විහිලුවට නෙමෙයි අහලා තියෙන්නේ කියලා දන්නවා..ඒ වගේම මෙතනදි අමූලිකා ශ්රද්ධාවවත්,ආකාරවති ශ්රද්ධාවෙන්වත් නෙමෙයි මම දැනගෙන හිටපු දෙයක් බෙදා ගත්තු එක විතරයි වුනේ..
මුලින්ම මේකට උත්තර දෙන්නකෝ..බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු භික්ෂූන් වහන්සේලා රහත් වෙලා හිටියා කියලා ඔයා දන්නේ කොහොමද?
මීට වඩා ඒගැන කියලා වැඩක් නෑ..
තැංකූ ආස්මියෝ රිප්ලයි එකට..ඔයා කොච්චි කරලක් වගේ පුපුරණවනේ..ඒ උනාට ටක් ගාලා කූල් වෙනවා..කොහොමත් කෙල්ලෝ පොඩ්ඩක් කේන්ති ගිහාම ලස්සනයි..


Last edited:
ඒ වගේම මෙතනදි අමූලිකා ශ්රද්ධාවවත්,ආකාරවති ශ්රද්ධාවෙන්වත් නෙමෙයි මම දැනගෙන හිටපු දෙයක් බෙදා ගත්තු එක විතරයි වුනේ..
මුලින්ම මේකට උත්තර දෙන්නකෝ..බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු භික්ෂූන් වහන්සේලා රහත් වෙලා හිටියා කියලා ඔයා දන්නේ කොහොමද?






...එතකොට බම්ප් කරපු අය?
කොහොමත් භාවනා කරලා යම් ප්රගතියක් ලබාගත් කෙනෙක් ඉන්නවනම් ඔහු හෝ ඇය ඒ ගැන ලෝකෙටම කිය කියා යන්නේ නෑ...තමන් ලබාගත් සමාධිය නිදහසේ භුක්ති විදිනවා මිසක්...මම මේ නූල දැම්මේ මට ආරම්භයේදි ඇතිවුන ගැටළු වලට පිළිතුරක් දැනගන්න කෙනෙක් හොයාගන්න...