භානුක රාජපක්ෂ

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    U hoda dial eka ban, Kohomath SUpiri batsman la okkoma first 3-5 matches wala aduwata score karapu ewun thama...
    Its my Iththawaaaaa...
     
    • Like
    Reactions: SMG70

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පොර පවර් හිටර් කෙනෙක්. පොරට හරියන්නෙ පවර් ප්ලේ එකේ සෙල්ලං කරන එක. මුන් ඒක කරන්නැතුව මිනෝද් බානුක එවනව පවර් ප්ලේ එකේදි. ඌ කරන මගුලකුත් නෑ පවර් ප්ලේ එකේ පොල් ගාලා අවුට් වෙලා යනව. T20 එකටවත් දැම්මොත් හොඳයි ඌව.
    මචං පවර් හටර් කියලා මදන මෝදකේ ගහලා වගේ ආව ගමන් ටීම් එක තියෙන්නේ කොතැනද , තත්වේ මොකක්ද කියලා හිතන්නේ නැතිව, බෝලේ කැරකෙන විදිය ගැන හොයන්නේ නැතිව පිස්සෙක් වගේ ( හරිම වචනේ ගුලි කාපු එකෙක් වගේ) ගහන එක තේරුමක් තියෙනවද බන්. පවර් හිටර් කියලා එහෙම ගොන් ගෝත ගැහිලි ගහලා වැඩක් නෑ. අනික අවිශ්කලා අසලංකලා වගේ එක්ස්පිරියන්ස් නෑ කියන බයිලේ ඌට ගැලපෙන්නෙ නෑ බන්ස්. ඌට 29ක්ද 30ක්ද කොහෙද. චරියට 24ක් වගේ නේද. බලපන් ඌ. අන්තිම මැච් එකේ හැර අනික් හැම මැච් එකේම බෝල අඩුවෙන් ගැහුවේ. මාර කන්ෆිඩන්ස්.

    පොඩ්ඩක් සිනියර් වදියට විකට් එකේ ඉඳලා 35 - 45 ගැහුවට පස්සේ ඔය ෂොට් වලට පලකෝ. මූ ආව ගමන් ගහන්න හදනවා. මුලින් 65ක් ගැහුවේ චාන්ස් කීයක් දීලද කියපන්? උඹලා බැලුවද ඒ මැච් එක? ඉන්දියන්එක. පට්ට චාන්ස් ටිකක් දෙනවා. මේ පොර වැඩක් නෑ බන්.

    Ethakota asalanka isaarahata fail weida
    අසලන්ක මුලින් ෆෙල් බන්. එංගලන්ත ටුවර් එකේ ඇවරේට් එක 1.5 යි. ආවා ගියා සිද්දියක් තිබ්බේ
    ------ Post added on Sep 8, 2021 at 7:18 PM
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Aggressive kenekta Number 3 denne pissoma thama..
    Team ekaka Anchor role eka thama Number 3 :no:
    Ekko Bhanuka Middle Order nathnm Open thama
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මචං පවර් හටර් කියලා මදන මෝදකේ ගහලා වගේ ආව ගමන් ටීම් එක තියෙන්නේ කොතැනද , තත්වේ මොකක්ද කියලා හිතන්නේ නැතිව, බෝලේ කැරකෙන විදිය ගැන හොයන්නේ නැතිව පිස්සෙක් වගේ ( හරිම වචනේ ගුලි කාපු එකෙක් වගේ) ගහන එක තේරුමක් තියෙනවද බන්. පවර් හිටර් කියලා එහෙම ගොන් ගෝත ගැහිලි ගහලා වැඩක් නෑ. අනික අවිශ්කලා අසලංකලා වගේ එක්ස්පිරියන්ස් නෑ කියන බයිලේ ඌට ගැලපෙන්නෙ නෑ බන්ස්. ඌට 29ක්ද 30ක්ද කොහෙද. චරියට 24ක් වගේ නේද. බලපන් ඌ. අන්තිම මැච් එකේ හැර අනික් හැම මැච් එකේම බෝල අඩුවෙන් ගැහුවේ. මාර කන්ෆිඩන්ස්.

    පොඩ්ඩක් සිනියර් වදියට විකට් එකේ ඉඳලා 35 - 45 ගැහුවට පස්සේ ඔය ෂොට් වලට පලකෝ. මූ ආව ගමන් ගහන්න හදනවා. මුලින් 65ක් ගැහුවේ චාන්ස් කීයක් දීලද කියපන්? උඹලා බැලුවද ඒ මැච් එක? ඉන්දියන්එක. පට්ට චාන්ස් ටිකක් දෙනවා. මේ පොර වැඩක් නෑ බන්.

