භාතිය හා සන්තුෂ්

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    භාතිය හා සන්තුෂ්

    ඔන්න දවසක් භාතිය හා සන්තුෂ් කියල දෙන්නෙක් ගියාලු කුරලු හමුදාවේ ස(නැගෙනහිර පළාතේ) කඳවුරකට. කඳවුරේ මුර කපොල්ලෙන් නැවැත්තුවා .
    භටයා - සර් කවුද , කාව හමුවෙන්නද
    භාතිය - මම භාතිය , ++++++= හමුවෙන්න
    අර භටයා ගත්තා ඇමතුමක් ලොක්කට
    භටයා - සර් , භාතිය කියල කෙනෙක් ඇවිත් ඉන්නවා සර්ව හමුවෙන්න
    ලොක්කාට එක පාරට මීටර් උනේ නැ මුන් දෙන්නා එවී කියලා
    ලොක්කා - අහනවා කොහෙන්ද අවේ, මොකක්ද කරනවා කියලා
    ඒ පාර සන්තුෂ් බැහැල අවා.
    සන්තුෂ් - මම සන්තුෂ්. අර සින්දු කියන්නේ. කියල භටයාට කිව්වාලු
    භටයා - සර් , සන්තුෂ් කියල එකෙකුත් ඇවිත් ඉන්නවා. ඌ සින්දු කියනවාලු
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    සෑහෙන ගේමක් දීලා තේරුම් ගත්තා. :rofl: පට්ට කතාව. තව පොඩ්ඩක් තේරෙන්ඩ දාහං. :yes: රතු කරලා තියන තැන් අවුල්.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔන්න දවසක් භාතිය හා සන්තුෂ් ගියාලු නැගෙනහිර පළාතේ හමුදා කඳවුරකට. කඳවුරේ මුර කපොල්ලෙන් නැවැත්තුවාලු.
    භටයා - සර් කවුද? කාව හමුවෙන්නද?
    භාතිය - මම භාතිය, බ්‍රිගේඩියර් හමුවෙන්න
    අර භටයා ගත්තා ඇමතුමක් ලොක්කට
    භටයා - සර්, භාතිය කියල කෙනෙක් ඇවිත් ඉන්නවා සර්ව හමුවෙන්න
    ලොක්කාට එක පාරට මීටර් උනේ නැ කවුද කියලා.
    ලොක්කා - අහනවා කොහෙන්ද ආවේ, මොකක්ද කරනවා කියන්නෙ කියලා
    ඒ පාර සන්තුෂ් බැහැල ආවා.
    සන්තුෂ් - මම සන්තුෂ්. අර සින්දු කියන්නේ. කියල භටයාට කිව්වාලු
    භටයා - සර් , සන්තුෂ් කියල එකෙකුත් ඇවිත් ඉන්නවා. ඌ සින්දු කියනවාලු.
    :yes::yes:
     
    Neo.Live

    Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    i laughed but not sure why,
    " භටයා - සර් , සන්තුෂ් කියල එකෙකුත් ඇවිත් ඉන්නවා. ඌ සින්දු කියනවාලු. " this line is damn funny :LOL:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ConfusedMeme_2_zps41a5142f-300x300.jpg