භාවනා කරන අය පොඩ්ඩක් එන්න...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    භාවනා කරන අය පොඩ්ඩක් එන්න...

    එළකිරියේ ඉන්න භාවනා කරන අය කවුද...එන්න...භාවනාව ප්‍රගුණ කරන අයට, කරන්න ඉන්න අයට උදවු කරන්න...:yes::yes:
     
    • Like
    Reactions: asylum and sanoka

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එලකිරියෙ? :lol:

    ඇයි එහෙම කවුරුත් නෑ වගේද???:dull:...එතකොට බම්ප් කරපු අය?:rolleyes:කොහොමත් භාවනා කරලා යම් ප්‍රගතියක් ලබාගත් කෙනෙක් ඉන්නවනම් ඔහු හෝ ඇය ඒ ගැන ලෝකෙටම කිය කියා යන්නේ නෑ...තමන් ලබාගත් සමාධිය නිදහසේ භුක්ති විදිනවා මිසක්...මම මේ නූල දැම්මේ මට ආරම්භයේදි ඇතිවුන ගැටළු වලට පිළිතුරක් දැනගන්න කෙනෙක් හොයාගන්න...:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක තැනක ඉදල, භාවනා ඉරියව් අනුගමනය කරල භාවනා කරන්නෙ නැහැ. හැබැයි ජීවත් වෙද්දි භාවනාවක් වගේ ජීවිතේ ගෙනියන්නෙ. ගොඩක් දුරට සියලු දෙනාටම මෛත්‍රී කරනවා... මදුරුවෙක්වත් මරන්නෙ නැහැ. මස් මාලු කන්නෙ නැහැ. පාරෙ යද්දි කඩියෙක්, ගෙම්බෙක් හෝ ඕනෑම ඇස් දෙකට පේන්න ඉන්න සතෙක් පාරෙ හිටියොත් බ්රේක් ගහල ඒ සතාව බේරල තමයි යන්නෙත්. යථාර්තෙ දැනගෙන සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන කෙනෙක්. ගොඩක් දේවල් අත ඇරල ඉන්නෙ (හිතින්). එතකොට ගොඩක් දුරට දුක අඩුයි.. අනිත් අතට මට ඒවගෙ රිටන් එක ලැබෙනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :confused:
    උඹ වෙජිටේරියන් උනේ කවද ඉඳන්ද?

    හිතින් විතරයි. ගතින් නෑ.. :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි එහෙම කවුරුත් නෑ වගේද???:dull:...එතකොට බම්ප් කරපු අය?:rolleyes:කොහොමත් භාවනා කරලා යම් ප්‍රගතියක් ලබාගත් කෙනෙක් ඉන්නවනම් ඔහු හෝ ඇය ඒ ගැන ලෝකෙටම කිය කියා යන්නේ නෑ...තමන් ලබාගත් සමාධිය නිදහසේ භුක්ති විදිනවා මිසක්...මම මේ නූල දැම්මේ මට ආරම්භයේදි ඇතිවුන ගැටළු වලට පිළිතුරක් දැනගන්න කෙනෙක් හොයාගන්න...:yes::yes:

    හිතුමතේට භාවනා කරන්න යන එක අනුමත නොකරමි.භාවන සම්බන්ධ දැනුම ඇති ගුරුවරයෙක් හමුවී නියම ලෙසට භාවනාව පුරුදු වීම අනුමත කරමි..ත්‍රෙඩ් එක විහිලුවට ගත්තා කියලා හිතනවනන් සමාව ඉල්ලා සිටිමි..කරුණාකර මම දැමු පෝස්ටුව බම්පියක් ලෙස සලකන ලෙස ඉල්ලා සිටිමි..:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :confused:
    උඹ වෙජිටේරියන් උනේ කවද ඉඳන්ද?

