භාවනා කරන අය පොඩ්ඩක් එන්න...

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka

විහිලුවට නෙමෙයි අහලා තියෙන්නේ කියලා දන්නවා..:)ඒ වගේම මෙතනදි අමූලිකා ශ්‍රද්ධාවවත්,ආකාරවති ශ්‍රද්ධාවෙන්වත් නෙමෙයි මම දැනගෙන හිටපු දෙයක් බෙදා ගත්තු එක විතරයි වුනේ..:yes::Dමුලින්ම මේකට උත්තර දෙන්නකෝ..බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු භික්ෂූන් වහන්සේලා රහත් වෙලා හිටියා කියලා ඔයා දන්නේ කොහොමද?:)මීට වඩා ඒගැන කියලා වැඩක් නෑ..

තැංකූ ආස්මියෝ රිප්ලයි එකට..ඔයා කොච්චි කරලක් වගේ පුපුරණවනේ..ඒ උනාට ටක් ගාලා කූල් වෙනවා..කොහොමත් කෙල්ලෝ පොඩ්ඩක් කේන්ති ගිහාම ලස්සනයි..:lol::lol:
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තැංකූ ආස්මියෝ රිප්ලයි එකට..ඔයා කොච්චි කරලක් වගේ පුපුරණවනේ..ඒ උනාට ටක් ගාලා කූල් වෙනවා..කොහොමත් කෙල්ලෝ පොඩ්ඩක් කේන්ති ගිහාම ලස්සනයි..:lol::lol:

:lol::lol::lol::P
 

තෙරණින් වහන්සේගෙ ආදාහනෙන් පස්සේ පිලිස්සිලා ඉතිරි වෙච්ච අස්ථි කැබලි මුතු,පලිඟු බවට පත් වෙලා තිබිලා..ඒ පොතේ හැටියට රහතන් වහන්සේ කෙනෙක් භාවනා කරන වාරයක් ගානේ සිරුර පිරිසිදු වෙන තරම කිව්වොත් අස්ථි වලට පවා බලපෑමක් වෙනවා...

.

එහෙනං බුදු හමුදුරුවොන්ගේ ඒවා දියමන්ති වෙලා ඇති නේද? පොඩ්ඩක් චෙක් කරලා බලමුද?:rofl::rofl::rofl:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අංගුලිමාල;18277395 said:
එහෙනං බුදු හමුදුරුවොන්ගේ ඒවා දියමන්ති වෙලා ඇති නේද? පොඩ්ඩක් චෙක් කරලා බලමුද?:rofl::rofl::rofl:

පුලුවන්නන් උත්සාහ කරලා බලන්න..මම පොතේ තිබ්බ දේ කිව්වේ..:)
 

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    හිතුමතේට භාවනා කරන්න යන එක අනුමත නොකරමි.භාවන සම්බන්ධ දැනුම ඇති ගුරුවරයෙක් හමුවී නියම ලෙසට භාවනාව පුරුදු වීම අනුමත කරමි..ත්‍රෙඩ් එක විහිලුවට ගත්තා කියලා හිතනවනන් සමාව ඉල්ලා සිටිමි..කරුණාකර මම දැමු පෝස්ටුව බම්පියක් ලෙස සලකන ලෙස ඉල්ලා සිටිමි..:)

    :):):):):)
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇයි එහෙම කවුරුත් නෑ වගේද???:dull:...එතකොට බම්ප් කරපු අය?:rolleyes:කොහොමත් භාවනා කරලා යම් ප්‍රගතියක් ලබාගත් කෙනෙක් ඉන්නවනම් ඔහු හෝ ඇය ඒ ගැන ලෝකෙටම කිය කියා යන්නේ නෑ...තමන් ලබාගත් සමාධිය නිදහසේ භුක්ති විදිනවා මිසක්...මම මේ නූල දැම්මේ මට ආරම්භයේදි ඇතිවුන ගැටළු වලට පිළිතුරක් දැනගන්න කෙනෙක් හොයාගන්න...:yes::yes:

    Uba dn bhawana karanawada?