Oka ahapan @Fiona Dabare gen
නින්ද යන්නැත්තම් (insomnia) ඒකට පිලියම් යොදන්න හදන එකෙන් වෙන්නේ anxiety related හේතුවක් නිසානම් නින්ද යන්නැත්තේ, ඒක තව වැඩි වෙන එක. නින්ද යන්නැත්තම් ඇදෙන් බැහැලා වෙන වැඩක් කරපන්. නිදි කිරෙන මට්ටමට නිදි මත ආවට පස්සේ ඇදට පලයන්. ඊට පස්සේ නිදා ගන්න, ඇහැරෙන්න එකම වෙලාවක් හදන් ඒක follow කරපන්.
trauma related disorder එකක් නිසානම් නින්ද යන්නැත්තේ, මයිත්‍රි භාවනාව වඩපන්. ධ්‍යාන මට්ටමටවත් වඩන්න ඕනේ හරි ඵලයක් අත්විදින්න.
පෝෂක ඌනතා නිසත් නිදා ගන්න බැරි අපහසුතා ඇති වෙන්න පුලුවන්.
මතකය වැඩි වෙන්න භාවනාවට වඩා සතිය පුහුණු කරපන්. භාවනාවෙනුත් ඒකම තමයි කෙරෙන්නේ.
