e monawada ?එරාන් වික් kiyanne palma horek 2015-2019 kale hitiya... loku chodana tiyenava
anith aya nam avulak nahe
e monawada ?එරාන් වික් kiyanne palma horek 2015-2019 kale hitiya... loku chodana tiyenava
anith aya nam avulak nahe
භාරකාර ආණ්ඩු ආවම ඒක තනි පක්ෂයක කරපිටින් යන්නේ නෑ. ඒක හැම පක්ෂෙකම නියෝජනයක්. හැමෝටම වැඩ පෙන්නන්න අවස්ථාවක්.Loweth wenne ne.
Jeppo nam mukku nogaha inna taramata hodai.
Nathnam okunta aye avurudu 20 kata nagitinna wenne ne. 2004 karapu hon wade nisai unta kelama une.
මේ වෙලාවේ මිට්ටොන්ගේ රත්තරං ආන්ඩුවට ගත්තණං හරිඔය කොයි ඇමතියද ඩොලර් ප්‍රශ්නෙට විසඳුම් හොයන්නෙ?
Eeta passe ubalata ayema kiyanna puluean Jeppo mukku gahuwa kiyalaභාරකාර ආණ්ඩු ආවම ඒක තනි පක්ෂයක කරපිටින් යන්නේ නෑ. ඒක හැම පක්ෂෙකම නියෝජනයක්. හැමෝටම වැඩ පෙන්නන්න අවස්ථාවක්.
එහෙම බැරිනම් පාර්ලිමේන්තුවන් පිට දෙන්න ඕන. ඒකට ඉදිරිපත් වෙන්න උගත් බුද්ධිමත් රට ගැන හිතන මිනිස්සු ඉන්නවා.
TNA අයින් කරන්න කරන්න ප්‍රශ්න වැඩි..උන්ව දෙමල මිනිස්සු පත්කරගත්තේ. උන්ගේ පැති වලට තියන ප්‍රශ්න වලට අනිත් පැතිවලට දෙන අවදානය දෙන්නේ නෑ..සුමන්දිරන් kiyanneth loka horek ban.. okata dual citizen tiyenava canada..
u karanne thanima boruvak... lokuma jathivadiya TNA inna
මුක්කු නෙවෙයි මේක තාවකාලික ආණ්ඩුවක්. ජාතික අවශ්‍යතාවක්. හැම පක්ෂෙකම ඉන්නවා.Eeta passe ubalata ayema kiyanna puluean Jeppo mukku gahuwa kiyala
Oka hari yanne ne ban. Oka nikan kada haliyak wena eka wenne.මුක්කු නෙවෙයි මේක තාවකාලික ආණ්ඩුවක්. ජාතික අවශ්‍යතාවක්. හැම පක්ෂෙකම ඉන්නවා.
ව්‍යවස්ථානුකුලව මෙහෙම කරන්න බෑ නේද?එහෙම බැරිනම් පාර්ලිමේන්තුවන් පිට දෙන්න ඕන
ඉතින් වැඩ කරෙ නැත්නම් ඊලඟ ඡන්දෙ උන්ටම තමා පාඩු. 225ම එපා වෙනවා.Oka hari yanne ne ban. Oka nikan kada haliyak wena eka wenne.
උඹල කොච්චර ඇඬුවත් අලුත් ආන්ඩුව ඉස්සෙල්ලම කරන්න ඕන වැඩක් මේක. කනේ කරාබුව පවා ගලවගන්න ඕනමේ වෙලාවේ මිට්ටොන්ගේ රත්තරං ආන්ඩුවට ගත්තණං හරි![]()
munta dunnoth un ekath vikunava lolඋඹල කොච්චර ඇඬුවත් අලුත් ආන්ඩුව ඉස්සෙල්ලම කරන්න ඕන වැඩක් මේක.![]()
ඔව් බන් අසාවෙන් හදපු එකක් නෙවේ.. ඔය කුණුගොදෙන් ටිකක් හරි හොඳ එවුන් අරන් ළිං කටින්ම ගොඩ යන seen එකක්නේ තියෙන්නේ දැන්list eka nam hodai Dinesh nakiya tama. Eith wena ekek atlet ne ea kunugoden ganna.
මිට්ටොන්ගේ රත්තරං බඩු ටිකයි, කඩවල තියෙන රත්තරං ටිකයි රජයට පවරගත්තම ණය නොදුන්නට රටේ සල්ලියක් තියෙනව අවශ්‍යම වැඩක් කරගන්න.munta dunnoth un ekath vikunava lol
ජනාධිපති - අනුර කුමාර
අගමැති - හර්ෂ
ආරක්ෂක - ෆොන්සේකා
සෞඛ්‍ය - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
පරිසර - මෛත්‍රීපාල
ප්‍රවාහන සහ මහාමාර්ග -
මුදල් - හර්ෂ
නීතිය, සාමය - සුනිල් හඳුන්නෙත්ති
සංස්කෘතික - ඩලස්
ක්‍රීඩා - මහින්ද අමරවීර
විදේශ - හරිනි අමරසුරිය
රාජ්‍ය පරිපාලන - එරාන් වික්
කර්මාන්ත - මහාචාර්ය චරිත හේරත්
ජනමාධ්‍ය - දිනේෂ් ගුණවර්ධන
මොකද කියන්නේ මචන් ලා?
Edit :
පරිසර - රාසමනික්කම් (අළුත් එකෙක්.. කියෝන එක නම් හොඳටම කරනවා නේ.. මේ වගේ ඇමති කමක් දීලා බලන්න පුළුවන් වැඩ කොහොමද කියලා)
ප්‍රවාහන - ඩලස්
කර්මාන්ත - පාටලී
ජනමාධ්‍ය - චරිත හේරත්

හරියටම දන්නේ නැහැ. නමුත් නාගානන්ද විඩියෝ එක්ක කිව්වා. ගාමිණී විජේසිංහ, මැතිවරණ කොමිසමේ චාල්ස් මහත්මිය හා තවත් කට්ටියගේ නම් යෝජනා වෙලා තියෙන කතාවක්ව්යවස්ථානුකුලව මෙහෙම කරන්න බෑ නේද?