භානුක හරිස්චන්ද්‍ර

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේ දවස්වල degree, phd හොයන කාලෙ නිසා මේ dial එක ගැන දන්න උන් කියපන්කෝ විස්තර

    දන්න විදියට AL වත් හරියට කරලා නෑ මේ ඩයල් එක! ඒත් degree, master කරපු උන් 300+ කට වඩා jobs දීලා තියනවා නෙහ්,
    ලංකාවට ඩොලර් ගේන එල කොල්ලෙක්

    interview එක්ක දැක්කා ගෙදරින් force කරා කියලා studies වලට
    හොඳ පව්ල් පසුබිමකුත් තිබිලත් මේ පොර AL වත් කරන් නැති වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද, බිස්නස් වලට බැහැලා තියෙන්නෙ නම් පස්සේ ඒකයි

    IMG_20241215_141944.jpg
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    He has 3S, as he once posted on his X.

    I applied for a position at his company once. Despite the CEO's academic background, my application was ironically rejected. I assumed this was due to my lack of a degree.

    May 31, 2023 ↓
    @Bhanoob

    අයිතිකාරයට ඩිග්‍රි එකක් නෑ ඒවුනාට හොයන්නෙ ඩිග්‍රි තියන උන් ඩිග්‍රි නෑ කියලා (වෙන්න ඇති) මාව ගත්තෙ නෑ

    Anyway, I made it to SSE later in my career life. I also still hold A/Ls as my highest paper qualification, btw

    April 6, 2024 ↓
    හොඳ portfolio එකක් හදාගන්න
    LinkedIn profile එක maintain කරන්න
    communication හදාගන්න
    හොඳ GitHub projects ටිකකට contribute කරන්න
    Stackoverflow එකේ rep ටිකක් ගන්න ට්‍රයි කරන්න
    ඉන්ටව් එක එකේදි confidence පිට කතාකරන්න

    ලොකු කමකට කියනවා නෙවෙයි මචං
    මට දැන් වයස 27 (1997)
    O/L A1, B1, C3, S3, W1
    A/L තුන්පාරක් කරා languages වලින් තුන්පාරම පේල් (CSF,SFF,SSF)
    වයස 21 න් Tour Consultant ජොබකට ඉන්ටව් ගියා
    එතන MD මගෙන් උන්ගෙ වෙබ් සයිට් එක හදන්න පුළුවන්ද ඇහුවා
    එහෙම්ම එතන web developer & Social media executive වුනා
    ඊට පස්සේ jr. frontend dev විදියට SaaS කම්පනියකට ගියා
    ඊටපස්සේ SE විදිහට Financial Services කම්පනියකට ගියා
    දැන් SSE කෙනෙක් තවම ඩිග්‍රි එකක් නෑ

    @shenat @SLK_sri @FALL3N @gamerlk @sliit_kolla @Nadun26

    @SLK_sri
    @Nidarshana_k
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    A degree is still a basic requirement for certain levels in a company, but what really matters most are connections and experience.

    Connections and experience can get you an interview, even if you don’t meet all the basic requirements, like having a degree.

    After that, your experience and attitude will determine if you’re the best candidate for the role.

    However, in some cases, a candidate might get the opportunity over a more qualified one simply because they happen to know someone in upper management and receive favoritism.

    So, Connections matter,
     
    • Like
    Reactions: pasansnoop

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Educational qualifications, work experience කොච්චර තිබුණත් company එකේ goals වලට ගැලපෙන්නෙ නැත්නම් ගන්නෙ නෑනෙ. ඒකට founder ට තිබුණ qualifications සම්බන්ධයක් නෑ.
    Tesla, SpaceX වලට ගන්න සමහර අයට Elon තරම් qualifications නෑ සමහර අයට ඊට වඩා ගොඩක් qualifications, experience තියෙනවා. කොච්චරකල් ඒකෙ ඉන්න පුලුවන්ද තීරණය වෙන්නෙ Elon ට තියෙන goals වලට ඒවයි වැඩකරන අයගෙ goals කොච්චර ගැලපෙනවාද කියන එක මත. Work life balance එක priority කරගෙන ඒවාට ගියොත් වැඩිකාලයක් ඉන්න බෑ, හැබැයි "future should look like the future" කියලා හිතන ඇත්තටම ඒකට දෙයක් කරන්න ඕනි කියලා හිතන අය අවු 15-20 ඉන්නවා.

    මට මතක විදියට භානුකට තිබුණ ලෙඩකට බෙහෙත්වලට ගොඩක් වියදම් හින්දා ඒකෙන් ගොඩ එන්න ගත්ත උත්සහය තමයි අද ඔතනට එන්න මූලික වෙලා තියෙන්නෙ. පවුල් පසුබිම, සහජ හැකියාව, කැපවීම, වාසනාව ඔය ඔක්කොම හේතු වෙන්න ඇති. කොහොම වුණත් ලංකාව වගේ රටක ඉඳලා ඔය තැනට ආපු එක නියම වැඩක්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    Entrepreneur කෙනෙක් වෙනව කියන්නෙ එකක් Professional කෙනෙක් වෙනව කියන්නෙ එකක්.
    Entrepreneur කියන්නෙ risk එක සල්ලි කරන කෙනෙක් Professional කෙනෙක් කියන්නෙ දැනුම/පළපුරුද්ද සල්ලි කරන කෙනෙක්.
    ඒ ඒ ඒවට හරියන්න වෙන වෙනම Qualifications තියෙනව.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    Entrepreneur කෙනෙක් වෙනව කියන්නෙ එකක් Professional කෙනෙක් වෙනව කියන්නෙ එකක්.
    Entrepreneur කියන්නෙ risk එක සල්ලි කරන කෙනෙක් Professional කෙනෙක් කියන්නෙ දැනුම/පළපුරුද්ද සල්ලි කරන කෙනෙක්.
    ඒ ඒ ඒවට හරියන්න වෙන වෙනම Qualifications තියෙනව.
    එහෙනම් මන් කොහොම ද SSE වුනේ?

    @SLK_sri