    අසලන්ක මුලින් ෆෙල් බන්. එංගලන්ත ටුවර් එකේ ඇවරේට් එක 1.5 යි. ආවා ගියා සිද්දියක් තිබ්බේ
    ------ Post added on Sep 8, 2021 at 7:18 PM
    බානුකය ඉන්දියාවට 65ක් ගැහුවට ඒක එච්චර ගනන් ගන්න බෑ බන්. ඌ ගහපු කැච්ම දෙකක්ද කොහෙද අතෑරිය. ඒ මැච් එකම අපිට උන් දුන්න. මූට 29 යි වයස. තව ටිකක් ප්‍රැක්ටිස් කරල එන්න තියෙන්නෙ. power hitter කියල 0 ට අවුට් වෙලා ඉතින්...

    අනිත් පොර අකිල. උගෙ action එක උට සෙට් වෙන්නෙ නෑ . විකට් එකක් දෙකක් ගත්තට ඌට පැලෙන්න වදිනව. ඌව ඔහොම්මම තියන එක තමා හොද.

    match දිනුවට ලංකාවෙ batting side එකනම් තියෙන්නෙ අන්තිම අඩියෙ. කිසි එකෙක්ට confidence නෑ . ඔහොමනම් අනේ මන්ද.:confused::confused:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    බානුකය ඉන්දියාවට 65ක් ගැහුවට ඒක එච්චර ගනන් ගන්න බෑ බන්. ඌ ගහපු කැච්ම දෙකක්ද කොහෙද අතෑරිය. ඒ මැච් එකම අපිට උන් දුන්න. මූට 29 යි වයස. තව ටිකක් ප්‍රැක්ටිස් කරල එන්න තියෙන්නෙ. power hitter කියල 0 ට අවුට් වෙලා ඉතින්...

    අනිත් පොර අකිල. උගෙ action එක උට සෙට් වෙන්නෙ නෑ . විකට් එකක් දෙකක් ගත්තට ඌට පැලෙන්න වදිනව. ඌව ඔහොම්මම තියන එක තමා හොද.

    match දිනුවට ලංකාවෙ batting side එකනම් තියෙන්නෙ අන්තිම අඩියෙ. කිසි එකෙක්ට confidence නෑ . ඔහොමනම් අනේ මන්ද.:confused::confused:
    ඔව් ඒක ඇත්ත
    හැබැයි මචං kjp සහ චරිත් ගැන විශ්වාසේ තියන්න පුළුවන්. ඉස්සර පිස්සු වගේ ගැහුව kjp ට වඩා දැන් තැන්පත් ලකුණු එකතු කරන ඩයල් එකක් ඉන්නේ
    ඊලඟට ධනා ගැන.
    මුන් 3 දෙනාට පස්සේ අවිශ්ක ගැන විතරයි ටිකක් හරි විශ්වාසේ තියන්න පුළුවන්. ඒ කියන්නේ බැටින් වල 50% වගේ විශ්වාස කරන්න පුළුවන් උන් 4ක් වගේ ඉන්නවා. අවංකෙන්ම ධනාගේ ලොකු ප්‍රෝගස් එක්ක තියෙනවා වයිස් කැප්ටන් දුන්නට පස්සේ අහ්

    චාමිකයව 6ට හැදුවා නම් වනඳුවාව 7ට දාලා මට හිතෙනවා හොඳයි කියලා
    මොකද උගේ බැටින් හොඳයි කියලා හිතෙනවා වනිඳුවට වඩා. චාමීරයාටත් බැටින් ප්‍රැක්ටිස් පාරක් දුන්නා නම් අපතේ යෑමක් නෑ. බලපන් උත් ලස්සනට සෙල්ලම් කරනවා

    මන් හිතන්නේ
    kjp
    අවිශ්ක
    ධනා
    අසලංක
    දස්සා
    චාමීක
    චනිඳු
    චමීර
    තීක්ෂණ
    ප්‍රවීන් හෝ වෙන මොකෙක් හරි එකෙක්
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මචං පවර් හටර් කියලා මදන මෝදකේ ගහලා වගේ ආව ගමන් ටීම් එක තියෙන්නේ කොතැනද , තත්වේ මොකක්ද කියලා හිතන්නේ නැතිව, බෝලේ කැරකෙන විදිය ගැන හොයන්නේ නැතිව පිස්සෙක් වගේ ( හරිම වචනේ ගුලි කාපු එකෙක් වගේ) ගහන එක තේරුමක් තියෙනවද බන්. පවර් හිටර් කියලා එහෙම ගොන් ගෝත ගැහිලි ගහලා වැඩක් නෑ. අනික අවිශ්කලා අසලංකලා වගේ එක්ස්පිරියන්ස් නෑ කියන බයිලේ ඌට ගැලපෙන්නෙ නෑ බන්ස්. ඌට 29ක්ද 30ක්ද කොහෙද. චරියට 24ක් වගේ නේද. බලපන් ඌ. අන්තිම මැච් එකේ හැර අනික් හැම මැච් එකේම බෝල අඩුවෙන් ගැහුවේ. මාර කන්ෆිඩන්ස්.

