භාරතීය බෞද්ධ දර්ශනයේ කථාව - 1 කොටස

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    Machan,
    මේක මට අලුත් දෙයක්. reference එකක් තියේද කියවන්න.
    ප්‍රත්‍ය විභාගයේ ප්‍රත්‍ය 24 ප්‍රත්‍ය 4කට ලඝු කරන්නේ කොහොමද කියල හිතා ගන්න අමාරුයි.
    tagging @greenthunder as well, for any insights..
    machan meka mama fB eken gathe mama follow karana sir kenekge wall ekakin Bertram Gregory Liyanage
     
    • Like
    Reactions: MrFrog

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    Machan,
    මේක මට අලුත් දෙයක්. reference එකක් තියේද කියවන්න.
    ප්‍රත්‍ය විභාගයේ ප්‍රත්‍ය 24 ප්‍රත්‍ය 4කට ලඝු කරන්නේ කොහොමද කියල හිතා ගන්න අමාරුයි.
    tagging @greenthunder as well, for any insights..

    අභිධර්මය ගැන මට ලොකු දැනුමක් නැහැ. මම හිතන්නේ ඔතන කියවෙන්නේ සර්වාස්තිවාද සහ ථේරවාද ලෙස වෙන්වෙන්න කලින් ඉඳන්ම දෙපිරිසටම පොදු අභිධර්මයක් තිබුණා. ඒ අභිධර්මයේ තිබුණෙ ප්‍රත්‍ය හතරක් පමණයි කියන කාරණය වෙන්න ඇති.

    ඒ ඇරෙන්න කොහොමද ඒක කලේ/සිදුවුනේ කියන එක ගැන අදහසක් දක්වන්න මගෙ දැණුම මදි. මහාචාර්ය Y. කරුණාදාස තමා මට මතක්වෙන අභිධර්මය ගැන කතාකරපු කෙනා. එතුමාගේ පොත්පත් වල ඔය ගැන සඳහන් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: S_M_S

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර

    Thanks for the lead machan (y)
     
    • Like
    Reactions: greenthunder

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Bookmark කරගෙන ඉඳලා අද තමයි කියෙව්වෙ. මීට කලින් ඔය විස්තර අහලා තිබුණෙ නෑ.

    ඉන්දියාවෙ ඔය දේවල් සිදු වුණාට.... මාතලේ අළුවිහාරෙදි සංගායනා කරලා ග්‍රන්ථාරූඪ කරපු සූත්‍ර, විනය, අභිධර්මය බාහිර මතවාද මිශ්‍ර නොවුණ 100%ම බුද්ධ භාෂිතයමයිනෙ නේද?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    Bookmark කරගෙන ඉඳලා අද තමයි කියෙව්වෙ. මීට කලින් ඔය විස්තර අහලා තිබුණෙ නෑ.

    ඉන්දියාවෙ ඔය දේවල් සිදු වුණාට.... මාතලේ අළුවිහාරෙදි සංගායනා කරලා ග්‍රන්ථාරූඪ කරපු සූත්‍ර, විනය, අභිධර්මය බාහිර මතවාද මිශ්‍ර නොවුණ 100%ම බුද්ධ භාෂිතයමයිනෙ නේද?
    ලිපි පෙල කියෙව්වාම මොකක්ද හිතුනෙ?
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ලිපි පෙල කියෙව්වාම මොකක්ද හිතුනෙ?
    මූලික බුද්ධ භාෂිතයෙන් අභිධර්මයට (බුදුරජාණන් වහන්සේ තව්තිසාවාසී දෙවියන්ට දේශනා කළ, සැරියුත් මහරහතන් වහන්සේ ඇතුලු සඟ පිරිස මතකයේ දරාගෙන ආව අභිධර්මයට) පසුකාලීන භික්ෂූන්ගේ අදහස්, තර්ක ආදිය එකතු වුණා වගේ දෙයක්. (ඉන්දියාවෙ, තුන්වන ධර්ම සංගායනාවෙන් පසු)

    නමුත් මිහිඳු මහරහතන් වහන්සේ ඊට පෙර ලංකාවට බුදු දහම රැගෙන ආව නිසා මූලික බුද්ධ භාෂිතය ලංකාවේ තිබුණා.

    - මට තේරුණ විදිහ. ඉතිහාසය ගැන වැඩිය දන්නෑ. -
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මූලික බුද්ධ භාෂිතයෙන් අභිධර්මයට (බුදුරජාණන් වහන්සේ තව්තිසාවාසී දෙවියන්ට දේශනා කළ, සැරියුත් මහරහතන් වහන්සේ ඇතුලු සඟ පිරිස මතකයේ දරාගෙන ආව අභිධර්මයට) පසුකාලීන භික්ෂූන්ගේ අදහස්, තර්ක ආදිය එකතු වුණා වගේ දෙයක්. (ඉන්දියාවෙ, තුන්වන ධර්ම සංගායනාවෙන් පසු)

    නමුත් මිහිඳු මහරහතන් වහන්සේ ඊට පෙර ලංකාවට බුදු දහම රැගෙන ආව නිසා මූලික බුද්ධ භාෂිතය ලංකාවේ තිබුණා.

    - මට තේරුණ විදිහ. ඉතිහාසය ගැන වැඩිය දන්නෑ. -

    අභිධර්මයේ ප්‍රභවය පැත්තකින් තබලා කතා කලොත්, මමත් කියවලා තියන විදිහට පශ්චාත්කාලීනව අභිධර්මයට ලැබෙන "විවරණ" වෙනස් මගක් ගත්තා කියනවා. බුදුහාදුරුවො හඳුන්වලා දීපු සරල ආනුභූතිකවාදී (empiricist)චින්තනයෙන් කෙමෙන් කෙමෙන් දුරස් වෙමින් බුද්ධිවාදී (rationalist)චින්තනයක් කරා අභිධර්ම ප්‍රොජෙක්ට් එක ගමන් කරලා තියනවා කියන එකයි විද්වත් මතය. නමුත් මූලික අභිධර්ම කෘති තුල බුදුන් දේශිත ධර්මය මැනවින් සංග්‍රහ වෙලා තියනවා කියන එකත් විද්වත් මතයක්.
     
    • Like
    Reactions: S_M_S