භාවනාකරන්න මනස නිදහස් කරන්න තැනක්

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    නිදහස් තැන්වල ඉඳගෙන කරන භාවනාව තේරුමක් නෑ. ඔබේ වරද ඔබ දන්නා නිසා, තරහව එනකොට පාලනය කරගන්න. එය ඔබම කලයුතු දෙයක්.

    සරල උපක්‍රම කිහිපයක් කියා දෙන්නම්.

    කේන්ති එනකොට කණ්නාඩියකින් මුහුණ බලන්න

    හොඳ හුස්මක් අරගෙන පොඩි වෙලාවක් දරාගෙන සිට පහල හෙලන්න. කේන්තිය පහව යන තෙක් කරන්න

    කේන්ති ගන්නවට හිතට බනින්න

    බිරිඳ සමග කතා කර, ඔබට තරහ එනවිට ඇයට නිහඬ වෙන්න කියන්න. එසේ නොමැතිනම් ඇයට ආදරෙන් කතා කරන්න කියන්න.

    මේ උපදෙස් ටික ඇයටද පවසා, ඔබට තරහ එනවිට සිහිපත් කරන්න කියන්න.

    කේන්තියට හොඳම විසඳුම ඉවසීම පමණයි.

    අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.
     
    a.r.k.a.n.t.o.s

    Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    නිදහස් තැන්වල ඉඳගෙන කරන භාවනාව තේරුමක් නෑ. ඔබේ වරද ඔබ දන්නා නිසා, තරහව එනකොට පාලනය කරගන්න. එය ඔබම කලයුතු දෙයක්.

    සරල උපක්‍රම කිහිපයක් කියා දෙන්නම්.

    කේන්ති එනකොට කණ්නාඩියකින් මුහුණ බලන්න

    හොඳ හුස්මක් අරගෙන පොඩි වෙලාවක් දරාගෙන සිට පහල හෙලන්න. කේන්තිය පහව යන තෙක් කරන්න

    කේන්ති ගන්නවට හිතට බනින්න

    බිරිඳ සමග කතා කර, ඔබට තරහ එනවිට ඇයට නිහඬ වෙන්න කියන්න. එසේ නොමැතිනම් ඇයට ආදරෙන් කතා කරන්න කියන්න.

    මේ උපදෙස් ටික ඇයටද පවසා, ඔබට තරහ එනවිට සිහිපත් කරන්න කියන්න.

    කේන්තියට හොඳම විසඳුම ඉවසීම පමණයි.

    අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.

    wifeuth hyper ne bro, kalin mam thamai slient hitiye, kohoma unath ekkenek iwasanna ona ne, mata thiyena aula mage good qualities okkama nethi wena eka
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    wifeuth hyper ne bro, kalin mam thamai slient hitiye, kohoma unath ekkenek iwasanna ona ne, mata thiyena aula mage good qualities okkama nethi wena eka
    එහෙනම් ඉතින් දෙන්නම් ඉහතින් ලියු උපදෙස් ටික කරන්න. ඔක්කොම ඕනේ නෑ. එකක් තෝරාගෙන දිගටම කරන්න. වරදින්නේ නෑ
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ඇබුල්ගම පන්සල හොදයිනේ. ලගදි ගියා මාර නිදහස්. වටේමම පේනවා කන්ද උඩට. කැලයත් එක්ක තියෙනවා පට්ට. ගල්ගුහා වගේ තැනුත් තියෙනවා. ඒවනම් බාවනා කරන්න හදපුවද මන්දා
     
    • Like
    Reactions: a.r.k.a.n.t.o.s