    හිතින් විතරයි. ගතින් නෑ.. :P

    දැනට අවුරුදු 8 කට කලින්..
    ගතින් අතඅරින්න ඩිවෝස් වෙන්න වෙයි.රස්සා අතඅරින්න වෙයි. ගෙදර අය අමතක කරන්න වෙයි..එලකිරි ලොග් නොවී ඉන්න වෙයි :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එක තැනක ඉදල, භාවනා ඉරියව් අනුගමනය කරල භාවනා කරන්නෙ නැහැ. හැබැයි ජීවත් වෙද්දි භාවනාවක් වගේ ජීවිතේ ගෙනියන්නෙ. ගොඩක් දුරට සියලු දෙනාටම මෛත්‍රී කරනවා... මදුරුවෙක්වත් මරන්නෙ නැහැ. මස් මාලු කන්නෙ නැහැ. පාරෙ යද්දි කඩියෙක්, ගෙම්බෙක් හෝ ඕනෑම ඇස් දෙකට පේන්න ඉන්න සතෙක් පාරෙ හිටියොත් බ්රේක් ගහල ඒ සතාව බේරල තමයි යන්නෙත්. යථාර්තෙ දැනගෙන සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන කෙනෙක්. ගොඩක් දේවල් අත ඇරල ඉන්නෙ (හිතින්). එතකොට ගොඩක් දුරට දුක අඩුයි.. අනිත් අතට මට ඒවගෙ රිටන් එක ලැබෙනවා.

    ඔය විදිහ හොඳයි.. දැහැමි ජීවිතයක් ගත කිරීමක් විතරයි හැබැයි...භාවනාව කියන්නේ සිත දියුණු කිරීම..ඒකට කැප වෙන්න ඕනේ..මම හිතන විදිහට භාවනාව පුරුදු වෙන්න කලින් යෝගා ව්‍යායාම පුරුදුවෙලා ඉන්න එක හොඳයි..එකම ඉරියව්වකින් වැඩිවෙලාවක් ඉන්න හුරු වෙනවා ඒකෙන්..
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හිතුමතේට භාවනා කරන්න යන එක අනුමත නොකරමි.භාවන සම්බන්ධ දැනුම ඇති ගුරුවරයෙක් හමුවී නියම ලෙසට භාවනාව පුරුදු වීම අනුමත කරමි..ත්‍රෙඩ් එක විහිලුවට ගත්තා කියලා හිතනවනන් සමාව ඉල්ලා සිටිමි..කරුණාකර මම දැමු පෝස්ටුව බම්පියක් ලෙස සලකන ලෙස ඉල්ලා සිටිමි..:)

    කතාව ඇත්ත...හිතුමතේට භාවනා කරන්න ගියොත් පිස්සු හැදෙන්න උනත් ඉඩ තියෙනවලුනේ...:confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතන විදිහට භාවනාව පුරුදු වෙන්න කලින් යෝගා ව්‍යායාම පුරුදුවෙලා ඉන්න එක හොඳයි..එකම ඉරියව්වකින් වැඩිවෙලාවක් ඉන්න හුරු වෙනවා ඒකෙන්..

    භාවනාව කියන්නේ එක තැනක ඉදල, එකම ඉරියව් අනුගමනය කරල කරන දෙයක් විතරද ?:confused:
    මම අහල තියෙන විදිහට අපි කරන දේ හරියට කරන එකයි. කිසියම් දෙයක් කරද්දිත් ඒ ගැන හිතාගෙන කරන එකයි. වැඩ කරන ගමන්ම සිිතින් භාවනා කරන එකයි වගේ විදි කිහිපයකට භාවනා කරන්න පුලුවන්.. මම වැරදි මතේකද ඉන්නේ කිඹුලාස්මි? :P ආ සොරි..අශ්මි අක්කෙ?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එක තැනක ඉදල, භාවනා ඉරියව් අනුගමනය කරල භාවනා කරන්නෙ නැහැ. හැබැයි ජීවත් වෙද්දි භාවනාවක් වගේ ජීවිතේ ගෙනියන්නෙ. ගොඩක් දුරට සියලු දෙනාටම මෛත්‍රී කරනවා... මදුරුවෙක්වත් මරන්නෙ නැහැ. මස් මාලු කන්නෙ නැහැ. පාරෙ යද්දි කඩියෙක්, ගෙම්බෙක් හෝ ඕනෑම ඇස් දෙකට පේන්න ඉන්න සතෙක් පාරෙ හිටියොත් බ්රේක් ගහල ඒ සතාව බේරල තමයි යන්නෙත්. යථාර්තෙ දැනගෙන සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන කෙනෙක්. ගොඩක් දේවල් අත ඇරල ඉන්නෙ (හිතින්). එතකොට ගොඩක් දුරට දුක අඩුයි.. අනිත් අතට මට ඒවගෙ රිටන් එක ලැබෙනවා.

    ඇප්ප්‍රිශීයේටඩ්...:yes:දිගටම කරගෙන යන්න...තමන් දෙයක් කලොත් තමන්ටම තමයි...:)