මචන්ලා භාවනා කරනවද ඔයාල?
කරන අය උත්තරයක් දීලා යන්න
මට දැන් කාලයක ඉදන් හිතන් ඉන්නවා උදේ නැගිටලා ටිකක් භාවනා කරන්න.
ඇත්තටම මම භාවනාව ගැන දැනුවත් නෑ.
මුලින්ම කරන්න පුලුවන් සරල භාවනා ක්රම ගැන දන්න අය කියන්න පුලුවන් ද
ඒ වගේම ඔයාල කරන භාවනා ක්රම ගැනත්, භාවනාව නිසා ඔයාලට වෙනසක් උනා නම් ඒ ගැනත් කියාගෙන යමු මචන්ලා...
බම්ප් එකක හරි දාන්න අනිත් අයට දකින්න.. ☺