීම කෙසේ වෙතත් ගජ මිතුරන් සමග එක්වී ජාතික ආර්ථිකයම උලා කෑමනම් ජයටම සිදුකර තිබෙන බව නොපෙනේද? මුන් හොරු නොව, හොරුන්ගෙත් හොරු කම්බා හොරුය..
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    5upzzs.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව


    බඩු මුට්ටු අකුලාගෙන අර්ජුන් මහේන්ද්‍රන් ඊයේ රාත‍්‍රියේ සිංගප්පුරුවට යන්න යයි..
    June 28, 2015 at 12:00 pm | lanka C news
    බඩු මුට්ටු අකුලාගෙන අර්ජුන් මහේන්ද්‍රන් ඊයේ රාත‍්‍රියේ සිංගප්පුරුවට යන්න යයි..

    මහ බැකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඊයේ රාත‍්‍රියේ සංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබේ.

    එමිරේට්ස් ගුවන් සේසවාවට අයත් EK 348 යානයෙන් එරට වේලාවෙන් රාත‍්‍රී 09.30ට පමණ සිංගප්පූරුවට ගොඩ බැස තිබේ.

    ගමන් මළු වැඩි ප‍්‍රමාණයක්ද සහිතව ඔහු එරට ගුවන් තොටුපලෙදී දුටු අප වාර්තාකරුවෙක් කියා සිටියේ ඔහුගේ සූදානම ටික කාලයක් සිංගප්පුරුවේ නැවතීමට විය හැකි බවයි.




    ජහපාලු හොරු කති බොති සුකති බඩුත් සමග රටින් පනිති.
    උන්ගේ කටු කන ටොයියෝ පච කෙළිමින් කටු ලෙව කති.

    මහ බැංකුවේ අධිපති වහාම කරපු වංචා වලට අත්අඩංගුවට ගත යුතුයි
    සමහරවිට දෙමළ ජාතියකු වීම නිසා වැරදි වලට යහපාලනයෙන් සමාව ලැබේ
    සිගිරියේ ජාතික අපරාධයට දෙමල කාන්තාවට සමාව දුන්නා වගේ…..එත් පුදුමය අසාදාරනය අපේ රටේ නිදහස ලබා දීමට යුද වැදුන අපේ ආදරණිය විරුවන් යුද අධිකරණයට .. LTTEත්‍රස්තවාදී දෙමල ඩයස් පෝරාව සතුටු කිරීමට ….රටේ නිදහස ලබා දුන් වරදට කොටින්ගේ බොරු කොටි සාක්කි මත අපේ රණවිරුවන් පෝරකයට ….හෙලයිනි මේවා හෙලාදකිවූ අපේ විරුවන් වෙනුවෙන් පෙරට වරෙව්
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පර්ලිමෙතුවෙන් තමයි උඹට ඉල්ලගන්න වෙන්නේ ...:yes::yes:

    උඹ ගත්තෙ කොහෙන්ද Details... ගත්ත එක අපිටත් එවපන් බලන්න​​
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ ගත්තෙ කොහෙන්ද Details... ගත්ත එක අපිටත් එවපන් බලන්න​​

    ඉවසල ඉඳින්....උමබටනම් lankaenews එකෙන් උනත් ඉල්ලාගත්තැකි
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඉවසල ඉඳින්....උමබටනම් lankaenews එකෙන් උනත් ඉල්ලාගත්තැකි

    එතකොට උඹට කොහෙන්ද , දැන් උබ හරියටම ගානත් එක්කම දාලා තියෙන්නේ​
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,510
    3,896
    113

    කවද්ඩ බන් ඇල්ලුවෙ? ඊ හින්දද වාර්තාව එන්න කලින් විසිරෙව්වේ? පවු බන් උබලා, තාම හිතන් ඉන්නෙ පොනිල් මිස්ටර් ක්ලීන් කියලා.




    EO-B-l4XkAAWuvc
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,510
    3,896
    113






    මේ ප්‍රස්නෙදිවත් අපි එකා වගේ අපේ උන්දල සුද්ද නොකර පොදුවෙ මේ හොරකම්වලට විරුද්ද වෙමු! ජනතාවත් බෙදිල මේව අපේ උන් කියල සාදාරනීයකරනය කරන්න ගියාම වෙන්නෙ බලයෙ ඉන්න උන් කොහොමත් හොරකම් කරන එක!