භාවනා කරන අය එන්න

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    මචන්ලා භාවනා කරනවද ඔයාල?
    කරන අය උත්තරයක් දීලා යන්න

    මට දැන් කාලයක ඉදන් හිතන් ඉන්නවා උදේ නැගිටලා ටිකක් භාවනා කරන්න.

    ඇත්තටම මම භාවනාව ගැන දැනුවත් නෑ.
    මුලින්ම කරන්න පුලුවන් සරල භාවනා ක්‍රම ගැන දන්න අය කියන්න පුලුවන් ද

    ඒ වගේම ඔයාල කරන භාවනා ක්‍රම ගැනත්, භාවනාව නිසා ඔයාලට වෙනසක් උනා නම් ඒ ගැනත් කියාගෙන යමු මචන්ලා...

    බම්ප් එකක හරි දාන්න අනිත් අයට දකින්න.. ☺
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මමත් ටික කාලෙක ඉඳන් කරනවා, හැබැයි ආනාපානසතියවත් මයිත්‍රී බාවනාවවත් නෙවෙයි. බලමු....
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මචන්,භාවනා වර්ග දෙකයි.සමත සහ විදර්ශනාව.
    සමතය තාවකාලිකයි.ඈලෙන සුලුයි.
    විදර්ශනාව සසර කෙටි කරනව.
    කොහොම උනත් හොදින් දෑනුම තියෙන කෙනෙක් එක්ක ඈසුරක් නෑතුව කරල වෑඩක් නෑ. කරගෙන යද්දි එන ප්‍රශ්න අහන්න කෙනෙක් ඕනෙ.මාන්කඩවල සුදස්සන හාමුදුරුවන්ගෙ දේශනා ටිකක් අහල බලන්න.දෑනුමක් ලෑබෙයි