භානුක රාජපක්ෂ 20 (13). මනුස්සයා ආපු වෙලාවෙ ඉඳන් පුදුම ට්‍රයි එකක් දුන්නෙ අවුට් වෙන්ඩ
.
බින්දුමාල් කලින් ගියා තමයි. භානුක 20 ගහපු විදිහත් දැක්කදGon katha danna epa ban
Ada power play eke 50+
Hint: Kawda ada kalinma out une?![]()
අනේ මන්ද. විකට් 3යි150 ගහයිද
appo e tikata 3 giyada.බින්දුමාල් කලින් ගියා තමයි. භානුක 20 ගහපු විදිහත් දැක්කද
ධනංජය මෝඩයත් ගියා
------ Post added on Sep 12, 2021 at 7:47 PM
අනේ මන්ද. විකට් 3යි
------ Post added on Sep 12, 2021 at 7:48 PM
Malingaya uda pena pena aththe adaGon katha danna epa ban
Ada power play eke 50+
Hint: Kawda ada kalinma out une?![]()

ඒක තමා කියන්නෙ. power play එකේ 50+ ගැහුව කියල උඩ පැන්නට බලමුකො total එකappo e tikata 3 giyada.
පොර නම් කුසල් මෙන්ඩිස්ටත් වඩා සාපයක් වෙලා. ඊයෙ 66ක් ගැහුව නිසා මැච් 50 කට විතර ගහයි.Gon katha danna epa ban
Ada power play eke 50+
Hint: Kawda ada kalinma out une?![]()
ඌ කලින් ගිය හින්දා අනිත් කට්ටිය ගහයි නේද බන් අද..Malingaya uda pena pena aththe ada![]()
kusal ගියා140 ta adu weiyi Kusal out unoth 15 overs walata kalin
ඒ වගේඕවර් 20ට කලින් මැච් එක ඉවර කරයිද බන්
ලක් එකෙන් නම් කැප්ටන්ට වැඩි කල් ඉන්න බැරි වෙයි.බැට් එකෙන් ලකුණු එන්නේ නැත්නම් පස්සේ එන උන්ට තමයි හැමදාම පීඩනය එන්නේ.ධනංජය ද සිල්වාගෙ ලස්සන හිනාවයි, කැප්ටන්ගෙ ලක් එකයි තියනකන් අපිට දිනන්ඩ පුලුවන් මචං
kusal ගියා
------ Post added on Sep 12, 2021 at 8:01 PM
ඒ වගේ
------ Post added on Sep 12, 2021 at 8:01 PM
ම්ම් ඔව් නේත අද ඒ බෝල කාලා බෝල් 50ස් ගානට 60 ගානක් ගැහුව ලෑලි චන්දිමාල් කලින්ම අවුට් උනා නේත.ඊටපස්සෙ අපේ පවර් හිටස්ලා ඇවිල්ලා ගැහුවා නේත සම්ෂිලට මහරාජ්ලට ගූ යන්නGon katha danna epa ban
Ada power play eke 50+
Hint: Kawda ada kalinma out une?![]()
අවුලක් නෑ පවර් ප්ලේ එකේ 50+ ප්ලස් ගැහුවලුනෙම්ම් ඔව් නේත අද ඒ බෝල කාලා බෝල් 50ස් ගානට 60 ගානක් ගැහුව ලෑලි චන්දිමාල් කලින්ම අවුට් උනා නේත.ඊටපස්සෙ අපේ පවර් හිටස්ලා ඇවිල්ලා ගැහුවා නේත සම්ෂිලට මහරාජ්ලට ගූ යන්නඔය ලෑලි චන්දියනං එලවන්න ඕන ටීම් එකෙන්ම.ඕක හින්දා මුලු ටීම් එකම ප්‍රෙශර් වෙනවා
![]()
Patta kathawaධනංජය ද සිල්වාගෙ ලස්සන හිනාවයි, කැප්ටන්ගෙ ලක් එකයි තියනකන් අපිට දිනන්ඩ පුලුවන් මචං
අන්න අන්න පරදින්න අලුත්ම හේතුව ඔයාට හම්බ වුනා.ම්ම් ඔව් නේත අද ඒ බෝල කාලා බෝල් 50ස් ගානට 60 ගානක් ගැහුව ලෑලි චන්දිමාල් කලින්ම අවුට් උනා නේත.ඊටපස්සෙ අපේ පවර් හිටස්ලා ඇවිල්ලා ගැහුවා නේත සම්ෂිලට මහරාජ්ලට ගූ යන්නඔය ලෑලි චන්දියනං එලවන්න ඕන ටීම් එකෙන්ම.ඕක හින්දා මුලු ටීම් එකම ප්‍රෙශර් වෙනවා
![]()


අවාරෙට මැච් බලන පොන්න ලොන්තයොඅවුලක් නෑ පවර් ප්ලේ එකේ 50+ ප්ලස් ගැහුවලුනෙ![]()