    පොඩ්ඩක් සිනියර් වදියට විකට් එකේ ඉඳලා 35 - 45 ගැහුවට පස්සේ ඔය ෂොට් වලට පලකෝ. මූ ආව ගමන් ගහන්න හදනවා. මුලින් 65ක් ගැහුවේ චාන්ස් කීයක් දීලද කියපන්? උඹලා බැලුවද ඒ මැච් එක? ඉන්දියන්එක. පට්ට චාන්ස් ටිකක් දෙනවා. මේ පොර වැඩක් නෑ බන්.

    අසලන්ක මුලින් ෆෙල් බන්. එංගලන්ත ටුවර් එකේ ඇවරේට් එක 1.5 යි. ආවා ගියා සිද්දියක් තිබ්බේ
    ------ Post added on Sep 8, 2021 at 7:18 PM
    Banuka ගහපු පකිස්තාන් ටුවර් එක බැලුවද ?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Banuka ගහපු පකිස්තාන් ටුවර් එක බැලුවද ?
    බැලුවා. මමත් කිය කිය හිටියේ බානුකයා ඕනේ කියලා
    හැබැයි ආව භානුක වැඩක් නෑ. ෆට්නස් ගොඩ ගියාට මොලේ දෙන්න බැනේ බොක්ක
    ඇත්තටම භානුක එන්නේ බැට්මන් කෙනෙක් විදියට. සෝ පොර ඇවිත් 0ට ගියාම, වගකීමක් නැතිව ප්ලේ කලාම මොකක්ද පොරගේ රෝල් එක???

    ඩොමෙස්ටික් ගහලා අලි දෙන්න කතා කලාට වැඩක් නෑනේ මචං රියල් වල්ඩ් එකෙදි පුස් වෙඩි වෙලා
     
    • Like
    Reactions: HANDY.MERLIN

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    බැලුවා. මමත් කිය කිය හිටියේ බානුකයා ඕනේ කියලා
    හැබැයි ආව භානුක වැඩක් නෑ. ෆට්නස් ගොඩ ගියාට මොලේ දෙන්න බැනේ බොක්ක
    ඇත්තටම භානුක එන්නේ බැට්මන් කෙනෙක් විදියට. සෝ පොර ඇවිත් 0ට ගියාම, වගකීමක් නැතිව ප්ලේ කලාම මොකක්ද පොරගේ රෝල් එක???

    ඩොමෙස්ටික් ගහලා අලි දෙන්න කතා කලාට වැඩක් නෑනේ මචං රියල් වල්ඩ් එකෙදි පුස් වෙඩි වෙලා
    T20 එකෙත් එක මැච් එකක් හරි දුන්නොත් හොඳයි හැබැයි. ඒකෙත් ෆේල් නම් ඉතිං වැඩක් නෑ තමා. කොහොමත් මිකී ආතර් පොරට අයෙ චාන්ස් දෙන එකකුත් නෑ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    mata baya ape ayyala charithayawa ethanata dala bhanukawa charithayage thnata daida kiyala....
    බානුකට බොහෝ විට ආයේ චාන්ස් ලැබෙන එකක් නෑ බන්
    උට දෙනවට වඩා හොඳයි මෙන්ඩාව ගස්සන එක
    ලකුණු 10ක් වත් ගහයි අඩු ගානේ
     
    • Haha
    Reactions: Venux

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    බානුකට බොහෝ විට ආයේ චාන්ස් ලැබෙන එකක් නෑ බන්
    උට දෙනවට වඩා හොඳයි මෙන්ඩාව ගස්සන එක
    ලකුණු 10ක් වත් ගහයි අඩු ගානේ
    podi kollo innawa ban hoda ewun. kjp quarantine iwara wunoth gassai.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඩේ හෙන පව් වැඩේ නේ බන් මුට උනේ, හෙන කාලයක් බලාගෙන හිටියා team එකට දානකන්, fitness මදි කතාවක් තිබ්බා. National team එකට ගත්තේ නැත්තේ ඒක නිසා කියලා. අන්තිමේදී chance එකක් ආපු ගමන් එක දිගට තුන් පාරක් බිංදුවට ගියා. දැන් ඉතින් ආයිත් සෑහෙන්න කාලෙකට ඇතුලට එන්න වෙන එකක් නෑ

    T-20 series eke gahai kyl htnwa
     
    • Like
    Reactions: kinkon