භාවනාව එදිනේදා පාවිච්චි කර ප්‍රතිපල ගත්ත අය ඉන්නවද එලකිරියෙ?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo

    නින්ද යන්නැත්තම් (insomnia) ඒකට පිලියම් යොදන්න හදන එකෙන් වෙන්නේ anxiety related හේතුවක් නිසානම් නින්ද යන්නැත්තේ, ඒක තව වැඩි වෙන එක. නින්ද යන්නැත්තම් ඇදෙන් බැහැලා වෙන වැඩක් කරපන්. නිදි කිරෙන මට්ටමට නිදි මත ආවට පස්සේ ඇදට පලයන්. ඊට පස්සේ නිදා ගන්න, ඇහැරෙන්න එකම වෙලාවක් හදන් ඒක follow කරපන්.

    trauma related disorder එකක් නිසානම් නින්ද යන්නැත්තේ, මයිත්‍රි භාවනාව වඩපන්. ධ්‍යාන මට්ටමටවත් වඩන්න ඕනේ හරි ඵලයක් අත්විදින්න.

    පෝෂක ඌනතා නිසත් නිදා ගන්න බැරි අපහසුතා ඇති වෙන්න පුලුවන්.

    මතකය වැඩි වෙන්න භාවනාවට වඩා සතිය පුහුණු කරපන්. භාවනාවෙනුත් ඒකම තමයි කෙරෙන්නේ.
     
    • Like
    Reactions: Gunther

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    මගෙත් Life-Style change එකක් උනා, අවුරුදු ගානක් office ජොබ් එකක ඉඳල WFH වලට මාරු උනාම. මොනවා කලත් නින්ද යන්නේ නැති තැනටම ආව. පස්සේ phone use කරන එක fully නැවැත්තුවා. පොත් කියවන්න පටන් ගත්තා. ඇඟට දරාගන්න බැරි වෙන work-out කළා, දවස් දෙකක් වගේ යද්දී හරි ගියා.
     
    nidarsha91

    Well-known member
  • භාවනාව බැඳපු එකෙක් නං ඩේලි කෙසේ වෙතත් සතියකට දින කිහිපයක් භාවිතා කරල ප්‍රයෝජන ගන්නවා ඇති. අපිට නං ඉතින් ඔය ට්‍රැක්ටරේ එලවගන්න පුළුවන් එකක් බලනව මිසක් නම බල බල ඉන්නෙ නෑ මහත්තයො :P

    මගෙත් Life-Style change එකක් උනා, අවුරුදු ගානක් office ජොබ් එකක ඉඳල WFH වලට මාරු උනාම. මොනවා කලත් නින්ද යන්නේ නැති තැනටම ආව. පස්සේ phone use කරන එක fully නැවැත්තුවා. පොත් කියවන්න පටන් ගත්තා. ඇඟට දරාගන්න බැරි වෙන work-out කළා, දවස් දෙකක් වගේ යද්දී හරි ගියා.
    ෆෝන් එක නැවැත්තුවම කොහොමද දැනෙන සැප නේද මචන්? දැන් මටත් හෙල්ත් මැනේජ් කරන්නයි ඇන්ග්‍රි බර්ඩ්ස් වගේ හිතුනොත් ගහන්න තිබ්බම ඇති.
    ------ Post added on Nov 10, 2025 at 6:49 PM
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මේ ගැන හොදටම දන්න දමිත් කාරියවසම්ව උබලා කිරියෙන් පැන්නුවනේ
    🤣🤣🤣🤣🤣🤣පෙලි දෙකක් කියෙව්ව්වාම බඩු හම්බවෙනවා ඌ ලියපුවා...ඌ දැන් කොහෙ ඇත්ද බන්???
     
    • Haha
    Reactions: War Fighter

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    භාවනාව බැඳපු එකෙක් නං ඩේලි කෙසේ වෙතත් සතියකට දින කිහිපයක් භාවිතා කරල ප්‍රයෝජන ගන්නවා ඇති. අපිට නං ඉතින් ඔය ට්‍රැක්ටරේ එලවගන්න පුළුවන් එකක් බලනව මිසක් නම බල බල ඉන්නෙ නෑ මහත්තයො :P

    ෆෝන් එක නැවැත්තුවම කොහොමද දැනෙන සැප නේද මචන්? දැන් මටත් හෙල්ත් මැනේජ් කරන්නයි ඇන්ග්‍රි බර්ඩ්ස් වගේ හිතුනොත් ගහන්න තිබ්බම ඇති.
    ------ Post added on Nov 10, 2025 at 6:49 PM
    මචන් හිතාගන්න බැරි විදිහට වෙලාව ඉතුරු කරගන්න පුළුවන්.
     
    • Love
    Reactions: nidarsha91

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    83
    94
    18
    භාවනාව එදිනේදා පාවිච්චි කර ප්‍රතිපල ගත්ත අය ඉන්නවද එලකිරියෙ? මට ඔනේ ලොකු දෙවල් නෙවෙයි.

    නින්ද , මතකය වගේ දේවල ප්‍රායොගිකවම් දියුනු වුන අය ඉන්නවද? කැම්තියි දැනගන්න ඒ ගැන.
    පොඩි එක්පිරියන්ස් එකක් තියෙනවා , කරන භාවනාව හරියට තොරගන්න ඇටිටුඩ් , ඊමොශන් වලට ගැලපෙන මොකද අපේ දුර්වලාතා එක්ක තමයි ෆ්යිට් කරන්නේ භාවනාවේදී අපී කැමතී/ අකමැතී හැම දේයක්ම ආසවක් මචන් හිත ඒක තැන් උනාම මල් වේඩිල්ලක් උඩ ගහනවා සිතුවිල්ලක් දැනෙන්න කලින් කිය්වන්න පුලුවුන් මෙක මෙහෙම සිතුවිල්ලක් මෙකන් මෙහෙම බලපැමක් වේනවා , ඉට පස්සේ “මම” කියනා කෙනා මොන වගේ ද කියලා දැනේනවා මගේ හොද නරක ඇයි ම්ම හිතනේ මෙහෙම කියලා , ඉට පස්සේ සිතුවිලු නැති හිතට සවන් දෙන්න්න ඔනී ( කැම් බිම අනිවා ඩයට් කරන්න ඔනී නැත්නම් බැ පුතො මටනම්) ඉතුරු පියවර කියන්න බැහැ මොකද හිත මවා ගන්නවා බන් හැම දෙයක්ම ටිකෙන් ටික තමයි උබ ගන්න ගොල් එකේ විද්හට කියන්නම්